දත් බාස්ගෙ උපන්දිනේ

kat4ever

Well-known member
  • Jun 22, 2007
    1,392
    431
    83
    කිඹුලට සුබ පැතුම්. හැපී බර්ත් ඩේ
    dath_kimbulata_kat4everge_b_day_wish.png
     
    Last edited:

    ushan.ky

    Member
    Feb 18, 2011
    2,171
    438
    0
    ඔන් ලයින්
    හොර කිඹුල් දොස්තරයා අනුන්ගෙ දත් ගලවන එකේ අද කිඹුලගෙ දතක් ගලවමු.... ග්‍රෑන්ඩ් පාටියක් දීපන් හොඳේ.... :P

    166e39a7083036a63d93083d01b081e1.jpg


    මෙනි හැපී රිටර්න්ස් ඔෆ් ද ඩේ මචන්
     
    Last edited:

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,076
    3,515
    113
    Inside Your Laptop ;)
    මේ ත්‍රෙඩ් එක දාපු කෙනා ගැනත් මතක් කරන්න ඕනා....... :rofl: :P

    මෙය ලියන්නේ මාහට හදවතින්ම ආදරය කරනා අක්කිල සහ නංගිල වෙතයි :( (ඔය අනිත් හාල්පාරුවො කියවන්නේ නැතුව ගියාට කමක් නෑ)

    අර ලවර්ස් ඇවනියුද මොකක්ද කියන එකේ සයූ කියන එක්කෙනයි තව කොහෙද යන ගෝතයො ටිකකුයි එකතු වෙලා මට හොඳටම බැනල මට විහිලු කරා :( ඒ වගේ හෝතම්බුවො ඉන්නකං මං ආයෙ එළකිරියේ පස් පාගන්නේ නෑ :no: මං දන්නව මේ ආරංචිය හින්ද එළකිරියෙ ඉන්න ගෑනු ළමයි ගොඩක් දුක් වෙලා ඒගොල්ලොත් එන්නේ නැතුව ඉඳියි කියල ඒත් මට කරන්න දෙයක් නෑ :( මං ආයෙ එන්නේ නෑ මට සමා වෙන්න :( මෙයට ඔබේ හිතාදර කූල් පූව :(
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    සුබ පැතූ සියළු ම කොකටුවන්ට සහ කොකටිච්චියන් හට ස්තූතියි හොදේ..........

    පාර්ටි නැත.......:dull:
    අද මම නූපන්නා වගේ ඉන්නේ..........:baffled:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ලොක්කා ඔය වයසට වැඩිය පැණි රහ ජාති කන්න හොද නෑ ..
    මට කියන්න එනව කටට ..............:baffled::baffled::baffled::P
    නැපි ඇඳගෙනද.......? :rolleyes::lol:
    නෑ......
    ජංගි ඇදලා.....:baffled:(කොපි රයිට්ස් අර අර අරූ ගේ.......:P:P)
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    ඒ මේ ඒක නෙමේ මචන්ලා කිඹුලා කෑගහන්නෙ කොහොමද? :baffled:

    බල්ලා බව් බව් කියනවා.
    පූසා ඤාව් කියනවා
    හරකා උම්බෑ කියනවා.
    නරියා හූ කියනවා.
    එතකොට කිඹුලා........................ :dull: