මෙය ලියන්නේ මාහට හදවතින්ම ආදරය කරනා අක්කිල සහ නංගිල වෙතයි(ඔය අනිත් හාල්පාරුවො කියවන්නේ නැතුව ගියාට කමක් නෑ)
අර ලවර්ස් ඇවනියුද මොකක්ද කියන එකේ සයූ කියන එක්කෙනයි තව කොහෙද යන ගෝතයො ටිකකුයි එකතු වෙලා මට හොඳටම බැනල මට විහිලු කරාඒ වගේ හෝතම්බුවො ඉන්නකං මං ආයෙ එළකිරියේ පස් පාගන්නේ නෑ
මං දන්නව මේ ආරංචිය හින්ද එළකිරියෙ ඉන්න ගෑනු ළමයි ගොඩක් දුක් වෙලා ඒගොල්ලොත් එන්නේ නැතුව ඉඳියි කියල ඒත් මට කරන්න දෙයක් නෑ
මං ආයෙ එන්නේ නෑ මට සමා වෙන්න
මෙයට ඔබේ හිතාදර කූල් පූව
![]()


කේක් එකක් සායනයට ම එවූ කොකටුවාට ස්තූතියි!!!!!
![]()
සුබ පැතූ සියළු ම කොකටුවන්ට සහ කොකටිච්චියන් හට ස්තූතියි හොදේ..........
පාර්ටි නැත.......
අද මම නූපන්නා වගේ ඉන්නේ..........![]()


මට කියන්න එනව කටට ..............ලොක්කා ඔය වයසට වැඩිය පැණි රහ ජාති කන්න හොද නෑ ..




නෑ......නැපි ඇඳගෙනද.......?![]()
(කොපි රයිට්ස් අර අර අරූ ගේ.......
)නෑ......
ජංගි ඇදලා.....(කොපි රයිට්ස් අර අර අරූ ගේ.......
)



මල් ජංගි.......... 