දත් බාස්ගෙ උපන්දිනේ

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    යාළුවා;16360777 said:
    ඒ මේ ඒක නෙමේ මචන්ලා කිඹුලා කෑගහන්නෙ කොහොමද? :baffled:

    බල්ලා බව් බව් කියනවා.
    පූසා ඤාව් කියනවා
    හරකා උම්බෑ කියනවා.
    නරියා හූ කියනවා.
    එතකොට කිඹුලා........................ :dull:
    ස්වස්ති සිද්ධම් කියලා....................:nerd:
    ඇයි අවුල් ද??????????????????????????
     
    • Like
    Reactions: rm1980

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    යාළුවා;16360777 said:
    ඒ මේ ඒක නෙමේ මචන්ලා කිඹුලා කෑගහන්නෙ කොහොමද? :baffled:

    බල්ලා බව් බව් කියනවා.
    පූසා ඤාව් කියනවා
    හරකා උම්බෑ කියනවා.
    නරියා හූ කියනවා.
    එතකොට කිඹුලා........................ :dull:

    යකෝ රටේ මෙච්චර තියෙන ප්‍රශ්න මදිවටද දැන් උඹට ඔය ප්‍රශ්නෙත් ඔලුවට ආවේ...........? :lol::lol::lol:
     
    යාළුවා;16360777 said:
    ඒ මේ ඒක නෙමේ මචන්ලා කිඹුලා කෑගහන්නෙ කොහොමද? :baffled:

    බල්ලා බව් බව් කියනවා.
    පූසා ඤාව් කියනවා
    හරකා උම්බෑ කියනවා.
    නරියා හූ කියනවා.
    එතකොට කිඹුලා........................ :dull:

    අනිත් කිබුල්ලු ගැන නම් නොදනිමි.. මේ කිබුලා තඩියා නම් නම් කගහන්නේ දත් දත් දත්.. කියා ය .....:lol::lol::lol:
     
    Last edited:
  • Jul 6, 2012
    10,690
    2,911
    113
    gif-baby-crocodile-pat-636567.gif
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    යකෝ රටේ මෙච්චර තියෙන ප්‍රශ්න මදිවටද දැන් උඹට ඔය ප්‍රශ්නෙත් ඔලුවට ආවේ...........? :lol::lol::lol:

    මේකත් ඉතින් ජාතික ප්‍රශ්නයක් තමා ඉතින් :baffled:
    අනිත් කිබුල්ලු ගැන නම් නොදනිමි.. කිබුලා නම් කගහන්නේ දත් දත් දත්.. කියා ය .....:lol::lol::lol:

    :rofl::rofl::rofl: රිදෙයිද දන්නෙ නෑ. :P
     

    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    gif-baby-crocodile-pat-636567.gif


    හැපී බර්ත් දේ කිබුලා..
    හැපී බර්ත් දේ කිබුලා..
    හැපී බර්ත් දේ ඩියර් කිබුලා..
    හැපී බර්ත් දේ කිබුලා..
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    :lol::lol::lol::lol::lol::lol: මමත් දැක්කා....... එත් කොහොමද කටක් ඇරලා කියන්නේ කියලා මම හිත හිතා හිටියේ........

    :rofl:

    යාළුවා;16361047 said:
    ගූගල් දෙයියා කවදාවත් බොරු කියන්නෙ නෑ :P

    :D

    ජොනී බට්ට;16361072 said:
    2362913-404542-illustration-of-birthday-card-with-crocodile.jpg


    හැපී උපන්දිනයක් කිබුලෝ. කාන්තා දිනය වෙනුවෙන් සෝස පාට කේක් එකක් :lol::lol:

    :lol::rofl: කිඹුලට වැඩ හරි වගෙ