දත් හිරිවැටෙන එකට
මචන්,
ලඟකදී ඉඳන් මගේ දත් හිරිවටෙන්න ගත්ත. විශේෂයෙන්ම ඉස්සරහ දත්. සීතල ජාති කනකොට, ඇඹුල් ජාති කනකොට තමයි කලින් හිරි වැටෙන ගතිය දැනුනේ. ඒත් එක වැඩි වෙලා නිකන් ඉන්නකොටත් දත් හිරි වැටෙන්න ගත්ත.
ඊට පස්සේ General Hospital එකේ dentist කෙනෙක් meet වුණා. එයා දුන්න mouth wash එකක්. ඒක මාස 2ක් විතර දිගටම පාවිච්චි කලා. සතියක් පාවිච්චි කරද්දී හිරිවැටෙන ගතිය නැති වුණා. ඒත් ඒක පාවිච්චි කරන එක නවත්තපු ගමන් අයෙත් හිරි වැටෙන්න ගත්තා.
ඊට පස්සේ TV එකේ යන Ad එක දැකල Sensodyne toothpaste එක අරගත්තා. එක දවසයි දත් මැද්දේ හිරි වැටෙන එක කොහෙන් ගියාද නෑ. දැන් කට්ටියම හිතනවා ඇති මූ මේ Ad එකක් තමයි දෙන්නේ කියලා. මොන..?

ඒකත් එක දිගට පාවිච්චි කරලා දවස් 2ක් යද්දී ආයෙත් තිබ්බ වගේම තමයි. හිරි වැටෙන්න ගන්නවා බං.

මේකට මොකද බං කරන්නේ..?
මට පෙන්නේ Dentist ලත් කරන්නේ products promote කරන එක විතරයි වගේ බං.
උඹලට මේ ප්රශ්නේ තිබ්බද? මොකද කලේ? මේක හරිගියපු අය ඉන්නවා නම් පොඩ්ඩක් කියපන්. අනික මේක වුනේ දත් මදින්නේ නැතුව ඉඳලත් නෙමෙයි බං. හැමදාම උදේට දත් මැද්ද. රෑට නම් ඉතින් මදින්න වෙන්නේ කලාතුරකින් තමයි. අනේ මන්ද බං. තව වයසට යද්දී දත් වලට මොනවා වෙයිද මන්ද