දත් හිරිවැටෙන එකට

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මේක මේ හෝම් පේජ් එකේ දැකල ගොඩු වුණේ.

    දත් හිරි වැටීම හේතු කීපයක් නිසා සිදුවිය හැකියි. බහුතරයක් හේතු මගින් සිදුවන්නේ අභ්‍යන්තර දන්ත පටක පරිසරයට නිරාවරණය වීමය. හිරි වැටීම නැතහොත් දන්ත සංවේදීතාවය ඇරඹෙන්නේ එමගිනි.
    හේතු -

    1. හරි හැටි දත් නොමැදීම නිසා විදුරුමස දියැවී දන්ත මූලය බාහිරට නිරාවරණය වීම (root exposure due to established periodontitis)
    2. ඉතා දැඩි පීඩනයකින් දත් මැදීම (බුරුසුව තද කොට මැදීම) නිසා විදුරුමස ආශ්‍රිත ප්‍රෙද්ශයේ දී දතේ එනැමලය කැපී අභ්‍යන්තර දන්තීනය මතුවීම.(Abrasions)
    3. දත් දිරා යාම හෙවත් දන්ත ව්‍යසනය(dental caries)
    4. දත් පුපුරා තිබීම (tooth fractures)
    5. දතෙහි අභ්‍යන්තර කල්කය මියයාමේ මූලික අවස්ථාවක් ලෙස(as an early symptom of pulp necrosis)
    6. මෞඛ ක්‍රියාකාරීත්වය නිසා දත් ගෙවී යාම (attrition)
    මේ එක් එක් අවස්ථාවේ දී සිදුකල යුතු ප්‍රතිකාරය වෙනස් බැවින් ඔබතුමා ගෙන් ගෙෘරවයෙන් ඉල්ලා සිටින්නේ ගව මූත්‍රා වලින් මුව දොවන්නට යන්නේ නැතිව දන්ත වෛද්‍යවරයෙකු මුණ ගැසෙන ලෙසය.

    ඔබ නම් කර ඇති සංවේදීතාහාරක දන්තිලේපයෙන් යම් සරණක් ලැබෙන්නේ 1,2 සහ ඉතා මද වශයෙන් 6 අවස්ථාවට පමණි.

    ස්තූතියි,
    සේවයෙන් බැදි,
    දත් කිඹුළා වන මම වෙමි.
     
    • Like
    Reactions: Ereshaz77

    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka

    11.gif
    11.gif
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල

    බොහොම ස්තුතියි දත් කිඹුලා දොස්තර මහත්තයෝ...
    :yes: :yes: :yes: