දන්නා කෙනෙක් කරැණාකර දැනුම් දෙන්න

Jun 18, 2010
37
5
0
දන්නා කෙනෙක් කරැණාකර දැනුම් දෙන්න

මගේ යාලුවෙක් මේකෙ හිටියා. මිනිහගේ නම " නැති යිලවන්නා ".

ඌ එල කොල්ලා. උගේ ඇත්ත නම දැන ගන්න එක පාටින් තියෙන අකුරැ මාරැ කරලා බලපල්ලා.

හිටියොත් මට කියාපල්ලා.

මීට නයි පටවන්නා.
 
  • Like
Reactions: kingdewi

suranga84

Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    එහෙම එකෙක්නම් දැක්කේ නෑ..පන නැති කොකෙක්නම් හිටියා..:lol: