දන්න කෙනෙක් කියනවද NSBM

dileeshakr

Well-known member
  • Jan 9, 2009
    3,600
    656
    113
    127.0.0.1
    පිටරට degree UGC වලින් approved කරන්නේ නෑ කොහෙත්ම. නමුත් Recognized කරනවා. Plymouth University recognized UGC එකේ. NSBM කියන්නේ semi-government institution එකක්. බයවෙන්න එපා :):)