දන්න කෙනෙක් කියහන් මේ මොනවද කියලා.. 🥺

your_love

Well-known member
  • Apr 7, 2012
    14,112
    1
    11,127
    113
    8uBj7dy.png
    🥲🥲🥲🥲🥲 Kela Gilla
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,323
    1
    101,183
    113
    34
    Kalutara
    උබ ඔය හිස් දීසි ආපහු දෙනකොට මොනවහරි එක්ක දීපන් :)
    මම ඉතින් දුන්නොත් කඩෙන් එපැයි ගෙනල්ලා දෙන්න. බඩු මලුත් ආයේ ගේන්න එපා කිව්වා. කඩෙන් කෑම ගෙනල්ලා දුන්නොත් ඒ මිනිස්සු ගනියිද මේ කොරෝනා කාලේ නිසා. පිසා හට් එකෙන් ලාවා කේක් 4-5ක් ගෙනල්ලා දුන්නොත් මොකෝ. 🙄
     
    EssJeeEm

    Well-known member
  • Jan 7, 2020
    2,134
    3,662
    113
    මම ඉතින් දුන්නොත් කඩෙන් එපැයි ගෙනල්ලා දෙන්න. බඩු මලුත් ආයේ ගේන්න එපා කිව්වා. කඩෙන් කෑම ගෙනල්ලා දුන්නොත් ඒ මිනිස්සු ගනියිද මේ කොරෝනා කාලේ නිසා. පිසා හට් එකෙන් ලාවා කේක් 4-5ක් ගෙනල්ලා දුන්නොත් මොකෝ. 🙄
    බඩු මලු එපා .චීස් පැකට් එකක් , ඇපල් ගෙඩි ටිකක් ,මිදී ගෙඩි ටිකක් , ෆ්රුට් ජුස් එකක් වගේ ගෙනිහින් දීපන් .පවුලේ සැමට සරිලන ඒවා මුලින් දීපන් ;)
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda

    දෙන එක කාලා ඉදපන් හුත්තො මේ කොරෝනා කාලෙ, නංගි කෑම හදන එකේ කඩ කෑම ගිල්ලන්නෙ නැතිව. ඔය කෙල්ලට හෑන්ඩ්ෆ්රී එකක්වත් අරන්දීපන් හොඳ
     
    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,112
    1
    11,127
    113
    මම ඉතින් දුන්නොත් කඩෙන් එපැයි ගෙනල්ලා දෙන්න. බඩු මලුත් ආයේ ගේන්න එපා කිව්වා. කඩෙන් කෑම ගෙනල්ලා දුන්නොත් ඒ මිනිස්සු ගනියිද මේ කොරෝනා කාලේ නිසා. පිසා හට් එකෙන් ලාවා කේක් 4-5ක් ගෙනල්ලා දුන්නොත් මොකෝ. 🙄
    Pizza Hut eken Large Pizza ekak genath dipan, Lava cake mona karannada
     
    • Wow
    Reactions: Heshan Daminda

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    Pizza Hut eken Large Pizza ekak genath dipan, Lava cake mona karannada
    කෙල්ල ගෙදර පීසා හදලා මූට ගෙනත් දෙද්දි මූ පීසාහට් එකෙන් ඕඩර් කරලා ගෙනත් දුන්නම කෙල්ල හිතයි එයා හදපු එක රස නෑ කියලා
     
    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,112
    1
    11,127
    113
    බඩු මලු එපා .චීස් පැකට් එකක් , ඇපල් ගෙඩි ටිකක් ,මිදී ගෙඩි ටිකක් , ෆ්රුට් ජුස් එකක් වගේ ගෙනිහින් දීපන් .පවුලේ සැමට සරිලන ඒවා මුලින් දීපන් ;)
    Mewa niyamai..mewa gihin dipan.. heta aran photo ekak dpan
     
    • Wow
    Reactions: Heshan Daminda

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,336
    30,111
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    කෙල්ල ගෙදර පීසා හදලා මූට ගෙනත් දෙද්දි මූ පීසාහට් එකෙන් ඕඩර් කරලා ගෙනත් දුන්නම කෙල්ල හිතයි එයා හදපු එක රස නෑ කියලා
    අරූ තනියම ඉන්නේ. උඹේ අම්මගේ කැවුම පොඩ්ඩක් යවපන්. මම දහයක් ගෙවන්නං :ROFLMAO: :ROFLMAO:
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,323
    1
    101,183
    113
    34
    Kalutara
    කෙල්ල ගෙදර පීසා හදලා මූට ගෙනත් දෙද්දි මූ පීසාහට් එකෙන් ඕඩර් කරලා ගෙනත් දුන්නම කෙල්ල හිතයි එයා හදපු එක රස නෑ කියලා
    අන්නේකනෙ. පීසා වෙනුවට තව පීසා දෙන්න බෑනෙ. ඒකයි අරව දෙන්න බැලුවෙ
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,336
    30,111
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    අන්නේකනෙ. පීසා වෙනුවට තව පීසා දෙන්න බෑනෙ. ඒකයි අරව දෙන්න බැලුවෙ
    DEub0nRXYAAmCck.jpg

    මෙහෙමනං එව්වේ උඹත් අතාරින්න එපා

    pizza-hut.jpg
     
    Last edited:

    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,382
    6,343
    113
    අඩේ පොඩි කාලේ යාලුවෙක් කෙල්ලෙක් පස්සෙන් යනකොට අපි පස්සෙන් යන්නේ සපෝට් එකට
    ඒ වගේ feeling එකක් තියෙන්නේ 🙂
    අඩෝ සිරාවටම ඒ කතාව නම් ඇත්ත බං