දන්සැල් තියනවද

SpaceX

Well-known member
  • Dec 14, 2017
    4,649
    5,202
    113
    උඹලගේ පැත්තේ දන්සැල් තියනවාද බං මේ පාර

    තියනවා නං මොනවද තියෙන්නේ

    අවුරුදු 3 කිං දන්සැලකිං කෑවේ නෑ කියාංකෝ

    (රටේ මීට වඩා ප්‍රස්න නැද්ද කීලා අහන්න එපා පුතී)
     

    Hecker

    Well-known member
  • Apr 18, 2022
    6,175
    4,483
    113
    24
    Dinosaur, Colorado
    උඹලගේ පැත්තේ දන්සැල් තියනවාද බං මේ පාර

    තියනවා නං මොනවද තියෙන්නේ

    අවුරුදු 3 කිං දන්සැලකිං කෑවේ නෑ කියාංකෝ

    (රටේ මීට වඩා ප්‍රස්න නැද්ද කීලා අහන්න එපා පුතී)
    ගෝල්ෆේස් ගියානම් හැමදාම දන්සැල්
     

    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy
    ඔව්
    මඤ්ඤොක්කා, අයිස් ක්‍රීම්, ෆ්‍රයිඩ් රයිස්, පෘට් සැලඩ්
     
    • Love
    Reactions: SpaceX

    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,375
    14,202
    113
    අරගල භූමියට යනවා කියා ගෙදරින් ගිය දුව වැල්ලේ පඳුරක් අස්සෙන් මතුවෙලා!
     
    • Haha
    Reactions: SpaceX

    magix

    Well-known member
  • Nov 1, 2010
    3,812
    5,993
    113
    ගෝල්ෆේස් ගියානම් හැමදාම දන්සැල්(2)
     
    • Haha
    Reactions: SpaceX