උඹලගේ පැත්තේ දන්සැල් තියනවාද බං මේ පාර
තියනවා නං මොනවද තියෙන්නේ
අවුරුදු 3 කිං දන්සැලකිං කෑවේ නෑ කියාංකෝ
(රටේ මීට වඩා ප්රස්න නැද්ද කීලා අහන්න එපා පුතී)
තියනවා නං මොනවද තියෙන්නේ
අවුරුදු 3 කිං දන්සැලකිං කෑවේ නෑ කියාංකෝ
(රටේ මීට වඩා ප්රස්න නැද්ද කීලා අහන්න එපා පුතී)