දම්රෝ ඵකෙන් AC ඵකක් අරන් වුන දේ..

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    24,199
    47,020
    113
    මාස 2ක් තිස්සෙ සර්කිට් ඵකක් පිච්චිලා කියලා ඒක රටින් ගේන්න ඕන කිය කිය මඟ අැරලා ඉඳල දවස් 6කට කලින් අැවිත් ඒක හයි කරලා වැඩ කරපු නැති නිසා පෙරේද අායෙත් අැවිත් වෙන මොකක්ද මංද කෑල්ලක් හයි කරා.. දවසයි වැඩ කරේ දැන් අායෙත් වැඩ නෑ..මාස දෙකක්ම අැද අැද ඉදලා තමා පෙරේ‍ද හදන්න අාවේ..දැන් රටේ තියෙන තත්වෙ අනුව බයෙන් ගෙට අරන් වැඩේ‍ කරගත්තෙ කාමරේ පට්ට රස්නේ නිසා..වැඩ පුරුදු වෙන අයද මංද ඒකේ ඉන්න අය..මේ වගේ දෙයක් ඵක පාර කරගන්න බෑ..දැන් කොහොමද අායෙත් ඵන්න කියන්නෙ ඕක හදන්න මේ ඩෙල්ටා අස්සෙ..ඵපා වෙනවා..
     
    niyomax

    Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    දම්රෝ එකේ ඔය වගේ සීන් එකක් ඇහුවා මයි මම නම්....

    untath rata idan genna beri seen ekak eththe me covid nisa. nethnam supiri service nan . mama aurudu gaanak idan sehena products use karnawa
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,199
    47,020
    113
    wadak naha ban lankawe customer serice anthimay
    migrate wemu dan

    😌😟
    bump අප්පට සිරි දම්රෝ එකේ ඔය වගේ සීන් එකක් ඇහුවා මැයි මම නම්......
    ඒකනේ බං මටත් පුදුම..මුංට මොනා වෙලාද මංදා දැන්..අර දාපු part ඵකට අටදාහක් ගත්තත් ඵක්‍ක..
     
    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    දම්රෝ එකේ ගෑස් කුකර් එකක් අරං එකේ අවුලක් ඇවිත් රෙපෙයාර් කරගන්න යවලා හරියටම දවස් 20 ක් විතර ගියා හදලා එවන්න.

    හැබැයි ඒ අතරේ එහෙට කතා කරාම කිව්වා මෙච්චර දවසක් යයි කියලා. හදන්න භාර දෙද්දීත් කිව්වා මේ වගේ කාලයක් යයි කියලා.

    කොහොම උනත් අලුත්ම එකක් වගේ සුපිරියටම හදලා නං දුන්නා ඒ වගේ කාලයක් ගියත්. ඒ නිසා මාත් බැන බැන හිටපු ටික ඉල්ලා අස්කරගත්තා. කෝවිඩ් කේස් එක්ක මෙහෙම හරි සර්විස් එකක් දෙන නිසා.
     
    ඔව් බං මම මේකේ කලිනුත් ත්‍රෙඩ් ඵකක් දැම්ම මේක ගැන කියල..සමහර අය කියල තිබ්බ කල් ගියාට කමක් නෑ හදල දෙයි තිබ්බ වගේම කියල..අන්‍තිමට හදල ඵක දවසයි හබක්‍.

    සිරි දම්රෝ එකේ ඔය වගේ සීන් එකක් ඇහුවා මැයි මම නම්......
    මටත් හිතාගන්න බැරි ඒකයි..
    ------ Post added on Aug 15, 2021 at 6:50 PM
     
    • Sad
    Reactions: TNHM and wqe123

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,791
    12,962
    113
    ලංකාවේ.. ලංකාවේ
    😌😟

    ඒකනේ බං මටත් පුදුම..මුංට මොනා වෙලාද මංදා දැන්..අර දාපු part ඵකට අටදාහක් ගත්තත් ඵක්‍ක..
    එහෙනම් උබේ A/C එකේ වොරන්ටි පැනලා නේද 8000ක් ගත්තේ ? එත් ඔච්චර කාලයක්, සවුත්තු සර්විස් එකක් ඇහුවමයි. සමහර වෙලාවට උන්ටත් මේ දවස් වැල වැඩ කරගන්න බැරිව ඇති. පාර්ට්ස් ගෙන්නන්ත් බැරිව ඇති. එත් අනේ මන්දා....? ගෑස් වලට කිව්වොත් ගෑස් ගැහුවේ මගේ වරදින් නෙමේ පාර්ට් එක හරි නැති නිසා නේ. කිව්වම ගෑස් නිකන් ගැහුවා නේ උන්.
    මටත් එක්කෙනක් කිව්වා ගිරිඋල්ල පැත්තේ ෆැක්ටරි එකේ ස්ටෝච්ක්ස් තියනවා, එලියට duty ගෙවලා එලියට දාගන්න බැරිව ඉන්නේ කියල. කොච්චර ඇත්තද දන්නේ නැහැ. හැබැයි බොහොමයක් ඉලෙට්‍රොනික් බඩු නෑ මේ දවස් වල උන් ගාව.
     
    niyomax

    Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    උබේ ඕක පුලුවන්නම් රිප්ලේස් කරගන්න බලපං. අපේ ගෙදර ඕකෙන් නොගත්ත එකක් නෑ යකෝ :lol::lol:
    ටිවි, ඇදවල්,අල්මාරි,සොෆා ,ෆ්‍රිජ් , අවන් රේඩියෝ , ටිවි ස්ටෑන්ඩ් මම හිතන්නේ පිගන් පිරිසි ටික විතරයි නැත්තේ දම්රෝ එකෙන්. ඕව ගන්න හේතුව තමයි සර්විස් එක. අද වෙනකං නන් අවුලක් නෑ. කොවිඩ් නිසා වෙන්න ඕන උන්ට ඔය කේස් එක
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,199
    47,020
    113
    Damro eke nm hoda service rkak denawa. Mae dawas wala case ekak athi. Naththan nam lesiyakata ohoma wen na.
    මේකනේ බං මේ දවස් වල පිට අය දෙතුන් පාරක් ගෙට ගන්න ඵක පට්ට රිස්කි නේ‍..උනුත්‍ ඒක දැනගන්න ඵපැයි ඵක පාරින්‍ හරියට වැඩේ‍ කරල යන්න.

    උබේ ඕක පුලුවන්නම් රිප්ලේස් කරගන්න බලපං. අපේ ගෙදර ඕකෙන් නොගත්ත එකක් නෑ යකෝ :lol::lol:
    ටිවි, ඇදවල්,අල්මාරි,සොෆා ,ෆ්‍රිජ් , අවන් රේඩියෝ , ටිවි ස්ටෑන්ඩ් මම හිතන්නේ පිගන් පිරිසි ටික විතරයි නැත්තේ දම්රෝ එකෙන්. ඕව ගන්න හේතුව තමයි සර්විස් එක. අද වෙනකං නන් අවුලක් නෑ. කොවිඩ් නිසා වෙන්න ඕන උන්ට ඔය කේස් එක
    දැන් අවුරුදු 2ක් වෙනව බං අරන්..වොරන්ටියත් ඉවරයි.😞
    ------ Post added on Aug 15, 2021 at 6:53 PM
     
    • Like
    Reactions: TNHM and Ozone4

    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    ඔව් බං මම මේකේ කලිනුත් ත්‍රෙඩ් ඵකක් දැම්ම මේක ගැන කියල..සමහර අය කියල තිබ්බ කල් ගියාට කමක් නෑ හදල දෙයි තිබ්බ වගේම කියල..අන්‍තිමට හදල ඵක දවසයි හබක්‍.
    ඒක තමයි බං මටත් හිතා ගන්න බැරි. දම්රෝ එකේ කොහේ ෂෝරූම් එකෙන්ද මේක උනේ. උන්ට කතා කරලා යවන්න ඕනි මේක. මාත් උබගේ මේ ත්‍රෙඩ් දෙක තුන ඊමේල් කරන්නම්.
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,199
    47,020
    113
    me welawe seraama awul ban un unath enne strees eken neh ban. bayata bageta karala painna balanawa ati.
    ac walata parts nattam wena brand ekakata replace karanna kiyapan
    😞😞ඔව් බං අපි ඵලෙව්වෙත් නෑ.උන්ම තමා කෝල් කරල හදන්න.ඵනව කිව්වෙ මාස 2කට පස්සෙ.
     
    • Like
    Reactions: TNHM