දම්රෝ ඵකෙන් AC ඵකක් අරන් වුන දේ..

kamalboost

Well-known member
  • Jan 31, 2019
    605
    422
    63
    මාස 2ක් තිස්සෙ සර්කිට් ඵකක් පිච්චිලා කියලා ඒක රටින් ගේන්න ඕන කිය කිය මඟ අැරලා ඉඳල දවස් 6කට කලින් අැවිත් ඒක හයි කරලා වැඩ කරපු නැති නිසා පෙරේද අායෙත් අැවිත් වෙන මොකක්ද මංද කෑල්ලක් හයි කරා.. දවසයි වැඩ කරේ දැන් අායෙත් වැඩ නෑ..මාස දෙකක්ම අැද අැද ඉදලා තමා පෙරේ‍ද හදන්න අාවේ..දැන් රටේ තියෙන තත්වෙ අනුව බයෙන් ගෙට අරන් වැඩේ‍ කරගත්තෙ කාමරේ පට්ට රස්නේ නිසා..වැඩ පුරුදු වෙන අයද මංද ඒකේ ඉන්න අය..මේ වගේ දෙයක් ඵක පාර කරගන්න බෑ..දැන් කොහොමද අායෙත් ඵන්න කියන්නෙ ඕක හදන්න මේ ඩෙල්ටා අස්සෙ..ඵපා වෙනවා..
    Is this under warranty?

    If not, still this is an example for Damro's service (though the technician is poor). If you have purchased this part from Abans, If there were no parts in the country, they will ask you to by a new one as the warranty is completed.
     
    • Like
    Reactions: pathiraja1423

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,198
    47,007
    113
    දම්රෝ එකේ ඔය වගේ සීන් එකක් ඇහුවා මයි මම නම්...... (කීයද බැලුවෙ නෑ බං)
    මොකද්ද මචං ගත්ත බ්‍රෑන්ඩ් එක.
    මම හිතන්නේ ඉනොවැක්ස් නම් උංගාව බඩු තියෙන්න ඕනේ.
    පැනසොනික් වගේ නම් ඉම්පෝට් කරන්න ඕනෙ ඇති.

    උඹ මොකද්ද ගත්තේ.
    panasonic inverter aero series ඵක බං.
     
    • Like
    Reactions: sami_boy

    Dotex

    Well-known member
  • Oct 4, 2015
    838
    1,033
    93
    Down South
    සතුටු වෙයන් අබාන්ස් එකෙන් ගතපු ඒ සී එක හදන්න කියල උන් ගලවන් ගියා ගියාමයි තාම නෑ දැන් අව්‍ද්දකටත් ලගයි 😂😂😂
     

    incest_cult

    Well-known member
  • Sep 8, 2017
    2,352
    1,820
    113
    colombo
    ඔව් බං ඒත් උන් නිතරම ගෙදරට ඕක හදන්න ඵන ඵක මේ තියෙන වෙෙරස් තත්වය ඵක්ක ඒක අපිට වදයක්..ඵක පාර හදල ගියානම් ඵකක්.

    ඔව් බං මාත් හිතන් ඉන්නෙ ඊළග ඵක සිංගර් ඵකෙන් ගන්න.දම්රෝ ඵකේ panasonic ඵකට අවුරුදු 5ක් වොරන්ටිය දුන්නට parts වලට අවුරුද්දයිලු වොරන්ටි ඵක.parts වලට අපි වෙනම ගෙවන්න ඕන අවුරුද්දකට පස්සෙ.ඉතිං අනිත් තැන් වලත් ඵහෙමනේ..වෙනසක් නෑ.


    වෙෙරස් වැඩි වුනාට පස්සෙ උන්ට කෝල් කරේ නෑ බං..උන්ම තමා කෝල් කරලා හදන්න අාවේ‍.
    ------ Post added on Aug 16, 2021 at 6:02 AM
    හම්මෝ singer නම් මතක් කරන්න එපා. උන්ගෙන් fan එකක් ගත්තා, ටික දවසයි ඒක හිටවන කොටස යටින් පුපුරලා ගිහින් පෙන්නලා ඔක්කෝම කරලා complaint එක්ක් දාලත් දැන්ටම මාස 6ට වැඩී. උන්ගෙන් නිකමටබ්කෝල් එකක් නෑ. ඒක පැත්තක් තියලා ගත්තා දම්රෝ එකෙන් එකක්, මොකද උන්ගෙ සර්විස් එක ගැන් විශ්වාස නිසා.

    මම නම් වොශින් මැශින් එක්ක්, ඇඳවල්, කබඩ්ස්, වගේ ගොඩක් එව්ව දම්රෝ එකෙන් අරන් තියෙනව කිසි අවුලක් නම් නෑ. එකම එකවතාවක් වොශින් මැශින් එකේ ප්‍රශ්නයක් ඇවිත් බෝඩ් එකම් රිප්ලේස්කරලා ගියා වොරන්ටි අවුරුදු 5 ඇතුළත.

    දැන් අවූදු 8ක් වගේ ඇති වොශින් මැශින් එකට, ඒකෙ සර්විස් එකක් කරන්න ඇපොයින්මන්ට් අරන් මාස 3ක් වගේ උන්ගෙන් කිසිම ප්‍රතිචාරයක් නෑ.. මම හිතුවෙම කොරෝනා නිස වෙන්න ඇති කියලා. තාම හිතන් ඉන්නෙ එහෙම, කොමත් මේ දවස් වල ගෙන්න ගන්නෙ නම් නෑ..
     

    Gayantha123

    Active member
  • Jun 18, 2011
    222
    84
    28
    Damro service 1 mata nan me wenakan aulak wela na
    habai podi case 1k una ..
    ape gedara tiyenne front loader fully auto washing machine 1k (samsung) Damro 1n gatte
    meke front panel 1 wada karan nathuwa giya karapoththo gihin .. mun kiyanakotama awith eka check karala sathiyakin wage gennala set kala karapotto gihin nisa eka ape fault 1k nisa panel 1 e 3000 apen gaththa
    masa 6kin wage apahu karapotto gihin ekama una
    apahu e panel 1 ma genath damma e sare ekarama 9000k bill karala tibba
     

    pathiraja1423

    Junior member
  • Dec 2, 2016
    92
    27
    18
    මාස 2ක් තිස්සෙ සර්කිට් ඵකක් පිච්චිලා කියලා ඒක රටින් ගේන්න ඕන කිය කිය මඟ අැරලා ඉඳල දවස් 6කට කලින් අැවිත් ඒක හයි කරලා වැඩ කරපු නැති නිසා පෙරේද අායෙත් අැවිත් වෙන මොකක්ද මංද කෑල්ලක් හයි කරා.. දවසයි වැඩ කරේ දැන් අායෙත් වැඩ නෑ..මාස දෙකක්ම අැද අැද ඉදලා තමා පෙරේ‍ද හදන්න අාවේ..දැන් රටේ තියෙන තත්වෙ අනුව බයෙන් ගෙට අරන් වැඩේ‍ කරගත්තෙ කාමරේ පට්ට රස්නේ නිසා..වැඩ පුරුදු වෙන අයද මංද ඒකේ ඉන්න අය..මේ වගේ දෙයක් ඵක පාර කරගන්න බෑ..දැන් කොහොමද අායෙත් ඵන්න කියන්නෙ ඕක හදන්න මේ ඩෙල්ටා අස්සෙ..ඵපා වෙනවා..
    oya koheda brother.. warranty thiyana ekakda

    mata oyage details msg karanna. mata puluwan wei help karanna
    ------ Post added on Aug 16, 2021 at 8:18 AM
     

    amino

    Well-known member
  • Jul 27, 2008
    2,312
    2,780
    113
    Pilimathalawa
    mamath Damro eken Rice Cocker (Innovex) ekak aran kelawa gaththaa
    (eee kathaawath elakiriye demma)
    eeka aran auruddak wath nee
    pereeda aluthen Rice Cocker ekak gaththa

    mama dakinne mehemai
    eka ekkanaa ta samahara product supiriyata haadnna puluwan
    eg
    ape Fridge eka Innovex ekak mata nam eeka supiri
    eeka nisaama thamai Rice Cocker ekath gihin gaththe
    ee unaata eeka chora
    warada ape
    hoyala balanne nethuwa ganna eka
     

    sami_boy

    Well-known member
  • Oct 7, 2020
    638
    1,056
    93
    United Kingdom
    panasonic inverter aero series ඵක බං.
    අන්න ඒකනේ බං. මාත් Damro එකෙන් Samsung Convection oven එකක් අරං ඒක කැඩිලා මාර කට්ටක් කෑවා. උන් මාසයක් විතර අරං අවුලක් නෑනේ කියල return කරල ගන්න ගියාම showroom එකේදී ON උනේවත් නෑ. Showroom එකේ උන්ටත් හෙන අවුල්. ආයේ යවල parts ගෙන්වාගෙන හදල දෙන්න තව මාසෙකට වැඩිය ගියා. Replacement එකක්වත් දුන්නේ නෑනේ Samsung හින්ද.

    මන්නම් දැන් Samsung ගන්නේ Singhagiri එකෙන්. Panasonic ගත්තොත් Softlogic. Authorized agent හින්ද දම්රෝ එකත් උන්ගෙන්ලු parts සේරම ගන්නෙ
     

    The Chairman

    Well-known member
  • Jan 24, 2012
    2,362
    3,754
    113
    70
    AC paththaka dapan me dawas wala. pita un gedarat genna ganna eka risky.

    warranty expire nam damro nathiwa wena ekekgen hadaganna balanna barida?
     

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,538
    5,764
    113
    දම්රෝ එකේ ඔය වගේ සීන් එකක් ඇහුවා මයි මම නම්
     

    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,457
    7,211
    113
    panasonic inverter aero series ඵක බං.
    ඒක තමයි බං සීන් එක. දම්රෝ එකේ ඉනොවැක්ස්, දම්රෝ කියලා එන ඉලෙක්ට්‍රොනික් අයිටම් වල උං ගාව ඇති තරම් බඩු තියනවා. හැබැයි සැම්සුන්, පැනසොනික් ඒවට බඩු නෑ. හැබැයි උං ඔහොම පරක්කු උනත් මොනවා හරි කරලා දෙනවා. අබාන්ස්, සිංගර් වගේ නෙවෙයි. ඔය වගේ බ්‍රෑන්ඩඩ් බඩු ගනිද්දි ලංකාවේ ඒජන්ට් ගෙන් විතරක් ගනිං බං. සැම්සුන් නම් සිංහගිරි එකෙන්ගනිං. පැනසොනික් නම් සොෆ්ට්ලොජික්. ඩෙල් නම් ඩීබග්. උංගාව ගොඩක් වෙලාවට පාට්ස් තියනවා.
     

    amd2100

    Active member
  • Mar 26, 2008
    774
    152
    43
    මාස 2ක් තිස්සෙ සර්කිට් ඵකක් පිච්චිලා කියලා ඒක රටින් ගේන්න ඕන කිය කිය මඟ අැරලා ඉඳල දවස් 6කට කලින් අැවිත් ඒක හයි කරලා වැඩ කරපු නැති නිසා පෙරේද අායෙත් අැවිත් වෙන මොකක්ද මංද කෑල්ලක් හයි කරා.. දවසයි වැඩ කරේ දැන් අායෙත් වැඩ නෑ..මාස දෙකක්ම අැද අැද ඉදලා තමා පෙරේ‍ද හදන්න අාවේ..දැන් රටේ තියෙන තත්වෙ අනුව බයෙන් ගෙට අරන් වැඩේ‍ කරගත්තෙ කාමරේ පට්ට රස්නේ නිසා..වැඩ පුරුදු වෙන අයද මංද ඒකේ ඉන්න අය..මේ වගේ දෙයක් ඵක පාර කරගන්න බෑ..දැන් කොහොමද අායෙත් ඵන්න කියන්නෙ ඕක හදන්න මේ ඩෙල්ටා අස්සෙ..ඵපා වෙනවා..
    Essela balanna voltage eke keeyak enawada kiyala. leco wagenam 252V enawa solar hinda. voltage wadi unama tamai owa godak yanne. first voltage eka check karala balanna.
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,249
    1
    101,086
    113
    34
    Kalutara
    ඔය AC හයි කරන්න කලින් කාමරේ කොහොමද බන් සීල් කරගන්නේ? හුලන් කවුළු වලට මොකද කරන්නේ?
     

    pjgprabath

    Well-known member
  • Aug 2, 2008
    1,120
    1,686
    113
    covid හින්දා වෙන්න ඇති බං මුන්ගේ service නමි සුපිරි මගේ a/c අවුරැදු 10 කි විතර වෙනව‌ා මුල් අවුරැදු 4 free service දුන්නා තාම ඒල කිරි වගේ වැඩ
     
    • Like
    Reactions: manjulabw