Is this under warranty?මාස 2ක් තිස්සෙ සර්කිට් ඵකක් පිච්චිලා කියලා ඒක රටින් ගේන්න ඕන කිය කිය මඟ අැරලා ඉඳල දවස් 6කට කලින් අැවිත් ඒක හයි කරලා වැඩ කරපු නැති නිසා පෙරේද අායෙත් අැවිත් වෙන මොකක්ද මංද කෑල්ලක් හයි කරා.. දවසයි වැඩ කරේ දැන් අායෙත් වැඩ නෑ..මාස දෙකක්ම අැද අැද ඉදලා තමා පෙරේද හදන්න අාවේ..දැන් රටේ තියෙන තත්වෙ අනුව බයෙන් ගෙට අරන් වැඩේ කරගත්තෙ කාමරේ පට්ට රස්නේ නිසා..වැඩ පුරුදු වෙන අයද මංද ඒකේ ඉන්න අය..මේ වගේ දෙයක් ඵක පාර කරගන්න බෑ..දැන් කොහොමද අායෙත් ඵන්න කියන්නෙ ඕක හදන්න මේ ඩෙල්ටා අස්සෙ..ඵපා වෙනවා..
If not, still this is an example for Damro's service (though the technician is poor). If you have purchased this part from Abans, If there were no parts in the country, they will ask you to by a new one as the warranty is completed.
