දම්_රැජිණ ඉවරයි

shenat

Well-known member
  • May 13, 2007
    58,428
    86,683
    113
    ආශ්චර්යමත් රටක
    මිනිස්සුන්ට සැප දෙනවා වැඩියිලු:rofl:

    :Dane manda ban wadi eliya tiyena ahata amaru ligts tika witarak galewwanam athine. anith ewage ochchara prashnayak wena deyak tiyeda.. lankawe neethi hadanneth mati harak , neethi kriyathmaka karanneth mati harak , adikarana paddatiye inneth mati harak... itin kohoma hadannada.. :dull: oya ekekwath bus ekaka seat 2k athara parathare adu eka wage harihaman prashnekata ohoma teerana aran tiyenawada.. nane lanakawa nam appiriyai :baffled::dull:
     
    Tanto

    Well-known member
  • Jun 10, 2016
    3,625
    1,897
    113
    ලොකු දෙයක් මේක නම්
    පොදු ප්‍රවාහනයට යොදාගන්න කිසිම වාහනයක් මොඩිෆයි කරන්න දෙන්න හොඳ නැහැ.
    සින්දු ඕන නැහැනේ කවුරුත් යන්නේ සින්දු අහන මානසිකත්වයක නෙවෙයි
    තමන්ට ඕන නම් සින්දු අහයි ෆොන් එකෙන්
    කොන්දොස්තරලා ගංජා ගහලත් බස් එකේ යන්නේ මේවගේ මෝඩ වැඩ වලට මිනිස්සුත් හරි කියන හින්දනේ

    :yes::yes::yes::yes::yes::yes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,072
    3,513
    113
    Inside Your Laptop ;)
    මම හිතුවා ඕක ලස්සනට තියෙනකොට අපේ පොලිස් කාරයින්ට ඇහේ කටු අනිනවා වගේ වෙයි කියල..... :dull:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,072
    3,513
    113
    Inside Your Laptop ;)
    යදමින් බැඳ විලංගු ලා - මගේ පුතා රැගෙන යන්න
    ඉදිකටු ඇන ඇඟිලි තලා - දෙතිස්වදය පමුනුවන්න
    අළුත් ලොවක් ගැන සිතීම - දඩුවම් දෙන වරද නම්
    කුමට ‍එරට අධිකරනය - නීතිය හා විනිසුරන්

    :lol: :lol: මහරජාගේ කාලේ තමා හොදම අධිකරණ ක්‍රමය තිබ්බේ......!! :rofl::baffled::P
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,072
    3,513
    113
    Inside Your Laptop ;)
    ඒව තියෙනව නම් යුක්තිය පසිදලන්ඩ බදාවක්ලු.... බස් අයිතිකාරයත්, දන්නෙ නැ පාට කරේ කවුද කියල මතක නැ නෝන තමයි දන්නෙ, කියුවනම් ඔය කිසිම හෙනයක් නැ.... :angry::angry:

    :rofl::rofl::rofl: ඇයි බං ආච්චි තමා දන්නේ කිව්වත් හරි....!! :P:P
     
    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    පොඩි මිනිහෙක් ආසාවට මොකක් හරි කරොත් තමයි ලොකුම ප්‍රශ්නෙ වෙන්නෙ...දැන් බලාපන්කො බිලියන ගනන් හොරාකාපු රනිල රවිය යහතින් ඉන්නව ...බස් එක දම් උනොත් කූඩුවෙ...බයික් එකේ සයිලන්සරේ බීට් උනොත් දාස් ගනන් දඩ...නැවැත්තුවෙ නැත්තන් වෙඩි...:baffled:

    දේවාලේ කපුවා දේවාලේ රුන්නට ගඳ නැහැලුනේ,

    බැදුම්කරේ හොරුන්ට අනිවාර්යෙන්ම දඩුවම් කලයුතුයි, හැබැයි පුතෝ මහින්ද මහත්තයාගේ කාලෙත් මේ විදියම තමයි උසාවිය, ආයි ඒ කාලෙයි මේ කාලෙයි කියලා වෙනසක් පෙන්නේ නැහැ ඕනම කෙනෙකුට අපක්ෂපාතීව බැලුවොත්. දෙයක් ගැනැ බලනකොට ඔය නිල් පාට කණ්නාඩි දෙක ගලවලා බලපන්. එතකොට උබට මේ දෙවල් මීට වඩා ගොඩක් වෙනස් විදියට පෙනෙවි, වෙනස් විදියට කිව්වේ හැමැ දේම සාධාරණ විදියට.
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    මේ රටේ ප්‍රයිවට් බස් ගැන නම් කතා කරලා වැඩක් නෑ.. මන් හිතන්නේ නෑ බස් වල යන එක මිනිහෙක්වත් සැප පහසුවට කැමැත්තෙන් යනවා කියල.. කට කපල සෙනග පුරෝගෙන යන බස් කොච්චි මගීන්ට වික්කාමසිංහ මොනෝ රේල් පෙන්නනවා.. අද වෙනකම් එක බස් එකක් කෝච්චියක් දාල නෑ අලුතින්.. ඒ වෙනුවට මේ බස් එකක ගහපු ස්ටිකරේ තමා අද රටේ ලොකුම ප්‍රශ්නේ.. පොලිසියට, නඩු කාරයෝන්ටත් පෙන්නේ පොඩි මිනිහගේ වැරැද්ද තමයි.. ලොකු ලොකු ඇමතිලට බයේ නැට්ට පුකේ ගහන් හැඟෙනවා .. අන්න අරහේ දෙහිවල පාර හරස් කරලා ස්ටේජ් එකක් ගහල වික්කාමසිංහ එනවා කියල. මිනිස්සු බැහැල පයින් යන්න ඕනේ ස්ටේෂන් එක වෙනකම්.. මිනිස්සු වික්කමසිංහගේ අම්ම මතක් කරනවා පවු ඒ ගෑනිගේ වලටත් හෙන ගහනවා මූ නිසා.. මේ රට හදන්න බෑ:angry:
     
    Oct 13, 2016
    2,675
    276
    0
    දේවාලේ කපුවා දේවාලේ රුන්නට ගඳ නැහැලුනේ,

    බැදුම්කරේ හොරුන්ට අනිවාර්යෙන්ම දඩුවම් කලයුතුයි, හැබැයි පුතෝ මහින්ද මහත්තයාගේ කාලෙත් මේ විදියම තමයි උසාවිය, ආයි ඒ කාලෙයි මේ කාලෙයි කියලා වෙනසක් පෙන්නේ නැහැ ඕනම කෙනෙකුට අපක්ෂපාතීව බැලුවොත්. දෙයක් ගැනැ බලනකොට ඔය නිල් පාට කණ්නාඩි දෙක ගලවලා බලපන්. එතකොට උබට මේ දෙවල් මීට වඩා ගොඩක් වෙනස් විදියට පෙනෙවි, වෙනස් විදියට කිව්වේ හැමැ දේම සාධාරණ විදියට.

    :yes: :yes: :yes:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    :lol: :lol: මහරජාගේ කාලේ තමා හොදම අධිකරණ ක්‍රමය තිබ්බේ......!! :rofl::baffled::P

    දේවාලේ කපුවා දේවාලේ රුන්නට ගඳ නැහැලුනේ,

    බැදුම්කරේ හොරුන්ට අනිවාර්යෙන්ම දඩුවම් කලයුතුයි, හැබැයි පුතෝ මහින්ද මහත්තයාගේ කාලෙත් මේ විදියම තමයි උසාවිය, ආයි ඒ කාලෙයි මේ කාලෙයි කියලා වෙනසක් පෙන්නේ නැහැ ඕනම කෙනෙකුට අපක්ෂපාතීව බැලුවොත්. දෙයක් ගැනැ බලනකොට ඔය නිල් පාට කණ්නාඩි දෙක ගලවලා බලපන්. එතකොට උබට මේ දෙවල් මීට වඩා ගොඩක් වෙනස් විදියට පෙනෙවි, වෙනස් විදියට කිව්වේ හැමැ දේම සාධාරණ විදියට.

    මොනාද ඔයා කියවන්නෙ...මහින්ද මහින්ද මහින්ද ගාන්නෙ ඇයි???? මහින්ද නෙමේ දැන් රට පාලනය කරන්නෙ අමතකද උබල වෙනස උදාකරගත්ත කියල...මේක හරි කෙලියක්නෙ රටේ මොකක් හරි ප්‍රශ්නයක් උන ගමන් මහින්දව මතක් වෙන්නෙ මුන්ට හිතාගෙන ඇත්තෙ තාම රට පාලනය කරන්නෙ මහින්ද කියල වෙන්ඩ ඇති....

    මහින්ද මහත්තයගෙ කාලෙ උසාවිය මේවගේ නම් ඒක වෙනස් කරන්ඩ නෙමේද උබලගෙ මීහරක් බාන බලේ ගත්තෙ...??? සාධාරන සමාජය, මල් හතේ සුපිරි ප්‍රජාත්‍රන්ත්‍රවාදය, යහපාලනය ඇතිකරනව කියුව නේද කෝ උබලගෙ වෙනස????????????

    යකෝ මහින්දගෙ කාලෙ කිසි හෙනයක් නැතුව අපි බීට් එකක් ගහපු බයික් එකක් පැද්දනෙ, මොඩිෆයි කරානෙ,ෆුල් ෆේස් හෙල්මට් දැම්මනේ, දැන්නෙ යකෝ ඔක්කොටම නිති ඒව ගෙනාවෙත් මහින්දද????

    හැමදේටන උත්තරේ මහින්ද මහින්ද මහින්ද නෙමේ... උබලගෙ නොහැකීයාවෙන් පෙලෙන මීහරක් බාන මේවට වග කියන්ඩ ඔනෙ, වෙක්ස්වැගන් පෙන්නල බලේ අරන් අන්තිමට තිබ්බ බයික් එක පැදගන්ඩත් බැ ඕන්න උබලගෙ වෙනස.......

    Last edited:

    නෑ බන් මුන් කියන්නේ දැන් හොඳයි මහින්දගේ කාලේ නරකයි කියලා නෙමෙයි. දැන් වගේම මහින්දගේ කාලෙත් හොරකම් වංචා වුණා කියන එක.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    නෑ බන් මුන් කියන්නේ දැන් හොඳයි මහින්දගේ කාලේ නරකයි කියලා නෙමෙයි. දැන් වගේම මහින්දගේ කාලෙත් හොරකම් වංචා වුණා කියන එක.

    ඉතින් හොරු අල්ලන්ඩනෙ බලේ ගත්තෙ...දැන් බලේ අරන් අවුරුදු තුනක් ගියා කෝ අල්ලපු හොරු??? කෝ මහින්දගෙ රත්තරන් අශ්වයො??? කෝ නාමල්ගෙ ලැම්බෝගිනි??? කෝ ගෝඨගෙ මිනි මෝරු??? කෝ බැසිල්ගෙ රත්තරන් වැසිකිලි???තාම හොයා ගත්තෙ නැද්ද???
     
    Jun 23, 2016
    1,044
    136
    0
    Maharagama
    මේ දාලා තියෙන්නේ පේජ් එක කියන කතාව නේ. දැන් තියන නීතියක් කඩල නැත්නම් මෙහෙම තීන්දුවක් උසාවියට දෙන්නත් බැහැ නේ. ඒකට ඉතින් ඉරිසියාව ය අරක ය මේක ය කියලා බැනලා වැඩක් නෑ.
    Modify කිරීම ම හේතුවක් වෙන්න බැ මොකද modify කලා කියලා පොලිසියෙන් උසාවි දාපු වාහන නඩු වලින් දිනලා තියෙනවා.
     
    Oct 13, 2016
    2,675
    276
    0
    ඉතින් හොරු අල්ලන්ඩනෙ බලේ ගත්තෙ...දැන් බලේ අරන් අවුරුදු තුනක් ගියා කෝ අල්ලපු හොරු??? කෝ මහින්දගෙ රත්තරන් අශ්වයො??? කෝ නාමල්ගෙ ලැම්බෝගිනි??? කෝ ගෝඨගෙ මිනි මෝරු??? කෝ බැසිල්ගෙ රත්තරන් වැසිකිලි???තාම හොයා ගත්තෙ නැද්ද???

    ඒක නම් ඇත්ත බන්. අවුරුදු 3ක් වුණා තාම අල්ලපු හොරෙක් නම් නෑ. හැම චන්දෙ කාලෙටම හොරු අල්ලනවා හොරු අල්ලනවා කියනවා විතරයි. එක්කෝ මහින්ද හොරකම් කරලා නෑ. එක්කෝ මුන් මහින්දගේ හොරකම් වහනවා උන්ගේ හොරකම් මහින්ද ආයෙත් ආපු දවසක අහුවෙයි කියලා.
     
    Oct 13, 2016
    2,675
    276
    0
    මේ දාලා තියෙන්නේ පේජ් එක කියන කතාව නේ. දැන් තියන නීතියක් කඩල නැත්නම් මෙහෙම තීන්දුවක් උසාවියට දෙන්නත් බැහැ නේ. ඒකට ඉතින් ඉරිසියාව ය අරක ය මේක ය කියලා බැනලා වැඩක් නෑ.
    Modify කිරීම ම හේතුවක් වෙන්න බැ මොකද modify කලා කියලා පොලිසියෙන් උසාවි දාපු වාහන නඩු වලින් දිනලා තියෙනවා.

    පෞද්ගලික වාහනයක් වගේ නෙමෙයි නේ මචන් පොදු ප්‍රවාහන බස් රථයක් වුනාම නීති තදයි. :yes:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඒක නම් ඇත්ත බන්. අවුරුදු 3ක් වුණා තාම අල්ලපු හොරෙක් නම් නෑ. හැම චන්දෙ කාලෙටම හොරු අල්ලනවා හොරු අල්ලනවා කියනවා විතරයි. එක්කෝ මහින්ද හොරකම් කරලා නෑ. එක්කෝ මුන් මහින්දගේ හොරකම් වහනවා උන්ගේ හොරකම් මහින්ද ආයෙත් ආපු දවසක අහුවෙයි කියලා.

    මහින්ද හොරකම් කරල නැ... මහින්ද හොරකම් කරල තිබ්බනම් එක ලක්ශයක් මුන් එහෙනම් මහින්දව කුඩුවට දානව...සිරයි පොනිලයි පුදුම තරහකින් ඉන්නෙ මහින්දත් එක්ක ඒක ඕනම කෙනෙක්ට පේන දෙයක්...
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මේ දාලා තියෙන්නේ පේජ් එක කියන කතාව නේ. දැන් තියන නීතියක් කඩල නැත්නම් මෙහෙම තීන්දුවක් උසාවියට දෙන්නත් බැහැ නේ. ඒකට ඉතින් ඉරිසියාව ය අරක ය මේක ය කියලා බැනලා වැඩක් නෑ.
    Modify කිරීම ම හේතුවක් වෙන්න බැ මොකද modify කලා කියලා පොලිසියෙන් උසාවි දාපු වාහන නඩු වලින් දිනලා තියෙනවා.

    බස් එක ලෝයර් කෙනෙක්ගෙ උනා නම් ඕක කරගන්ඩ තිබ්බ...අහිසකයො ගියාම වෙන්නෙ කියන දෙයක් පිලිගෙන තර්ක නොකර ඉක්මනට බේරගන්ඩ බලන එක... නඩු කියන්ඩ හැමෝටම සල්ලි නැනෙ...
     
    Oct 13, 2016
    2,675
    276
    0
    මහින්ද හොරකම් කරල නැ... මහින්ද හොරකම් කරල තිබ්බනම් එක ලක්ශයක් මුන් එහෙනම් මහින්දව කුඩුවට දානව...සිරයි පොනිලයි පුදුම තරහකින් ඉන්නෙ මහින්දත් එක්ක ඒක ඕනම කෙනෙක්ට පේන දෙයක්...

    අනේ මන්ද බන්. JVP එකේ අනුර කුමාර එහෙම ඒ දවස්වල කිව්වේ මහින්දව එළවලා මහින්ද ඇතුළු හොරු කල්ලිය හොරා කාපු සල්ලි නැවත අයකරගෙන ජනතාවට ලබා දෙනවා කියලා. අවුරුදු 3ක් ගියා තාම සත 5ක් වත් අය කරගත්තේ නම් නෑ. ඒකට හරියන්න මහා බැංකුව නම් කොල්ල කෑවා. :angry:
     
    Oct 13, 2016
    2,675
    276
    0
    බස් එක ලෝයර් කෙනෙක්ගෙ උනා නම් ඕක කරගන්ඩ තිබ්බ...අහිසකයො ගියාම වෙන්නෙ කියන දෙයක් පිලිගෙන තර්ක නොකර ඉක්මනට බේරගන්ඩ බලන එක... නඩු කියන්ඩ හැමෝටම සල්ලි නැනෙ...

    ඉතින් බන් බස් අයිතිකාරයාත් lawyer කෙනෙක් අල්ලන්න ඇති නේ.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඉතින් බන් බස් අයිතිකාරයාත් lawyer කෙනෙක් අල්ලන්න ඇති නේ.

    එක නඩුවාරෙන් සේප් වෙන්ඩ රුපියල් 500 ලෝයර්ලනෙ අල්ලන්නෙ...ඔක්කොටම වරදකරු ස්වාමීනි කියල ...දෙන ඕන අමන තින්දුවක් පිලිගන්නව ඇරෙන්ඩ අපි වගේ උන් වෙන මොනා කරන්නද...