දරස් හොරු මාට්ටු

Smartm

Well-known member
  • Jul 19, 2008
    20,138
    20,730
    113
    හස්තිශෛලපුර
    ඇයි යකෝ රිටර්න් කියලා එකක් තියෙන්නේ ඕකට තමයි.. අලි/ඊබේ එකෙන් වැරදි එකක් ආවයි කියලා ලියුම් බෙදන මනුස්සයාට බනිනවද මෙහෙම?
     

    shenic88

    Well-known member
  • May 19, 2020
    1,511
    3,212
    113
    Sri Lanka
    ඉතිං බං උන් මුකුත් කියන්නෙ නැහැනේ..උන්ට බැනුම් අහල පුරුදුයි වගේ දරස් නිසා..😁
    උන්ට ඕක අලුත් දෙයක් නෙවේ. හැමෝම බඩු ගත්තම ඒ වෙලාවේම කඩලා බලන්න ඕන උට යන්න දෙන්නේ නැතුව. හොඳම දේ ගන්න පුළුවන් දේවල් කඩේකට ම ගිහින් ගන්න එක.
     

    nkt

    Well-known member
  • Aug 11, 2015
    4,287
    4,132
    113
    හම්බ නෑ Ali Ex කිවුවට ඕක අනිවා හම්බ පුලුටක් එනවා..
    කඩයකට ගිහින් බඩුවක් ගත්තොත් මිසක් ලංකාවෙ නම් online/web ඕඩර් කරන්නේ නෑ මෙලෝ දෙයක්.. අපි සිරි ලාංකිකයෝ නේ බං
    ehem na bn patta service dena eva thiyenw, urbanlk, cameralk ehem kisi aulk na. daraz eketh baduwak gannakot ganne mona seller gen d kiyalawath danne na godak eun. evage un ithin online shopping nokara inna eka hodai. mn orders 10k wage aragen thiyenw daraz eken oya wage kisima aulk na. gannakot seller ge review balala flagship store walin ganna one
     

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,491
    113
    In the eyes of my girl
    ඔන්ලයින් ඕඩර් කරන්න දන්නේ නැති මෝඩ හරක්
    ඉස්සර නම් ඕක හම්බ දැන් නම් අලිබබා එකෙන් අරන් තියෙන්නේ
    සවිස් එක නම් සුපිරි දැන්
    මම ඒසී එකක් හිටන් ඕඩර් කළා කිසිම අවුලක් නැ ලෙසටම ආව
    එකම එක පාරයි අවුලක් උනේ එකත් ඉන්වටර් එකක් ඕඩර් කළා එක කපසිටි අඩු එකක්
    කිසිම රිවිව් එකක් තිබ්බේ නැති එකක් ගත්ත එක මගේ මෝඩකම
    බඩුව රිටන් කළා සති 2 වගේ සල්ලි රිටන් උනා
    කිසිම අවුලක් නැ
    හරියට බලල ඕඩර් කලොත් කිසි අවුලක් නැ
     
    • Like
    Reactions: sumane20

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,760
    1
    57,993
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    Malata refund nam denne nehe.
    Apita wenas item ekak ewaath refund nam denne nehe.
    Mama karanne oya seller genma gennala orders cancel karanawa.
    වෙනස් බඩුවක් එව්වම උඹ ඒක රිටර්න් කරන්න ඕනෙ. එතකොට රිෆන්ඩ් හම්බවෙයි. හැබැයි No returns ගහල තිබුන එකක්නම් සොරි
     

    Garrus

    Well-known member
  • Aug 27, 2015
    5,652
    967
    113
    නෝර්මැන්ඩි SR2
    පව් මනුස්සයා.... ඔන්ලයින් බඩු ගනිද්දී චුට්ටක් අයිටම් රිවිව්ස් සෙලර් රිවිව්ස් වෙනින් ෂොප් වල ගණන් චෙක් කරල ගන්න දැනුමක් නැති කම තමා... DEX එක බඩු ගෙනත් දෙන මනුස්සය හේම හෙන හොඳයි.. මගෙන් පාර අහන්නෙවත් නෑ දැන්...
     
    • Like
    Reactions: Smartm

    gahasitha

    Well-known member
  • Oct 29, 2008
    1,115
    775
    113
    38
    මොකාද මේ පිස්සා? ඔතන වැරැද්ද තියෙන්නේ Daraz එකේ නෙමෙයි. ඕකෙ ඉන්න සමහර සෙලර්ලගෙයි රිවිව් රේටින්ග්ස් බලලා බඩු ගන්න දන්නේ නැති මේ වගේ පොල් බූරු බයර්ස්ලගෙයි. අදත් බඩු දෙකක් ආවා මට නම් කිසිම අවුලක් නෑ. නියමිත දවසි වලට කලිං ම ආවා. මේක නිකං හරියට ඊබේ එකෙන් වැරදි බඩුවක් අපිට එව්වම පොස්ට්මන්ට බනිනවා වගේ බූරු වැඩක්.
     
    Last edited:

    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,195
    1,882
    113
    මාතොට
    ඒකට කරන්න දෙයක් නෑ. උන් තමයි ඩරස් නියෝජනය කරන්නේ. අනික ඔය බලු වැඩේ උන් නොදන්නවා නෙවේ. උන් දන්නවා. ඒ නිසා කිසි අවුලක්. නෑ.
    Ganna kota reviews balalan gattanan ohoma wenna ,cash on delivery thamai order karanne mama nam ekath apu gamanma salli denna kalin kadala balanawa , mechchara kalekata awlk wela na
     

    Erandic

    Active member
  • Dec 11, 2014
    635
    154
    43
    Hettipola
    ගාණ අඩුම එක filter කරනවා ඒවගේම description එකවත් හරියට කියවන් නැතුව බඩු order කලාම ඔහොම වෙනවා. මම නම් බඩුවක් ගන්න කලින් සෙලර්ට message එකක් දාාාාානවා ඌගේ response එක බලන්න. ඌගේ ප්‍රතිචාරය හැටියට තමයි ඉතින් order කරනවද නැද්ද කියලා තීරණය කරන්නේ.
     

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,621
    8,352
    113
    ගාණ අඩුම එක filter කරනවා ඒවගේම description එකවත් හරියට කියවන් නැතුව බඩු order කලාම ඔහොම වෙනවා. මම නම් බඩුවක් ගන්න කලින් සෙලර්ට message එකක් දාාාාානවා ඌගේ response එක බලන්න. ඌගේ ප්‍රතිචාරය හැටියට තමයි ඉතින් order කරනවද නැද්ද කියලා තීරණය කරන්නේ.
    machan daraz eken negetive feedback delete karanawa neda
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,760
    1
    57,993
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    දරස් සයිට් එකේ වැරදි නැත්තෙ නෑ.

    1. out of stocks items තියෙනව වගේ පෙන්න්නව.

    2. ලබ්බෙ ඩිස්කවුන්ට් දුන්නට පස්සෙ සමහර බඩු ගණන් වැඩියි.

    3. බඩු වලට ක්‍රෙඩිට් කාඩ් එකෙන් සල්ලි කැපුවට පස්සෙ තමයි උන් දැනගන්නෙ ස්ටොක් නෑ කියල. 😄
     
    • Like
    • Haha
    Reactions: Dntec and netnet

    shenic88

    Well-known member
  • May 19, 2020
    1,511
    3,212
    113
    Sri Lanka
    Ganna kota reviews balalan gattanan ohoma wenna ,cash on delivery thamai order karanne mama nam ekath apu gamanma salli denna kalin kadala balanawa , mechchara kalekata awlk wela na
    ගොඩක් මිනිසුන්ට වෙලා තියනවා බන්. ඕක බොරුවක් නෙවෙයි. මම නං කවදාවත් ඕකෙන් මුකුත් ගෙන්නගෙන නෑ. ගොඩක් උන් මෝඩයි. ඒ හැටි. ඒ වගේම මුනුත් වංචා කරනවා. එකක් දෙකක් වෙනවා නං වැරදීමක් කියන්න පුළුවන්. සැහෙන්න කෙස් තියනවා බන්.
     

    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,195
    1,882
    113
    මාතොට
    ගොඩක් මිනිසුන්ට වෙලා තියනවා බන්. ඕක බොරුවක් නෙවෙයි. මම නං කවදාවත් ඕකෙන් මුකුත් ගෙන්නගෙන නෑ. ගොඩක් උන් මෝඩයි. ඒ හැටි. ඒ වගේම මුනුත් වංචා කරනවා. එකක් දෙකක් වෙනවා නං වැරදීමක් කියන්න පුළුවන්. සැහෙන්න කෙස් තියනවා බන්.
    Matath ekak dekak case wela thiyenawa but mama kiwwa steps walin ewa adukaraganna puluwan , daraz eke refund case wadi anith eka individual shipping cost add wenawa badu godak gatath