දර්ගා නගරයේ නිවාස පරීක්ෂාව රාජිත නවතයි

nicjosh83

Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    දර්ගා නගරයේ නිවාස පරීක්ෂාව රාජිත නවතයි

    58724831_774508739616932_6312471038756126720_n.jpg
     
    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    ලැජ්ජයි ! බොරු දාන්න එපා, දැන් එහෙම පොලිස් මෙහෙයුම් නවත්වන්න බැහැ දේශපාලනඥයන්ට. මේකේ වොයිස් කට් එක බලනවා. මේකේ ඕකට උත්තර දීලා තියෙනවා. ලැජ්ජයි! කමින් කලර් නොට් ගූඩ් වෙනකොට බොරු ප්‍රචාර නේහ්? ගෝටායි, ශරියා නීතියයි, තවුහිද් ජමාත් එකයි කෝමද මචාං!

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    ලැජ්ජයි ! බොරු දාන්න එපා, දැන් එහෙම පොලිස් මෙහෙයුම් නවත්වන්න බැහැ දේශපාලනඥයන්ට. මේකේ වොයිස් කට් එක බලනවා. මේකේ ඕකට උත්තර දීලා තියෙනවා. ලැජ්ජයි! කමින් කලර් නොට් ගූඩ් වෙනකොට බොරු ප්‍රචාර නේහ්? ගෝටායි, ශරියා නීතියයි, තවුහිද් ජමාත් එකයි කෝමද මචාං!

    අහ්හ් ගොබ්බසේන ...ඕකට උත්තර දීල තියනවා ඔයාගේ thread එකේ ...තොලොන්චිවෙලා මන්ගචපාන් lankaenews සොන්නයා

    හරක් සේන උඹේ video එක 30th April එකක්...මේක වෙන්නේ දැන්...උඹට උදේ උනාට සිරිසේන කලින් නිදි

    ටොයියන්ගේ බොරු අතේ මාට්ටු
    58718003_2329175264005342_4945139269174820864_n.png

    59422804_2329111960678339_3315687032793071616_n.png

    Last edited:

    Vandetta

    Well-known member
  • Dec 29, 2015
    3,126
    998
    113
    V
    i think this unp shitheads have a grudge with the intelligence services
    millennium city to rajith's comments exposing officers
    still cant believe i voted to this mutherfuckers 4 years ago
    shit
     
    abhayaratne

    Well-known member
  • May 19, 2008
    653
    613
    93
    Sri Lanaka
    ලැජ්ජයි ! බොරු දාන්න එපා, දැන් එහෙම පොලිස් මෙහෙයුම් නවත්වන්න බැහැ දේශපාලනඥයන්ට. මේකේ වොයිස් කට් එක බලනවා. මේකේ ඕකට උත්තර දීලා තියෙනවා. ලැජ්ජයි! කමින් කලර් නොට් ගූඩ් වෙනකොට බොරු ප්‍රචාර නේහ්? ගෝටායි, ශරියා නීතියයි, තවුහිද් ජමාත් එකයි කෝමද මචාං!

    අහ්හ් ගොබ්බසේන ...ඕකට උත්තර දීල තියනවා ඔයාගේ thread එකේ ...තොලොන්චිවෙලා මන්ගචපාන් lankaenews සොන්නයා

    හරක් සේන උඹේ video එක 30th April එකක්...මේක වෙන්නේ දැන්...උඹට උදේ උනාට සිරිසේන කලින් නිදි

    :yes::yes::yes::yes:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,043
    2
    54,822
    113
    කමින් කලර් නොට් ගූඩ් වෙනකොට

    "Coming colors" were never better for the Rajapakses than they are rn

    The only worry they might have now is the possibility of USA deliberately delaying Gota's citizenship renunciation
     
    Vandetta

    Well-known member
  • Dec 29, 2015
    3,126
    998
    113
    V
    "Coming colors" were never better for the Rajapakses than they are rn

    The only worry they might have now is the possibility of USA deliberately delaying Gota's citizenship renunciation

    only one letter is due thats all, as i heard during the interview 360 derana
     
    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,881
    113
    EARTH
    රාජිතට කඩේ යනව කියන්නෙ වහල් කමේ උපරිමය..
    නොදකින් අමු පොන්සියො
     
    Last edited:

    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    "Coming colors" were never better for the Rajapakses than they are rn

    The only worry they might have now is the possibility of USA deliberately delaying Gota's citizenship renunciation

    Well aske anybody who has renounce the US citizenship, they will tell you how deep the FBI and IRS will go in to. They will make you pay for every traffic ticket and so forth. the procedure minimum takes 5-7 years. However the "cinematic renunciation" procedure promoted by Gota for the Gallery of SL is …. well you can imagine I guess.
     
    Vandetta

    Well-known member
  • Dec 29, 2015
    3,126
    998
    113
    V

    Well aske anybody who has renounce the US citizenship, they will tell you how deep the FBI and IRS will go in to. They will make you pay for every traffic ticket and so forth. the procedure minimum takes 5-7 years. However the "cinematic renunciation" procedure promoted by Gota for the Gallery of SL is …. well you can imagine I guess.

    well i thought getting the citizenship is the difficult part :rolleyes:

    what is it with u and lies ? :confused:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,043
    2
    54,822
    113

    Well aske anybody who has renounce the US citizenship, they will tell you how deep the FBI and IRS will go in to. They will make you pay for every traffic ticket and so forth. the procedure minimum takes 5-7 years. However the "cinematic renunciation" procedure promoted by Gota for the Gallery of SL is …. well you can imagine I guess.

    Nah the longest it has taken for an individual is 15 months or so, (source : quora) seems it depends on how much of a backlog your embassy has, so unless they deliberately delay it I don't think Gota will have any issues with it

    But you're right, he's unusually confident of getting everything completed in time
     
    Last edited:

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,043
    2
    54,822
    113
    There are many advantages of going to a less obvious diplomatic post. There are fewer obstacles and the entire process is less formal and more pleasant overall. More importantly, there are usually shorter wait times with many people securing an appointment and successfully renouncing in a matter of days.
    I have helped plenty of people renounce in embassies around the world and I’ve seen people renounce in as little as a week.

    Once all of these documents are prepared and you have taken your oath, all the paperwork will be sent to the US State Department in Washington D.C. where they will process, stamp, and seal the renunciation.

    So, even though the day that you take the oath of renunciation is the day that you are officially considered to no longer be a US citizen for tax and other purposes, it will be several months before you receive your Certificate of Loss of Nationality (CLN) from the US State Department confirming the fact.

    The last renunciation I saw took five months from the time the oath was taken to when the individual’s CLN arrived, but the certificate is almost guaranteed. While you do have to factor in the possibility that something wasn’t done correctly on the technical side of your renunciation, it is very rare for a renunciation to be rejected once the oath is taken and the forms are submitted.

    https://nomadcapitalist.com/2018/01/17/renounce-us-citizenship-ultimate-guide/
     
    Last edited:

    ranatheman

    Well-known member
  • Jan 17, 2010
    1,366
    2,748
    113
    කලකිරෙනවා බන්.මුන් කොහොමද බං ප්‍රසිද්ධියේ ඹහොම නවත්තන්නේ.රට උන්ගේ කරගෙන නෙ. ආය ජිවිතේ ට UNP එකට චන්ද දෙන්නෑ
     
    craabeysinghe

    Well-known member
  • Jan 2, 2011
    5,128
    987
    113
    කිට්ටුව තැනක
    මේ බල්ලා ගියපාරත් ආවේ මුස්ලිම් ජන්ද වලින්.මුට සිංහල ජන්ද හම්බෙනවා කොහොමත් අඩුයි.ඒක නිසා මූ බලන්නේ මුගේ ජන්ද ගොඩ බේරගන්න.රටට කෙලවුනත් කමක් නෑ මුට ජන්දේ හම්බෙනවා නම්.ඔන්න බලපන් ඊලගපාරත් මූ දිනනවා.:yes::yes: