thiyana deyak kanawa. nathnam gani mawa kanawa.
ජින්තුවා Well-known member Apr 12, 2014 2,755 313 83 39 බාර් එකේ May 15, 2021 #81 thiyana deyak kanawa. nathnam gani mawa kanawa. Reactions: pasansnoop and HAneo
ruwanwellarocker Well-known member May 19, 2010 10,706 2,500 113 Bevery Hills-90210 May 15, 2021 #82 මම අද බුරියානි එකක් ගැහුවා ගෙදර.... Reactions: pasansnoop and HAneo
HAneo Well-known member Jan 30, 2007 12,970 29,168 113 Homagama May 15, 2021 #83 ජින්තුවා said: thiyana deyak kanawa. nathnam gani mawa kanawa. Click to expand... හම්මෝ. වෙලාවට එහෙම කෙස් එකක් නම් නැත්තේ
ජින්තුවා said: thiyana deyak kanawa. nathnam gani mawa kanawa. Click to expand... හම්මෝ. වෙලාවට එහෙම කෙස් එකක් නම් නැත්තේ
යාළුවා Well-known member Jul 5, 2013 18,587 1,318 113 38 මීගමුව May 15, 2021 #84 youtube eke thiyena lesi lesi ewa hadagana kaapan.
පුරවැසියා Well-known member Mar 4, 2012 2,032 4,638 113 May 15, 2021 #85 මටත් ඔහොම හිතෙනවා මචන් සමහර වෙලාවට අතේ සල්ලි තිබ්බට කන්න දෙයක් නැහැ වගේ මේ දවස් වල පේපර් තෝසේ වලින් පොඩ්ඩක් ශේප් කර ගන්නවා අළුතෙන් බාබකිව් පොට් එකක් දාලා මේ ළඟ තැනක බාබකිව් තමා නෙක්ස්ට් එකට කන්න ඉන්නෙ තෝසෙ එපා උනාම
මටත් ඔහොම හිතෙනවා මචන් සමහර වෙලාවට අතේ සල්ලි තිබ්බට කන්න දෙයක් නැහැ වගේ මේ දවස් වල පේපර් තෝසේ වලින් පොඩ්ඩක් ශේප් කර ගන්නවා අළුතෙන් බාබකිව් පොට් එකක් දාලා මේ ළඟ තැනක බාබකිව් තමා නෙක්ස්ට් එකට කන්න ඉන්නෙ තෝසෙ එපා උනාම
pasansnoop Well-known member Sep 13, 2008 9,092 1 6,969 113 TrapHouse May 15, 2021 #86 ada nam kottu order ekak demma home delivery thiyana nisa me dawaswala.. naththan mama kottu fried rice kaden genne na lesiyen @HAneo tawa suggestion ekak dennam.. dana ehema dila hodata pin karala divyaloke palayan kohomahari deviyanta thaman asa rasa danenawalune hithapu gaman
ada nam kottu order ekak demma home delivery thiyana nisa me dawaswala.. naththan mama kottu fried rice kaden genne na lesiyen @HAneo tawa suggestion ekak dennam.. dana ehema dila hodata pin karala divyaloke palayan kohomahari deviyanta thaman asa rasa danenawalune hithapu gaman
virajkavn Well-known member Sep 6, 2007 3,976 795 113 40 "ඔය කොයි ආණ්ඩුවත් මට එකයි" May 16, 2021 #87 රෑට කන්නේ නැහැ.
windows_ubuntu Well-known member Jun 2, 2018 17,364 25,879 113 Fantasy May 16, 2021 #88 EnIgma001 said: වෙලාවට බෝඩිමක ඉන්නෙ කඩේ මාරැ කරනවා එපා වෙනකොට Click to expand... මේ දවස් වල කොහොමද බන් කන්නේ බෝඩිම්වල ඉද්දි
EnIgma001 said: වෙලාවට බෝඩිමක ඉන්නෙ කඩේ මාරැ කරනවා එපා වෙනකොට Click to expand... මේ දවස් වල කොහොමද බන් කන්නේ බෝඩිම්වල ඉද්දි
EnIgma001 Well-known member Mar 24, 2011 12,993 18,664 113 34 Hell May 16, 2021 #89 මන් ගෙදර ආවා මචන්. අනිත් room එකේ ඉන්න එකා uber eats ඕඩර් කරලා.