දරුණු ප්‍රශ්නයක්.

පුරවැසියා

Well-known member
  • Mar 4, 2012
    2,032
    4,639
    113
    මටත් ඔහොම හිතෙනවා මචන් සමහර වෙලාවට
    අතේ සල්ලි තිබ්බට කන්න දෙයක් නැහැ වගේ
    මේ දවස් වල පේපර් තෝසේ වලින් පොඩ්ඩක් ශේප් කර ගන්නවා
    අළුතෙන් බාබකිව් පොට් එකක් දාලා මේ ළඟ තැනක
    බාබකිව් තමා නෙක්ස්ට් එකට කන්න ඉන්නෙ තෝසෙ එපා උනාම
     

    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,971
    113
    TrapHouse
    ada nam kottu order ekak demma home delivery thiyana nisa me dawaswala..
    naththan mama kottu fried rice kaden genne na lesiyen

    @HAneo tawa suggestion ekak dennam..
    dana ehema dila hodata pin karala divyaloke palayan kohomahari ;)
    deviyanta thaman asa rasa danenawalune hithapu gaman :P
     

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    13,010
    18,681
    113
    34
    Hell
    මන් ගෙදර ආවා මචන්. අනිත් room එකේ ඉන්න එකා uber eats ඕඩර් කරලා.