දරුණු`පිහිපාර..............

Godage

Member
Jun 3, 2009
4,658
795
0
Searching...
දරුණු`පිහිපාර..............

යාලුවනේ මම මේ කථාව කියවනකොට හරිම සංවේගයක් දැනුනා. මේක සත්‍යය සිදුවීමක් පදනම් කරගෙන නිර්මාණය වුවක් බවයි රචකයා නම් කියන්නේ... කොහොම වුනත් කථාව හොද නිසා ඔයලත් එක්ක බෙදා ගන්න හිතුන. බලන්න ඔයාලත් කියන්න මේ ගැන අදහසක්


69pihipara.jpg





උපුටාගැනීම මෙතැනින්..........

 

sanmahesh

Well-known member
  • Jul 9, 2010
    1,263
    246
    63
    සිත යන තෑන....!!!
    හොද නිරමාණයක් යාළුවා...:)
    ගොඩාක් දෙනකුට නොපෙනෙන පැත්තක්...ගොඩක් සංවේදී ප්‍රස්නයක්.එත් වගකිව යුත්තන්ට නොපෙනෙන එකයි පුදුමේ.:(:(
     

    Godage

    Member
    Jun 3, 2009
    4,658
    795
    0
    Searching...
    හොද නිරමාණයක් යාළුවා...:)
    ගොඩාක් දෙනකුට නොපෙනෙන පැත්තක්...ගොඩක් සංවේදී ප්‍රස්නයක්.එත් වගකිව යුත්තන්ට නොපෙනෙන එකයි පුදුමේ.:(:(

    100% ඇත්ත යාලුවා................:(


    :(

    Good one bro.

    You must spread some Reputation around before giving it to Godage again.

    thanks bro :)
     

    markchrishantha

    Well-known member
  • Dec 21, 2008
    2,504
    144
    63
    :(:(:(
    දුක හිතෙන කතාවක් බන්
    ඔය වගේ ඕන තරම් දුක විදින පවුල් ලංකාවේ ගොඩක් ඉන්නවා එත් මේ ගැන මේ රටේ බලදාරීන්ට පෙන්නේ නැති එක තමයි ප්‍රශ්නේ :dull::dull:
    නියම පොස්ට් එක සහෝ
    ++රෙප්
     
    • Like
    Reactions: Godage

    Godage

    Member
    Jun 3, 2009
    4,658
    795
    0
    Searching...
    :(:(:(
    දුක හිතෙන කතාවක් බන්
    ඔය වගේ ඕන තරම් දුක විදින පවුල් ලංකාවේ ගොඩක් ඉන්නවා එත් මේ ගැන මේ රටේ බලදාරීන්ට පෙන්නේ නැති එක තමයි ප්‍රශ්නේ :dull::dull:
    නියම පොස්ට් එක සහෝ
    ++රෙප්

    ඇත්ත මේ හැම දේකටම මුල අර්ථික ප්‍රශ්ණ..........:baffled:
    ස්තුතියි යාලුවා අදහසට :)
     

    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo
    දන්නවද ඔය ප්‍රවාත්තිය මම කොච්චර මග ඇරල හිටියද කියල. මොකද ලේසියෙන් මගේ ඇහැට කඳුළු එන්නෙ නැහැ. ඒත් මම දැනගෙන හිටිය ඔය පොඩ්ඩව මොහෙතකට හරි දැක්කොත් මට ජීවිතේට අමතක කරන්න බැරිවෙන විත්තිය. අන්තිමේදි එක උදේක පත්තරව වල විස්තර කියන වැඩසටහනකින් රේඩියො එකෙන් මට ඔය කතාව ඇහුන. හිතුවත් ‍වගේම මට ඇඬුන. අදත් මගේ හිතට මාර දුකක් දැනුන........

    නෙඉඳ කිළුටු ලොකයක
    නික්ම ගිය පුංචි සඳවත
    පිනේ මහිමය නිසයි
    ගියේ හැර අප සැවොම..............
     

    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    සල්ලි හෑම දෙයක්ම අපෙන් දුරකට අරන් යනව මේ හෑම දේකටම මුල සල්ලි ගොඩාක් ස්තුති මේක අපි අතරේ බෙදා ගත්තට