දරුවෝ_කියක්_හදනවද..??

Extra One

Well-known member
  • Jan 12, 2012
    3,447
    1,143
    113
    :yes:
    ළමයි කියන්නේ අනාගතේට කරන ඉන්වෙස්ට්මන්ට් එකක්....ළමයි මත්තේ වයසට ගියාම රැඳෙන්න ඕනිමයි කියන්නේ නෑ....නමුත් ළමයින්ගේ අවශ්‍යතාව වයසට යනකොට දැනෙනවා.....සල්ලි විදිහටම නෙමෙයි...මානසික සුවය, සමාජ බැඳීම් විදිහට.....සමාජයක් රැකෙන්නේ එකිනෙකා අනිත් අය කෙරෙහි යුතුකම් ඉටුකරන කොටයි.....පවුලක් කියන්නේ පුංචි සමාජයක්...සාර්ථත පවුලක් කියන්නේ සාර්ථක රටක්.....
    මම කියන්නේ පුද්ගලික අත්දැකීමෙන්...මම පවුලේ එකම ළමයා.....හැම දේපලක් ම මට, හැබැයි මම අද වුණත් ඒ දේපල වෙනුවට මට සහෝදරයෙක් හා සහෝදරියක් ලැබෙනවා නම් හොඳයි කියනවා...මොකද එකිනෙකාට සළකන පවුලක වටිනාකම කියන්න බෑ...අපේ අම්මා අසනීප වුණාම පුදුම අසරණ කමක් දැනෙනවා....දෙයක් කරගන්න බෑ තනියම....සල්ලි තියෙන්න පුළුවන් නමුත් ඒ වගේ අවස්ථාවක තනිවීම මකන්න කොච්චර පිටස්තර නෑයෝ හිටියත් සල්ලි තිබ්බත් කරන්න බෑ....
    අනික අපේ දෙමව්පියන්ට සෑහෙන සහෝදර සහෝදරියන් ඉන්නවා...ඒ ගොල්ලෝ එකිනෙකාට සළකන හැටි අපේ ආච්චිලා සීයාලා ළමයින් ගොඩාක් නිසා සැළකුම් ගත්ත හැටි හොඳ අවසාන කාලයක් ගතකරපු හැටි දන්නවා.....ළමයෙක් හදනවා නම් තනිකරන්න එපා.....ඒක පවක්......අඩ්‍ර තරමේ පවුලකට 4ක් වත් ඉන්න ඕනි...කෙල්ලෝ 2 යි කොල්ලෝ 2.....
     

    barath dpriye

    Well-known member
  • Sep 20, 2014
    3,239
    1,174
    113
    බැදපු ගමන් කල් බල බලා ඉන්ෙන් නැතිව දරුවන් තුනක්වත් හදන්න. පළමු දරුවා ෙවනුෙවන් බිරිඳ වඩාත් සැලකිල්ලක් අෙප්ක්ෂා කරන නමුත් පසුව අෑ සියලු කටයුතු සඳහා පරිණත බවක් ෙපන්වාවි.