දරුවෝ_කියක්_හදනවද..??

dinuka rukshan

Well-known member
  • Mar 23, 2010
    12,998
    1,205
    113
    South Korea
    දරුවෝ_කියක්_හදනවද..??

    උබලා බැන්දට පස්සේ දරුවෝ කියක් හදන්න හිතාගෙන ඉනන්වද..??? කෙල්ල කීදෙනෙක් ඉල්ලනවද...???​

    :rofl:දැන් මට බනින්න එපා... දැනගන්න අහන්නේ..??:rofl:
     
    • Like
    Reactions: Black Puma

    romero2005

    Well-known member
  • Sep 13, 2006
    4,116
    191
    63
    Lankawe
    danata ekek innawa......

    thawa dekak hadanawa...kamathinam kiyak hari account ekata dapan.salli nathiwa inne deweniyata.
     

    hopimaster

    Active member
  • Mar 24, 2012
    595
    179
    43
    සිංහ කොල්ලො 4ක් වත් හදනවා බන්.:yes::yes::yes:
    පුංචි පවුල රත්තරන් වලේ වැටෙන්නේ නෑ :yes::yes::yes:
     

    Black Puma

    Well-known member
  • Jun 24, 2014
    1,046
    256
    83
    aney manda ban 3 k illawanwa.. ekkwath degannay kohdam kiyla kalpana kanrnnay
    උබට නම් අව්ලක් වෙන එකක් නෑ කොල්ලො. උබට දන්සල් තියනවානේ. :D:D
     

    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    එකෙක් හදල සැප දෙනවද ගොඩක් හදල දුක් දෙනවද කියල තමා හිත හිත ඉනේ ​
     

    hopimaster

    Active member
  • Mar 24, 2012
    595
    179
    43
    එකෙක් හදල සැප දෙනවද ගොඩක් හදල දුක් දෙනවද කියල තමා හිත හිත ඉනේ ​
    ඔහොම හිතන්න එපා බන්, දැම්ම ප්ලෑනක් ගහපන්, අඩුම තරමේ ලමයි තුන්දෙනෙක්වත් හදන්න, ආර්ථිකේ බඳින්න කලින් හදාගනින්.