දවල්ට කෙසෙල් කෑවම නිදිමත එනවද?

PK Amaris

Well-known member
  • Jan 31, 2023
    1,055
    1,685
    113
    නිදිමත යන්න, කෙසෙල් ගෙඩියක් පුකෙ ගහගන්න :yes:
     
    • Haha
    Reactions: netnet

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,003
    1
    58,320
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ත්‍රෙඩ් එක දාල මූ නිදාගන්න ගිහින් වගේ


    Sad Ja GIF by TRT
     

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,294
    24,482
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    Potassium doesn't directly make you sleepy, but an imbalance can make you feel fatigued. Both high (hyperkalemia) and low (hypokalemia) levels cause physical sluggishness. Instead of sedating you, it helps prevent nighttime muscle cramps and relaxes your body, which indirectly leads to a more restful sleep.
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,684
    28,728
    113
    හොඳටම ඉදිච්ච කෙසෙල් ගෙඩි වල ගොඩක් sugar. blood sugar level එක ගොඩක් වැඩි වෙලා නිදිමත එන්නේ.