දවල් කෑවට පස්සෙ

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,047
    1
    43,460
    113
    දවල් කෑවට පස්සෙ

    පපුව ගැහෙන්ඩ ගත්තනෙ
    නිකං අත තියල නාඩි බැලුව. රේට් එක 120ටත් එහා වෙන්ඩැති
    නිකනුත් මගෙ 90-100නෙ

    හුස්මගන්නකොටත් කෙටි හුස්ම ගන්නෙ

    කොහොමහරි කමක් නෑ ඉක්මනටම මැරිල යනවනං හොඳයි :(
     

    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,351
    15,599
    113
    මැරිලා යනකන් ඉන්නේ නැතුව ට්‍රයි කරපන්. උබල හැමදේම ලගට එනකම් ඉන්නේ කාලකන්නි වගේ
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    අද හෙට බඩු සෙට් උනොත් ඉතින් සොරි තමා කිරියේ උන්ට එන්න බෑ
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,047
    1
    43,460
    113
    අද හෙට බඩු සෙට් උනොත් ඉතින් සොරි තමා කිරියේ උන්ට එන්න බෑ

    gastric da ban ?

    spicy adu karala kanna

    ubata mona hari unot apita dukay ne ban :(

    Uba dannawa wedi ekai prasna.

    A/L භෞතික විද්‍යාව උගන්නන සර් කෙනෙක් ඉන්නෙ තඩි බඩක් තියෙන
    දැක්කද සර් අමාරුවෙන් කතා කරන්නෙ හුස්ම ගන්න සද්දෙත් අපිට ඇහෙනව
    මටත් ඒක තියෙනව. පොඩි වැඩක් කරත් හුස්ම ගන්න සද්දෙ පිට අයට ඇහෙනව. ගේ අතුගානකොට එහෙම. කෙටි හුස්ම ගන්නෙ ගොඩක් වෙලාවට
    කොහොමත් මගේ ජීවිතේ උඹලට අප්ඩේට් කරනවනෙ.
    ඉස්සරහට දැනගන්ඩ පුලුවන්වෙයි මට වෙන දේවල් ගැන
    රස කරන එවුන් රස කරපල්ල
    අවංකව දුක් වෙන අයනං නැතුව ඇති :dull: