දවල් කෑවට පස්සෙ
පපුව ගැහෙන්ඩ ගත්තනෙ
නිකං අත තියල නාඩි බැලුව. රේට් එක 120ටත් එහා වෙන්ඩැති
නිකනුත් මගෙ 90-100නෙ
හුස්මගන්නකොටත් කෙටි හුස්ම ගන්නෙ
කොහොමහරි කමක් නෑ ඉක්මනටම මැරිල යනවනං හොඳයි
පපුව ගැහෙන්ඩ ගත්තනෙ
නිකං අත තියල නාඩි බැලුව. රේට් එක 120ටත් එහා වෙන්ඩැති
නිකනුත් මගෙ 90-100නෙ
හුස්මගන්නකොටත් කෙටි හුස්ම ගන්නෙ
කොහොමහරි කමක් නෑ ඉක්මනටම මැරිල යනවනං හොඳයි