දවල් නින්ද

Tutu01

Well-known member
  • Dec 27, 2020
    458
    977
    93
    dawalta nap ekak danwa nn 12 - 1 athara dann kyl tynne tynne eta psse hoda nalu. sleeping cycle awl ynw
    Ela machan

    15-30min power nap ekak daapan..brain also need some rest
    Ok machan👍
    ------ Post added on Mar 5, 2021 at 6:04 PM

    blood sugar check kara ganin machan kokatath
    ela machan
    ------ Post added on Mar 5, 2021 at 6:05 PM
     
    • Like
    Reactions: Solo Rider

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,809
    39,747
    113
    Homagama
    ado mokakda ban a scn eka? man dawalta kala payak withara nidagannawa issara indanma. kela wei da?

    මොලේ තියනවා හෝමෝනමය ඔරලෝසුවක්. එකෙන් තමා අපේ ඇගේ වෙලාව දුවන්නේ. ඕකට දිගටම බලපැම් වෙනවා ඔය වැඩෙන්. හොමෝන ඉම්බැලන්ස් ගහනවා. දිර්ඝ කාලිනව සිරුර ඇතුලෙන් විනාශ වෙනවා.
     

    bumper

    Well-known member
  • May 20, 2017
    378
    170
    63
    මොලේ තියනවා හෝමෝනමය ඔරලෝසුවක්. එකෙන් තමා අපේ ඇගේ වෙලාව දුවන්නේ. ඕකට දිගටම බලපැම් වෙනවා ඔය වැඩෙන්. හොමෝන ඉම්බැලන්ස් ගහනවා. දිර්ඝ කාලිනව සිරුර ඇතුලෙන් විනාශ වෙනවා.
    :(
     

    KissMass

    Well-known member
  • Jan 28, 2011
    949
    1,180
    93
    Negombo
    දවල්ට පට්ට කම්මැලි මුස්පේන්තු ගතියක් එක්ක එන නිදිමත නැති කරගන්න ක්‍රමයක් නැද්ද බන්ස්?? වැඩ කරන්නත් එපා වෙනව:confused::confused:
    Take a power nap...
     
    • Like
    Reactions: Tutu01

    ExamHe

    Well-known member
  • Mar 28, 2019
    5,559
    4,325
    113
    154134072_448344072953284_2521811853426196886_n.jpg
     
    Last edited:
    • Like
    Reactions: windows_ubuntu