දවසම කලක්කනි මුස්පේන්තු වෙලා.

HAneo

Well-known member
  • Jan 30, 2007
    12,969
    29,168
    113
    Homagama
    හැම එකම පොලිටික්ස් විදියට ගන්න බෑනෙ බන්. ජාති, ආගම් කියන රෙදි වලට යටින් ඉන්නෙත් මිනිස්සු. මිනිස්සු අපරාධ කරනකොට ජාතිය ආගම බල බල ඉන්නෙ නෑ. මේක වෙන සිද්ධියකට පලිගන්න කරා වෙන්නත් පුලුවන්. cctvත් තියන හින්ද අද හෙටම එලියට එයි ඔක්කොම.
    ඔව් නොවෙන්න පුළුවන්. වෙන්නත් ලොකු පොසිබිලිටි එකක් තියනවා. අපි බලමු ඇත්ත කවදා හරි එලි වෙයි නේ

    මචන් මේවගේ සිද්දියකදී අදහස් ප්‍රකාශ කරන්න එපා... හරිම දේ හොයාගන්නකන් ඉවසල ඉන්න.. මතකනේ කොන්ඩයාට උන දේ.. සමාජ මාද්‍යදැන් ප්‍රබයි විදුයුත් මාද්ය වලට වඩා...
    මට නම් යකා නැගලා බන් ඉන්නේ. හේතුවක් කියන්න දන්නේ නැ . මොක වෙතත් අපි බලමු. ඇත්ත හංගන බැනේ
    ------ Post added on May 29, 2022 at 3:15 AM
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,302
    113
    මම නම් හිතන්නෙ නැහැ මේකෙ දේශපාලන ගේමක් කියලා . ටීවී එකේ ගියේ නැති උනාට පත්තර මේවා තියෙනවා බන් ඕනේ තරම් ,මුස්ලිම් ලමයි ගැනත් .

    සාටක සෙට් එකට ගොඩ එන්න තියෙන එකම මාර්ගෙ රනිල්ගෙ කරේ එල්ලිලා මේක ලාවට අටවලා දාන එක .

    මේ වෙලාවේ ජාතිවාදය ඇවිස්සීම අවාසී වෙන්නෙ උන්ටම තමයි . සමහර විට උන්ව තව හිර කරන්න වෙන එකෙක් කරන්න පුලුවන් .

    මේ සිද්දිය නම් ගොඩක් වෙලාවට ඔය ලමයා දන්නම ලගම කෙනෙක් තමයි කරන්න ඇත්තෙ.
     
    ඔව් උබ කියන එක හරි යන්න බොහෝ දුරට ඉඩ තියනවා.
    මගේ නම් හිත දිගටම කියන්නේ අරකයි . ඔව් එක වැරදි
     
    • Like
    Reactions: sakuntha1996

    sriyasas

    Well-known member
  • Jan 30, 2019
    1,472
    540
    113
    ඒවා ගැන රාජකාරි කරන උන්ට කරන්න දීලා උබලා පැත්තකට වෙයල්ලා. වැරදිලාවත් ඌ මානසික ලෙඩෙක් නම් ඌ නිදැල්ලෙ ඉන්න එක හරි ම භයානකයි. වංගෙඩි මිනීමැරුමෙ උනෙත් ඒ දේමයි. රටේ මිනිස්සු ගියා අපරාධ පරීක්ෂකයටත් උගන්නන්න. අන්තිමට ඇත්ත මිනීමරුවා තවත් කීපයක් ම කරාට පස්සෙ තමයි කොටු උනේ. ප්ලීස් මචං කට පියන් හිටපන් මේවා වෙන පැතිවලට හරවලා අල කරන්න එපා.