ඔව් නොවෙන්න පුළුවන්. වෙන්නත් ලොකු පොසිබිලිටි එකක් තියනවා. අපි බලමු ඇත්ත කවදා හරි එලි වෙයි නේහැම එකම පොලිටික්ස් විදියට ගන්න බෑනෙ බන්. ජාති, ආගම් කියන රෙදි වලට යටින් ඉන්නෙත් මිනිස්සු. මිනිස්සු අපරාධ කරනකොට ජාතිය ආගම බල බල ඉන්නෙ නෑ. මේක වෙන සිද්ධියකට පලිගන්න කරා වෙන්නත් පුලුවන්. cctvත් තියන හින්ද අද හෙටම එලියට එයි ඔක්කොම.
මට නම් යකා නැගලා බන් ඉන්නේ. හේතුවක් කියන්න දන්නේ නැ . මොක වෙතත් අපි බලමු. ඇත්ත හංගන බැනේමචන් මේවගේ සිද්දියකදී අදහස් ප්රකාශ කරන්න එපා... හරිම දේ හොයාගන්නකන් ඉවසල ඉන්න.. මතකනේ කොන්ඩයාට උන දේ.. සමාජ මාද්යදැන් ප්රබයි විදුයුත් මාද්ය වලට වඩා...
------ Post added on May 29, 2022 at 3:15 AM