දවස් හතෙන් සුදු වෙන්න?
මචන්ලා දැක්කද දන්නෑ මේ සීන් එක.. මම ෆේස් බුක් එකේ ඇඩ් එකකිනුයි දැක්කේ..
Sure white කියලා ප්‍රොඩක්ට් එකක්,. අමුතු සීන් එකක්... එළකිරියේ ඒක පාවිච්චි කරපු/කරන යාලුවෝ ඉන්නවනම් පොඩ්ඩක් විස්තරයක් කියන්න.. ඒකේ සයිට් එකේ ලින්ක් එක මෙතන දැම්මොත් මොකද?
ලංකාවේ විකුණන්න තියෙන්නේ,. කොළඹ අවටට පැයෙන් ඩිලිවර් කරනවලු. අනේ මන්දා.
ගාන නන් 1850/= ලු..
බම්පියක් දාල යන්න අමතක කරන්න එපා!