දවස් හතෙන් සුදු වෙන්න?

lcrstudio

Well-known member
  • May 10, 2008
    2,125
    525
    113
    Colombo
    දවස් හතෙන් සුදු වෙන්න?

    මචන්ලා දැක්කද දන්නෑ මේ සීන් එක.. මම ෆේස් බුක් එකේ ඇඩ් එකකිනුයි දැක්කේ..
    Sure white කියලා ප්‍රොඩක්ට් එකක්,. අමුතු සීන් එකක්... එළකිරියේ ඒක පාවිච්චි කරපු/කරන යාලුවෝ ඉන්නවනම් පොඩ්ඩක් විස්තරයක් කියන්න.. ඒකේ සයිට් එකේ ලින්ක් එක මෙතන දැම්මොත් මොකද?
    ලංකාවේ විකුණන්න තියෙන්නේ,. කොළඹ අවටට පැයෙන් ඩිලිවර් කරනවලු. අනේ මන්දා.
    ගාන නන් 1850/= ලු..
    sw%20girl.jpg

    බම්පියක් දාල යන්න අමතක කරන්න එපා!

    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,278
    4,640
    113
    mata nam meka sure na..ingridients na, product photos na, approved da nadda kiyala daala na, english translation na

    meka me gam wala internet use karana kello alla ganna daapu add ekak wage
     
    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,398
    6,225
    113
    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:

    කළු දොදොල් වලට ආසයිලු කෙල්ලෝ
    හපල කන්න නෙමෙයි සූප්පු කරන්න:lol::lol::lol:

    එක අතකට කලුදොදොල් වගෙද ච්ස්.....චිස් කිරිරහයි නෙ.....:lol::lol::lol:
     
    Jul 7, 2010
    102
    4
    0
    Nugegoda
    :lol::lol::lol:anika oya photo eke inne baduwak ban.... owa ganna epa thiyana munatha nathi wei... ekata carrot drink ekak hadagana beepan hamadama udeta ethakota hari.....:lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     
    Last edited:

    lcrstudio

    Well-known member
  • May 10, 2008
    2,125
    525
    113
    Colombo
    machoo mewa gaanna epa!! Meeewain Face eka bleach wenawa......
    :sorry::sorry: Thnx 4d advice machoo

    mata nam meka sure na..ingridients na, product photos na, approved da nadda kiyala daala na, english translation na

    meka me gam wala internet use karana kello alla ganna daapu add ekak wage
    Eka nam sira kathavaa... :yes::yes::yes:

    mama sudui ..
    Penava.. :lol::lol:

    dont get caught to such stupidass shit. its fake
    :yes::yes: Thnx 4 d advice!!

    සුදු මහත්තයා;9963908 said:
    muna hama yanawa athi. bahira hama giyama elagata titena hama kohomath sudui ne. :P
    ;););) HEHEHEHE

    :lol::lol::lol:anika oya photo eke inne baduwak ban.... owa ganna epa thiyana munatha nathi wei... ekata carrot drink ekak hadagana beepan hamadama udeta ethakota hari.....:lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
    :eek::eek::eek::eek: Sure da eka ehema ekak kiala?? :dull::dull: