දවස් 30ම වැඩ කරලා ගාමන්ට් පඩිය 20 000යි

shenat

Well-known member
  • May 13, 2007
    58,566
    86,854
    113
    ආශ්චර්යමත් රටක
    අපි දෙවෙනි පුරවැසියො නෙවෙයි කියල ආඩම්බරෙන් කියලා මානසික ආතල් එකක් අරගෙන ඉන්නයි තියෙන්නෙ 😂
     

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,448
    36,377
    113
    මැදමහනුවර
    අපි දෙවෙනි පුරවැසියො නෙවෙයි කියල ආඩම්බරෙන් කියලා මානසික ආතල් එකක් අරගෙන ඉන්නයි තියෙන්නෙ 😂
    තාමත් ඩොරල් දෙසීයෙන් මාසයක් කන්නෑකි කියලද ඔයැයි කියන්නෙ?
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,518
    25,832
    113
    සමහර උන් වේදනාවට ආසයි
    උන් පුකේ අරිද්දී තව පුක දෙනවා
    කම්පැනි හදන්න යනවා

    උඔට ඒ මානසික රෝග නැත්නම් රට පැනපං
    කොරියා ඊශ්‍රායල මොනවාහරි

    අතහැරපු තැන් දිහා ආපහු හැරිලා බලන්න වත් එපා
    තත්පරයක් වත් හිතන්න මනස නාස්ති කරන්නත් එපා
    අතහැරීම පුරුදු කරපං
    පෙරේත ලෝකෙ අල්ලගෙන දිව්‍ය ලෝකෙ යන්න බෑ
    කම්පැනි හදන්න යනවා..
    ....,,,,,, ❌❌❌❌


    උන් හැදෙනවා, අපි මැරෙනවා.....

    job එක තියාගෙන වටේම ගේම ගහලා ගෙයක් හැදුවා.side business කරපන්.... හරියට එකක් set වෙනකන්
     
    • Love
    Reactions: ozykolla

    Chemist

    Well-known member
  • Nov 19, 2023
    4,105
    7,307
    113
    Narcissistic Sociopath Manipulator
    බොරු කියන්න එපා බං. 20ට වඩා කොහොමත් වැඩි වෙන්න එපැයි. එක්කො දාද්දී විස්වාස කරන්න පුළුවන් ගාණක් දාපං.
     

    Hrithik_Roshan

    Well-known member
  • May 21, 2025
    4,221
    5,605
    113
    රත්නපුරේ කෙල්ල ගොඩගන්න බෑ වගේ බන්

    මන් 60k දෙන්න හැදුවත් නතරවෙන්න හදන්නෙ jobless boyfriend එක්ක එකම රූම් එකේ

    උඹ කතාකරද්දි nice guy ටයිප් එකේ කියල ඒකිට දැනිල උඹව මගඅරිනව ඇති
     

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,974
    12,059
    113
    Boru danna epa..
    aduma 45 wath denawa mahanna danne nathi aluth ekektath..
    Kohewath daws 30 wada ganna ba owner ta hire yanna wenne..
    Yako garments kiyanne labour department eke ewun hama welema panala case daana than.. owala padi nemei OT nathuwa wadipura payak lamayek thiya gaththath owener ta dada gahanawa...

    Kari boru gahanna epa..
     
    • Like
    Reactions: Kolama

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,448
    36,377
    113
    මැදමහනුවර
    සමහර උන් වේදනාවට ආසයි
    උන් පුකේ අරිද්දී තව පුක දෙනවා
    කම්පැනි හදන්න යනවා
    මටද කිව්වෙ?
    රත්නපුරේ කෙල්ල ගොඩගන්න බෑ වගේ බන්

    මන් 60k දෙන්න හැදුවත් නතරවෙන්න හදන්නෙ jobless boyfriend එක්ක එකම රූම් එකේ
    උඹ කතාකරද්දි nice guy ටයිප් එකේ කියල ඒකිට දැනිල උඹව මගඅරිනව ඇති
    ඒ ඇයි බන් උන් දඩාවතේ යන උන් පස්සෙම යන්නෙ?
     

    Matsola

    Well-known member
  • Mar 18, 2017
    749
    757
    93
    මචං ටිකක් කල් කට්ට කන ජොබ් එකක් හොයාගෙන ටිකක් කල් මහන්සි වෙලා lap එකක් ගනින්

    ඊටපස්සේ ෂේප් ජොබ් එකක් කරගෙන adsense බැහැපන්.
    Content reupload වලින් ගේමක් ගහත හැකි ටිකක් කල් මහන්සි වුනොත්

    උඹ ඉන්නේ Colombo නෙවේ නම් කොහොම හරි වරෙන් කොළඹට !
    මාසෙට 50-60 හොයන එක ගේමක් නෑ ; මුල පොඩ්ඩක් කට්ට කන්න වෙයි. ඊටත් උඩ යන්න යන්න පුළුවන් මහන්සි වෙනවනම්

    කෝස් කරපන් හොටෙල් වගේ
    උඹ ආස දෙයක්

    කඹුරන්න යන්න එපා ආපහු ඕකුන්ට !
    යකෝ මාසෙට ඔහොම දවස් තිහ වැඩ කරනවා නම් අඩුම උඹට 40-60 අතර ගානක් එන්න ඕනේ.

    බුදු සරණයි උඹට
    සුභ අනාගතයක් !

    adsense බැහැපන්. Content reupload වලින් ගේමක් ගහත හැකි ටිකක් කල් මහන්සි වුනොත්

    Meka Poddak Pehedili karapanko. please.