මෙයා ගැන මීට පෙර අහල නැත්තෙ මම විතරද?



මරුසිරා;22276252 said:මේ නළුවෙක් ?
හම්මේ ඉතින් දැන් පදුරකට පයින්ගහුවත් නළුවොයි නිළියොයි විසිවෙන්නේ දුසිම් ගානට ..
මොනවා වුනත් නිවන්සුව පතනවා .![]()

හේතුව කවුරුවත් දන්නවද?..මොනා උනත් හොඳ පොරක් වගේ පව් තරුණ ජීවිත...නිවන් සුව!
කෙල්ලෝ නිසා කොල්ලෝ දුක් විදින්නේ.![]()

මම නම් දුක් විදින්නේ අපේ බලු කුක්කා නිසා!!හැම දාම මගේ හිත රිද්දනවා!
Save
මෙන්න මිනිස්සු