දහම ගැන ප්‍රශ්නයක්

Starry Night

Well-known member
  • Mar 8, 2017
    6,022
    6,927
    113
    Nawala
    දන්නා කෙනෙක් පහදලා දෙන්නක් කෝ.....

    බුදුධහම තුල ආත්ම වාදය ප්‍රතික්ෂේප කරනවනේ (ත්‍රීලක්ෂන්යේදී, අනාත්ම ලෙස), ඒ කියන්නේ මරණයෙන් පසු ඊලග ආත්මයේදී උපදින්නේ ඒ කෙනාම නෙමේ. නමුත් ජාතක කතා පොතේදී බෝධිසත්වයෝ සරාසංක්‍යකල්පලක්ෂයක් පෙරුම් පුන්රනවා කියලා ...මේක වෙන්නේ කොහොමද ???
     
    • Wow
    Reactions: amino

    siripala1950

    Well-known member
  • Jan 23, 2018
    1,732
    2,502
    113
    ත්‍රිලක්ෂණයෙ තියෙන අනාත්ම කියන්නෙ ආත්මයක් නෑ කියන එක නෙමෙයි බන්. ඒකෙ තෙරුම මේ ලෝකයෙ පවතින කිසිම දෙයක් අපේ වසගයට ගන්න බෑ කියන එක. ඒ කියන්නෙ අපිට ඕනෙ විදිහට මේ කිසිම දෙයක් පවතින්නෙ නෑ කියන එක.
     
    batwise

    Well-known member
  • Aug 28, 2020
    8,510
    15,883
    113
    111
    Gotham
    batman.com
    kenama newei wunata eya karapu paw pin , kusal akusal account ekak tianaw. e karala kyana dewal anuwa eyata labena de wenas wenawa, eya hitana pathana widiha wenas wenawa.
    apita nkn hitenawane mnawahri wunama karapu pawak hinda mehema wenawa atida kyala, e wunata kare mkdda kyala danne nane.
     
    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    දන්නා කෙනෙක් පහදලා දෙන්නක් කෝ.....

    බුදුධහම තුල ආත්ම වාදය ප්‍රතික්ෂේප කරනවනේ (ත්‍රීලක්ෂන්යේදී, අනාත්ම ලෙස), ඒ කියන්නේ මරණයෙන් පසු ඊලග ආත්මයේදී උපදින්නේ ඒ කෙනාම නෙමේ. නමුත් ජාතක කතා පොතේදී බෝධිසත්වයෝ සරාසංක්‍යකල්පලක්ෂයක් පෙරුම් පුන්රනවා කියලා ...මේක වෙන්නේ කොහොමද ???

    Mcn eka paramithwak ne ekata Deepnakara bodi mulaye awsara aragena ekama aramunak wenuwen loka sathwayan kere anukampawen krnne bn eka ethakota ema krnna plwn

    api ta ema wenne bn keles wadi nsa me athme hodata inna ewun ambanakata pissu kelinwa ethkota uba hithnwada labna athmeth unta sapa jiwtha hambei kyl na ema wenne na mokada paw wadi ne ekai
     
    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,022
    6,927
    113
    Nawala
    ත්‍රිලක්ෂණයෙ තියෙන අනාත්ම කියන්නෙ ආත්මයක් නෑ කියන එක නෙමෙයි බන්. ඒකෙ තෙරුම මේ ලෝකයෙ පවතින කිසිම දෙයක් අපේ වසගයට ගන්න බෑ කියන එක. ඒ කියන්නෙ අපිට ඕනෙ විදිහට මේ කිසිම දෙයක් පවතින්නෙ නෑ කියන එක.

    ආත්ම වාදය කියන්නේ එකම සත්වයෙක් එකම පුද්ගලයෙක්, එහෙමත් නැත්නම් එකම විඤ්ඤාණය දිගින් දිගටම සංසාරේ පවත්වාගෙන යනවා කියන එක නෙමේද ????????????????????
     
    pdn.ac.lk

    Well-known member
  • Apr 22, 2012
    2,275
    2,399
    113
    කෙනා කෙනාට සාපේක්ෂව දුන්න බෙහේත් සේරම එකතුකරලා එක බෙහෙතක් හදාගෙන බිඉවට තමාට තියන ලෙඩේ හොදවෙන් නෑ ,ඒ වුනාට මේක හොද ප්‍රශ්නයක්,

    කවුරුහරි කෙනෙක් බුදුහාමුදුරුවන් ගෙන් මෙන්න මේ ප්‍රශ්නය ඇහුවා කියල හිතමු

    01) සන්සරේක ගමන් කරන කෙනෙක් ඉන්නවද නැද්ද ?

    ඒ අහපුකෙන නම් අද හෙට ගොඩ දන්නා පුළුවන් කෙනෙක් නෙවෙයි කියල තේරුනොත් උන් වහන්සේ කියනවා , " මෙහෙමයි ඔව් කෙනෙක් ඉන්නවා , හැබැයි හොදට ඉන්න ඕන , පිං කරන්න ඕන , බාවනා කරන්න ඕන , සිල් රකින්න ඕන , ඕව කරලා යහපත්ව හිටියම නිවන් දකින්න පුළුවන් කියල , " එහෙම කිවේ ඒ කෙනා කවද හරි දුගතියක නොවැටී හිටියොත් බැරෑරුම් දේශනාව තේරුම් ගන්න කවද හරි පුළුවන් කියල උන්වහන්සේ ධනන නිසා

    නමුත් , මේ කතාව තේරුම් ගන්න හැකියාව තියන කෙනෙක් ඔය පර්ශනය එහුවනම් කියයි " ප්‍රශ්නය වරදී කියල "

    හිතනන ඒ දුන්න උත්තරේ ඇතුලේ ඒ මනුස්සයාගේ ප්‍රශ්න සේරටම පිළිතුරු තියනවා සහ එයා වැඩිකල් නොගොස් සියල්ල අවබෝද කර ගන්නවා

    හරිම සංකීර්ණ කාරණාවක් තම තේරුම් ගන්න තියෙන්නේ , නමුත් එහි එන ඔය වගේ ප්‍රශ්න එකක් වත් අතාරින්න එපා , සියල්ල කටපාඩමින් නැතිව හේතු සහිතව, තමන් එක්ක තර්ක කරගනිමින් ලොකු ගේමක් ගහන්න වෙනවා ,

    අවසානෙට තෙරයි , ඇත්තටම ප්‍රශනයක් තිබිලම නෑ කියල

    තිබිල තියෙන්නෙම ගොන්කමක් විතරයි, එකටත් අයිතිකාරයෙක් නෑ කියල

    උපදිනවද ? නැද්ද ? කෙනෙක් ඉන්නවද ? නැද්ද? කියන ප්‍රශ්නයට මෙහෙම පිළිතුරක් දෙන්නත් පුළුවන්

    මට කියන්න , ගමන් කරන්නෙක් ඉන්න තාක් "ගමනක්" තියනවද?
    එහෙමත් නැත්තන් "ගමනක්" තියන තාක් ගමන් කරන්න් ඉන්නවද?
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,204
    67,553
    113
    Hindu agameth athma wadayak ne.hindu agame kal yaddi athma wadeta transfer una passe passe shiva kiyapu dewal terune nethi hinda.eka digata yana wichanayak tiyenawanan ethanath permenant deyak tiyenawa.permanent kisima deyak ne.sadakalika niravanaya kiyanne nirvanaya kiyala deyak ne.
     
    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,385
    113
    කෙනා කෙනාට සාපේක්ෂව දුන්න බෙහේත් සේරම එකතුකරලා එක බෙහෙතක් හදාගෙන බිඉවට තමාට තියන ලෙඩේ හොදවෙන් නෑ ,ඒ වුනාට මේක හොද ප්‍රශ්නයක්,

    කවුරුහරි කෙනෙක් බුදුහාමුදුරුවන් ගෙන් මෙන්න මේ ප්‍රශ්නය ඇහුවා කියල හිතමු

    01) සන්සරේක ගමන් කරන කෙනෙක් ඉන්නවද නැද්ද ?

    ඒ අහපුකෙන නම් අද හෙට ගොඩ දන්නා පුළුවන් කෙනෙක් නෙවෙයි කියල තේරුනොත් උන් වහන්සේ කියනවා , " මෙහෙමයි ඔව් කෙනෙක් ඉන්නවා , හැබැයි හොදට ඉන්න ඕන , පිං කරන්න ඕන , බාවනා කරන්න ඕන , සිල් රකින්න ඕන , ඕව කරලා යහපත්ව හිටියම නිවන් දකින්න පුළුවන් කියල , " එහෙම කිවේ ඒ කෙනා කවද හරි දුගතියක නොවැටී හිටියොත් බැරෑරුම් දේශනාව තේරුම් ගන්න කවද හරි පුළුවන් කියල උන්වහන්සේ ධනන නිසා

    නමුත් , මේ කතාව තේරුම් ගන්න හැකියාව තියන කෙනෙක් ඔය පර්ශනය එහුවනම් කියයි " ප්‍රශ්නය වරදී කියල "

    හිතනන ඒ දුන්න උත්තරේ ඇතුලේ ඒ මනුස්සයාගේ ප්‍රශ්න සේරටම පිළිතුරු තියනවා සහ එයා වැඩිකල් නොගොස් සියල්ල අවබෝද කර ගන්නවා

    හරිම සංකීර්ණ කාරණාවක් තම තේරුම් ගන්න තියෙන්නේ , නමුත් එහි එන ඔය වගේ ප්‍රශ්න එකක් වත් අතාරින්න එපා , සියල්ල කටපාඩමින් නැතිව හේතු සහිතව, තමන් එක්ක තර්ක කරගනිමින් ලොකු ගේමක් ගහන්න වෙනවා ,

    අවසානෙට තෙරයි , ඇත්තටම ප්‍රශනයක් තිබිලම නෑ කියල

    තිබිල තියෙන්නෙම ගොන්කමක් විතරයි, එකටත් අයිතිකාරයෙක් නෑ කියල

    උපදිනවද ? නැද්ද ? කෙනෙක් ඉන්නවද ? නැද්ද? කියන ප්‍රශ්නයට මෙහෙම පිළිතුරක් දෙන්නත් පුළුවන්

    මට කියන්න , ගමන් කරන්නෙක් ඉන්න තාක් "ගමනක්" තියනවද?
    එහෙමත් නැත්තන් "ගමනක්" තියන තාක් ගමන් කරන්න් ඉන්නවද?
    True
     
    326

    Active member
  • Aug 12, 2017
    247
    126
    43
    සබ්බේ සංඛාරා අනිච්චා දුක්ඛා , සබ්බේ ධම්මා අනත්තා.

    අනාත්ම කියන්නේ තමා,තමන්ගේ,තමාට පාලනය කල හැකි කියා ගත හැකි යමක් නැතිකම කියල මට හිතන්නෙ.

    සිංහල පාවිච්චියේදි අනත්ත අනාත්ම වචන හරියටම පාවිච්චි වෙන්නේ නෑ වෙන්න පුලුවන්.

    sabbe saṅkhārā aniccā — "all saṅkhāras (conditioned things) are impermanent"
    sabbe saṅkhārā dukkhā — "all saṅkhāras are unsatisfactory"
    sabbe dhammā anattā — "all dharmas (conditioned or unconditioned things) are not self"

    https://en.m.wikipedia.org/wiki/Three_marks_of_existence
     
    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,140
    7,146
    113
    Back Bay-Beacon Hill, Boston
    ත්‍රිලක්ෂණයෙ තියෙන අනාත්ම කියන්නෙ ආත්මයක් නෑ කියන එක නෙමෙයි බන්. ඒකෙ තෙරුම මේ ලෝකයෙ පවතින කිසිම දෙයක් අපේ වසගයට ගන්න බෑ කියන එක. ඒ කියන්නෙ අපිට ඕනෙ විදිහට මේ කිසිම දෙයක් පවතින්නෙ නෑ කියන එක.
    සබ්බේ සංඛාරා අනිච්චා දුක්ඛා , සබ්බේ ධම්මා අනත්තා.

    අනාත්ම කියන්නේ තමා,තමන්ගේ,තමාට පාලනය කල හැකි කියා ගත හැකි යමක් නැතිකම කියල මට හිතන්නෙ.

    සිංහල පාවිච්චියේදි අනත්ත අනාත්ම වචන හරියටම පාවිච්චි වෙන්නේ නෑ වෙන්න පුලුවන්.

    sabbe saṅkhārā aniccā — "all saṅkhāras (conditioned things) are impermanent"
    sabbe saṅkhārā dukkhā — "all saṅkhāras are unsatisfactory"
    sabbe dhammā anattā — "all dharmas (conditioned or unconditioned things) are not self"

    https://en.m.wikipedia.org/wiki/Three_marks_of_existence
    මම හිතන්නේ මේ කියවීම වැරදියි. අනාත්ම හින්ද තමයි වසඟයේ පවත්වන්න බැරි.

    වී වල ලක්ෂනයක් තමයි කහ පාට. ඒ කියන්නේ කහ පාට කියන්නේ වී කියන එකද? නෑ නේද? වී වල ලක්ෂණය එකක්, වී ඒකක්.

    වසඟයේ පවත්ව ගන්න බෑ කියන්නේ කන්ට්‍රෝල් එකක් නැහැ කියන එක නේ. ඇයි නැත්තේ, සිරුර පිටුපස, ඇතුලේ, ඒ ආශ්‍රිතව ආත්මයක් කියල එකක් නැති හින්ද. ඒ කියන්නේ මේ සරීරය පාලනය කරන ඊට ඉහලින් ඉන්න හිඩන් ඒජන්ට් කෙනෙක්, ආත්මයක් වගේ මොකක්වත් තියෙනවා කියල ගන්න එක වැරදියි.
     
    • Like
    Reactions: greenthunder

    326

    Active member
  • Aug 12, 2017
    247
    126
    43
    වසඟයේ පවත්ව ගන්න බෑ කියන්නේ කන්ට්‍රෝල් එකක් නැහැ කියන එක නේ. ඇයි නැත්තේ, සිරුර පිටුපස, ඇතුලේ, ඒ ආශ්‍රිතව ආත්මයක් කියල එකක් නැති හින්ද. ඒ කියන්නේ මේ සරීරය පාලනය කරන ඊට ඉහලින් ඉන්න හිඩන් ඒජන්ට් කෙනෙක්, ආත්මයක් වගේ මොකක්වත් තියෙනවා කියල ගන්න එක වැරදියි.

    මේ කෑල්ල පැහැදිලි නෑ.

    "ආත්මය" කියන්නේ මොකක්ද කියන එක ගැන පොඩි පටලැවිල්ලක් සාමාන්‍ය භාවිතයේ සහ සංස්කාර ධර්මයෝ ගැන කියද්දි ඇති වෙලා තියෙනවා කියල මට හිතන්නෙ.

    අපි සාමාන්‍යයෙන් මේ ආත්මෙ කියන්නේ මේ උප්පතියට, ඊලග ආත්මෙ කියන්නේ මීලග භවයට.

    ඒත් ධර්මයේ ආත්මය කියන්නේ මේ උපදින මැරෙන ස්වභවයට අදාල දෙයක් නෙමෙයි කියල මට හිතන්නෙ.

    දන්නේ නෑ, දන්නවා නම් මේවා කොට කොට ඉන්නෙ නෑ නේ.
     
    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,140
    7,146
    113
    Back Bay-Beacon Hill, Boston
    මේ කෑල්ල පැහැදිලි නෑ.

    "ආත්මය" කියන්නේ මොකක්ද කියන එක ගැන පොඩි පටලැවිල්ලක් සාමාන්‍ය භාවිතයේ සහ සංස්කාර ධර්මයෝ ගැන කියද්දි ඇති වෙලා තියෙනවා කියල මට හිතන්නෙ.

    අපි සාමාන්‍යයෙන් මේ ආත්මෙ කියන්නේ මේ උප්පතියට, ඊලග ආත්මෙ කියන්නේ මීලග භවයට.

    ඒත් ධර්මයේ ආත්මය කියන්නේ මේ උපදින මැරෙන ස්වභවයට අදාල දෙයක් නෙමෙයි කියල මට හිතන්නෙ.

    දන්නේ නෑ, දන්නවා නම් මේවා කොට කොට ඉන්නෙ නෑ නේ.
    මට හිතෙන්නේ නෙවෙයි ඔබ හරි! ආත්මයක් කියල ධර්මයේ අදහස් වෙන්නේ මේ ස්කන්ධ වල එකතුව නිසා තියෙනවා වගේ හැඟෙන දෙයක්. ඒත් යතාභූත ස්වභාවය දකින කෙනා දන්නවා එහෙම සිරුරට පිටින්/ඇතුලෙන්/ ආශ්‍රිතව වෙන ආත්මයක් ඇතැයි කියලා ගන්න එක වැරදියි කියලා. අනත්ත ලක්ඛන සූත්‍රය දේශනා කලේ සෝවාන් වුනු පස්වග මහණුන්ට, ඒ නිසා ඉස්සෙල්ලා අනිච්ච අවබෝධකරගෙන තමයි අනාත්මය අවබෝධ කරගන්න වෙන්නේ.
     
    pasindu201

    Well-known member
  • Dec 25, 2017
    1,739
    1,524
    113
    එක ගිනි කූරකින් තව ගිනි කූරක් පත්තු කලහම අලුතින් පත්තු කරපු ගිනිකූරෙ පරන ගිනිකුරෙයි සම්බන්ඩයක් තියෙනව ,හෑබෑයි අලුත් ගිනිකූරෙ තියෙන්නෙ වෙනම ගින්දරක්,පරන ගිනිකූරෙ තිබ්බෙ වෙනම ගින්දරක්,මෙතන ගින්දර කියන්නෙ බවය,සම්බන්දය පරන ගිනිකූරට අලුත් ගිනිකූර පත්තුකරන්න උවමනා නිසයි,එ උවමනව නතිවෙලා පරන ගිනිකූර නිවිල ගියාම අයෙ අලුත් ගිනිකූරක් පත්තු වෙන්නෙ නෑ.ආත්ම කියල දෙයක් තිබුනනම් අපට කවදවත් නිවන් අවබොදය කරන්න වෙන්නෙ නෑ,බවයක් අලුත්න් පටන් ගන්න නිසා තමයි අපට සියල්ල අතාරින්න පුලුවන්.
     
    • Like
    Reactions: ex-muslim Ahmed