දළදා දැක්ම අවස්ථාවේදී.....

Hapuwa

Well-known member
  • Jan 24, 2009
    5,144
    3,146
    113
    පෝලිම් පිරෙයි උදේම
    5.30 වෙද්දි හැමෝටම බලන්න බෑනේ, වැඩි අයට ගෙදර යන්න වෙයි, නැත්නම් පහුවෙනිදා 12.00 වෙනකම් ඉන්න වෙයි
    මැදින් පනින්න ගියොත් එහෙම මැරුම් කාගෙන එන්න වෙයි
    ආයෙත් පෝලිමේ ඉන්න rehearsal කරවනවා 😅
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,895
    40,671
    113
    මිනිස්සු පාරේ තැන් තැන් වල වැටිලා නිදාගෙන දවස් ගනන් දුක් ජීවිත ගෙවනවා.
    වඳ පොනිලා නාවොත් නැවතත් පෝලිම් යුගයක් එනවා කිව්ව කතාවත් අන්තිමේදි ඇත්ත උනා :lol::lol::lol:
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,751
    1
    57,986
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    පොටෝ එක ගහපු කෙනා නන් කෙළින්ම ලියලා දාලා තියෙන්නේ දළඳා වහන්සේමයි කියලා හැබැයි.
    මට නම් ඔය ෆොටෝ එක ගහපු කෙනෙක් ගැන හොයාගන්න බැරිවුනා. කවුද ඒ? විස්තර දාන්න
    දැක්ක කියන සුද්දෝ තුන් දෙනෙක්ද කොහෙද ඉන්නවා තුන් දෙනා තුන් ආකාරයකට විස්තර කරලා තියෙන්නේ.
    ඒ කියන්නෙ ඕක දැකපු කළුවො එකෙක්වත් නැද්ද?
    ඇති කියලා නෙවෙයි නෙ කියන්නේ. වැඩ සිටිනවාමයි කියලානේ කියන්නේ. ඇති කියලා වගේ unsure විදියට කියන්නේ කවුද
    ඔය කොමෙන්ට් එකේම උත්තරේ තියෙනවා. දැකල තියෙන්නෙ සුද්දො 3 දෙනෙක් විතරයි කියල. unsure නැද්ද?
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,305
    100,136
    113
    මට නම් ඔය ෆොටෝ එක ගහපු කෙනෙක් ගැන හොයාගන්න බැරිවුනා. කවුද ඒ? විස්තර දාන්න
    පොටෝ එක බලන්නේ නැතුවද ග්රොක් එකට දුන්නේ. ග්‍රෝක් එකෙන් අහපු prompt එක දාපන් බලන්න. මුලින්ම දාලා තියෙන reply එක අරගන්න දාපු එක.
    ඒ කියන්නෙ ඕක දැකපු කළුවො එකෙක්වත් නැද්ද?
    ඒ අයගේ කතාවක් නෑනේ මෙතන මෙතන ඔය පොටෝ එක නෙ තියෙන්නේ. කළුවෝ දැකපූ ඒව පිළිගන්නවා නන් ඔය කතාව කියන්නේ නෑනේ.
    ඔය කොමෙන්ට් එකේම උත්තරේ තියෙනවා. දැකල තියෙන්නෙ සුද්දො 3 දෙනෙක් විතරයි කියල. unsure නැද්ද?
    දැක්ක කියන සිංහළු ඉන්නවනේ. මහානායක හාමුදුරුවෝ නිලමෙල. එතකොට කලින් දියවඩන නිලමේ වෙනම අතට අරගෙන හංගලා තිබ්බ කියනවනේ ජෙපි කලබල කාලේ. වැඩි විස්තර දළඳා වංශය බැලුවා නන් හොයාගන්න පුළුවන් නම් ගම් එක්ක. ඒවගේ කියලා තියෙනවා නෙ පැහදුලිවම දළඳා වහන්සේ වැඩ ඉන්නවා කියලා. නැත්තං අර හාමුදුරු කෙනෙක් වම් උරේ තියාගෙන ඉන්න කාලේම ඔළුව ඇල කරගෙන ඉදලා බෙල්ලත් කුදු කරගෙන තියෙන්නේ බොරුවක් රකින්න නෙවෙයි නෙ.
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    මේකමනේ re-create කරලා තියෙන්නේ
    අර temporary overpass එක ආයෙත් හදලා

    ඒ කාලෙ විඩියෝ නැ බන්

    Ltte කාලේ මේ වගේ දෙයක් කරා කියන්නේ පට්ට ගේමක් නෙ.

    මහින්දගේ කාලේ යුද්දෙ අන්තිම දවස් ටික. මාර ගාර්ඩ් එකක් දීල තිබ්බෙ ඒ වෙලාවේ.
    ------ Post added on Apr 17, 2025 at 11:22 PM
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,751
    1
    57,986
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    පොටෝ එක බලන්නේ නැතුවද ග්රොක් එකට දුන්නේ. ග්‍රෝක් එකෙන් අහපු prompt එක දාපන් බලන්න. මුලින්ම දාලා තියෙන reply එක අරගන්න දාපු එක.

    image.png
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,305
    100,136
    113
    ඒකනේ ඕකේ පොර ඔය තියෙන්නෙ දන්ත ධාතූන් වහන්සේ කියලා හිතාගෙන තියෙන්නේ පොටෝ එකේ ගහලා තියෙන නිසා මිසක් verify කරගෙන නෙවෙයි. ඒ නිසා ආයේ දෙවැනි prompt එකෙන් පස්සේ ඌම කියනවා ඒ තියෙන්නේ දන්ත ධාතූන් වහන්සේ නෙවෙයි කියලා. එකත් උබ සැක කරපු නිසා. ඕක උත්තර දෙන්නේ කොහොමත් promot එකට bias වෙන්න නෙ.
     
    • Like
    Reactions: Little Hulk

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,751
    1
    57,986
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඒකනේ ඕකේ පොර ඔය තියෙන්නෙ දන්ත ධාතූන් වහන්සේ කියලා හිතාගෙන තියෙන්නේ පොටෝ එකේ ගහලා තියෙන නිසා මිසක් verify කරගෙන නෙවෙයි. ඒ නිසා ආයේ දෙවැනි prompt එකෙන් පස්සේ ඌම කියනවා ඒ තියෙන්නේ දන්ත ධාතූන් වහන්සේ නෙවෙයි කියලා. එකත් උබ සැක කරපු නිසා. ඕක උත්තර දෙන්නේ කොහොමත් promot එකට bias වෙන්න නෙ.
    වයින් නැති වයින් වීදුරුවක් පෙන්නලා මේ මොකක්ද කියල ඇහුවම වයින් වීදුරුවක් කියල කිව්වොත් වැරදිද? 🤌
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,305
    100,136
    113
    වයින් නැති වයින් වීදුරුවක් පෙන්නලා මේ මොකක්ද කියල ඇහුවම වයින් වීදුරුවක් කියල කිව්වොත් වැරදිද? 🤌
    මිට්ටෝ ඕක අහන්න බෑ ඔය පින්තූරෙ පෙන්නලා එකේම ගහලා තියෙනවා මේ තියෙන්නේ දළඳා වහන්සේ කියලා. ඔය පොටෝ එක ගත්ත සුද්ද හිතන් ඉදලා තියෙන්නේ එහෙම නිසා පොර ඒක ලියලා තියන්න ඇති. දැන් උබ ඕකම ග්‍රෝක් එකට දුන්නම පොර කියන්නේ පොටෝ එකේ තියෙන එක මිසක් ඌට හිතෙන එක නෙවෙයි.

    උඹේ පොටෝ එකක නම අනුර කියලා ගහලා දීලා මේ ඉන්නේ කවුද අහපුවාම පොර කියන්නේ අනුර කියලා මිසක් උඹේ නම නෙවෙයි නෙ.
     
    • Like
    Reactions: Little Hulk

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,751
    1
    57,986
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මිට්ටෝ ඕක අහන්න බෑ ඔය පින්තූරෙ පෙන්නලා එකේම ගහලා තියෙනවා මේ තියෙන්නේ දළඳා වහන්සේ කියලා. ඔය පොටෝ එක ගත්ත සුද්ද හිතන් ඉදලා තියෙන්නේ එහෙම නිසා පොර ඒක ලියලා තියන්න ඇති. දැන් උබ ඕකම ග්‍රෝක් එකට දුන්නම පොර කියන්නේ පොටෝ එකේ තියෙන එක මිසක් ඌට හිතෙන එක නෙවෙයි.

    උඹේ පොටෝ එකක නම අනුර කියලා ගහලා දීලා මේ ඉන්නේ කවුද අහපුවාම පොර කියන්නේ අනුර කියලා මිසක් උඹේ නම නෙවෙයි නෙ.
    මට ඔය චැට් එකේ කිසි වරදක් පේන්නෙ නෑ.

    මේ පහල දාල තියෙන "ෆොටෝ එක ගැහුවේ කවුද" කියන එකයි "සුද්දො තුන් දෙනා" ගැන කියනවද? නැත්නම් ඒ අනුර කුමාරගේ පචයක්ද?
    පොටෝ එක ගහපු කෙනා නන් කෙළින්ම ලියලා දාලා තියෙන්නේ දළඳා වහන්සේමයි කියලා හැබැයි.

    දැක්ක කියන සුද්දෝ තුන් දෙනෙක්ද කොහෙද ඉන්නවා තුන් දෙනා තුන් ආකාරයකට විස්තර කරලා තියෙන්නේ.

    ඇති කියලා නෙවෙයි නෙ කියන්නේ. වැඩ සිටිනවාමයි කියලානේ කියන්නේ. ඇති කියලා වගේ unsure විදියට කියන්නේ කවුද
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo
    "ඕක බලන්න ගියත් එකයි, වෙන මොකක් හරි බලන්න ගියත් එකයි"

    තේරුම්ගන්න හිත වත් දෙන් නැත්තන්,
    අයෙ දෙපාරක් හිතන්න එපා...
    වෙන මොනවත් බලන්න යන් නැතුව, පිලිවෙලින් පිලිවතින් සැරසිලා වන්දනා කරන්න යන්න....

    "සබ්බේ පෘථක්ජනා උන්මත්තකා"
     
    • Like
    Reactions: pdn.ac.lk

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,305
    100,136
    113
    මට ඔය චැට් එකේ කිසි වරදක් පේන්නෙ නෑ.
    වැරැද්දක් නෑ. ඌ කියපු උත්තරේ වැරදියට තේරුම් අරගෙන මිසක්. පොර confuse වෙන්න ප්‍රශ්නෙ අහලා උත්තරේකුත් දීල පස්සේ උත්තරේ වැරදියි කියල ආයේ වෙනම එකක් ඉල්ලගෙන 🤦
    මේ පහල දාල තියෙන "ෆොටෝ එක ගැහුවේ කවුද" කියන
    The Buddha’s Tooth: Western Tales of a Sri Lankan Relic” by John S Strong

    ඔය පොත අරගෙන බලන්න pdf තියෙනවා. සුද්දන්ගෙ පැත්තෙන් කරපු වැඩ වල සමරියක්ම තියනවා. පොටෝ එක ගැනත් තියෙනවා
    එකයි "සුද්දො තුන් දෙනා" ගැන කියනවද? නැත්නම් ඒ අනුර කුමාරගේ පචයක්ද?
    https://www.ebay.com/itm/356619808017

    මේකේ තියෙන එක චිත්‍රයයි. තව ඔය වගේ චිත්‍ර දෙකක් තියෙනවා දැක්කා කියන සුද්දෝ ඇදපු.

    උඩ පොතෙත් තියෙනවා ඇදපූ චිත්‍ර වගයක්.
     
    SpaceX

    Well-known member
  • Dec 14, 2017
    4,649
    5,203
    113
    toxic sinhalu dawas ganan idan polime.

    munta polimak hadaganna thiyanawa nan dalada wahanse unath kamak na
     
    • Haha
    Reactions: Wadakaru

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,751
    1
    57,986
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,305
    100,136
    113
    https://www.google.lk/books/edition...AQBAJ?hl=en&gbpv=1&pg=PA1&printsec=frontcover

    මේකද පොත? මේක මෑතකදි ලියපු පොතක්. මෙයා ඔය ෆොටෝ ගැහුවා කියලද කියන්නෙ ?
    ඔය පොටෝ එක ගහල තියෙන්නේ 1920 ගනන්වල Joseph lowton කියලා කෙනෙක්. credit දීලා තියෙන්නේ එහෙම තමා. පොතේ තියෙනවා ඔය නෑ කියන උන් කියන්න හේතු ඔක්කොම

    මම ඒක තමා මුලින්ම අහලා ඉන්න කිව්වේ ගේරොක් එකෙන්ම ගත්ත කෙනා කවුද කියලා. 🤦
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,516
    113
    දළදා ධාතුන් වහන්සේ තැන්පත් කරලා තියෙන කොපුව විතරයි
    බලන්න යන අය නිර්මාංශ වෙලා යන්න දවසක් 3ක් අවම

    බුදු හාමුදුරුවො මස් කාලා නැද්ද?
     
    Wadakaru

    Well-known member
  • Mar 4, 2024
    5,562
    10,102
    113
    Kotte
    වැරැද්දක් නෑ. ඌ කියපු උත්තරේ වැරදියට තේරුම් අරගෙන මිසක්. පොර confuse වෙන්න ප්‍රශ්නෙ අහලා උත්තරේකුත් දීල පස්සේ උත්තරේ වැරදියි කියල ආයේ වෙනම එකක් ඉල්ලගෙන 🤦

    The Buddha’s Tooth: Western Tales of a Sri Lankan Relic” by John S Strong

    ඔය පොත අරගෙන බලන්න pdf තියෙනවා. සුද්දන්ගෙ පැත්තෙන් කරපු වැඩ වල සමරියක්ම තියනවා. පොටෝ එක ගැනත් තියෙනවා

    https://www.ebay.com/itm/356619808017

    මේකේ තියෙන එක චිත්‍රයයි. තව ඔය වගේ චිත්‍ර දෙකක් තියෙනවා දැක්කා කියන සුද්දෝ ඇදපු.

    උඩ පොතෙත් තියෙනවා ඇදපූ චිත්‍ර වගයක්.

    උබට ඉංග්‍රීසි පුලුවන්ද ඕව කියවන්ඩ
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,305
    100,136
    113
    උබට ඉංග්‍රීසි පුලුවන්ද ඕව කියවන්ඩ
    ඉංග්‍රීසි බෑ. රහස් තෙලක් තියෙනවා ඇහි පිහාට්ටේ ගාන්න. එතකොට ඕනි භාෂාවක් සංස්කෘත වෙලා පේනව. ඒව ටිකක් කියවන්න පුළුවන්.
     
    • Love
    Reactions: Wadakaru

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,109
    27,537
    113
    නිර්මංශ වෙන්න ඕනේ ඇයි?
    නිර්මාංශ නොවී ගියොත් මක්කැයි වෙන්නේ?
    හරාම්, හරාම්...🤦‍♂️🙅‍♂️ අඩෝ මේ, ඔනේ නැති ප්‍රශ්න අහලා තලේබාන් සංස්කුචික බහුජ්ජයෝ ටිපර් කරගෙන අඬන්න එපා. කියන විදියට කරපන් පන්ඩිතයා වෙන්නේ නැතුව.🙄🥴
     
    • Wow
    Reactions: nalin0001

    Similar threads