දළදා දැක්ම අවස්ථාවේදී.....

nalin0001

Well-known member
  • Jun 12, 2014
    20,033
    34,518
    113
    ප්‍රදර්ශනය කරන්නේ
    දන්ත ධාතූන් වහන්සේවම ද?
    එහෙම නැත්තං දන්ත ධාතූන් වහන්සේ වැඩ සිටින දතක හැඩය ගත් කොපුවද?
    හරියටම දන්න එකෙක් කියපල්ලකෝ
     
    Wadakaru

    Well-known member
  • Mar 4, 2024
    5,562
    10,102
    113
    Kotte
    දතක හැඩය තියෙන ඇත්දල අනුරුවක්

    "යෝ ධම්මං පස්සති සෝ මං පස්සති " ඔහොම තමයි බුදුහාමුදුරුවො කීවෙ. ඒත් ඒකට බෞද්ධයො කම්මැලීනෙ.
     
    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,109
    27,537
    113
    දතක හැඩය තියෙන ඇත්දල අනුරුවක්

    " යෝ ධම්මං පස්සති සෝ මං පස්සති " ඔහොම තමයි බුදුහාමුදුරුවො කීවෙ. ඒත් ඒකට බෞද්ධයො කම්මැලීනෙ.
    ට්‍රැක් සොන්නලුන්ට ඕවා වැඩක් නෑ. සොන්නලුන්ට ඕනේ එහෙන් මෙහෙන් උස්සලා අටවගත්තු සංස්කුචිය කියන එක විතරයි ලු. :dull: . කැලේ සතෙක් අල්ලගෙන උගේ පිටේ නැගලා ජවුසම් නටන එකයි, ලෝකේට පේන්න තොරන් ගහලා ලවුඩ් ස්පීකර් දාගෙන විලාප තියෙන එකයි, දන්සැල් කියලා සල්ලි තියෙන උන්ම ආතල් එකට කන එකයි, පෝය දවසට බයිසිකල් වල නැගලා පිස්සු බල්ලෝ වගේ පාරවල් පුරා යන එක. කන පැලෙන්න බේබද්දෝ වගේ බොන එකයි. ඔන්න සංස්කුචියෙන් පොඩ්ඩක්. තමන්ගේ වල තමන්ම කපාගෙන පැත්තක ඉන්න දෙමලුන්ට, හම්බාවොන්ට, කුරුස කාරයොන්ට තමයි බනින්නේ උන්ගේ ආගම් බලෙන් පතුරවනවා කියලා :dull::dull::dull::dull:
     
    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,112
    13,778
    113
    පෘථිවිය
    ප්‍රදර්ශනය කරන්නේ
    දන්ත ධාතූන් වහන්සේවම ද?
    එහෙම නැත්තං දන්ත ධාතූන් වහන්සේ වැඩ සිටින දතක හැඩය ගත් කොපුවද?
    හරියටම දන්න එකෙක් කියපල්ලකෝ
    දළදා ධාතුන් වහන්සේ තැන්පත් කරලා තියෙන කොපුව විතරයි
    බලන්න යන අය නිර්මාංශ වෙලා යන්න දවසක් 3ක් අවම
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,033
    34,518
    113
    දළදා ධාතුන් වහන්සේ තැන්පත් කරලා තියෙන කොපුව විතරයි
    බලන්න යන අය නිර්මාංශ වෙලා යන්න දවසක් 3ක් අවම
    නිර්මංශ වෙන්න ඕනේ ඇයි?
    නිර්මාංශ නොවී ගියොත් මක්කැයි වෙන්නේ?
     
    amino

    Well-known member
  • Jul 27, 2008
    2,312
    2,780
    113
    Pilimathalawa
    නිර්මාංශ වෙලා
    කවුද එහෙම කරන්න කිවේ
    එහෙම නොවුනොත් මොකෝ වෙන්නේ

    චීන්නු සෙට් එකක් ආසාවෙන් ඉන්නවලු බලන්න
    උන්ගේ වැඩේ ගැරඬි මස් හොයන එක ලු
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    දළදා ධාතුන් වහන්සේ තැන්පත් කරලා තියෙන කොපුව විතරයි
    බලන්න යන අය නිර්මාංශ වෙලා යන්න දවසක් 3ක් අවම

    ඇයි බං නිර් මාන්ස වෙලා යන්න ඕන දන්තධාතුන් නිර්මාන්ස දෙයක්ද ?
     
    • Haha
    Reactions: Al Baik and Cypress

    dbug

    Well-known member
  • Sep 7, 2008
    1,835
    2,485
    113
    oonna ehenam balaaganna..

    The%20Tooth%20of%20Buddha_%20Kandy%201920%20-%20Ceylon.jpg

    3597130650_c171ced138_b.jpg
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,033
    34,518
    113
    oonna ehenam balaaganna..

    The%20Tooth%20of%20Buddha_%20Kandy%201920%20-%20Ceylon.jpg

    3597130650_c171ced138_b.jpg
    මේ තියෙන්නේ නියම දන්ත ධතූන් වහන්සේද? නැත්නම් ධාතූන් වහන්සේ බහා ඇති කොපුවද?
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,308
    166,605
    113
    එකමත් එක රටක
    මේ තියෙන්නේ නියම දන්ත ධතූන් වහන්සේද? නැත්නම් ධාතූන් වහන්සේ බහා ඇති කොපුවද?
    මොන කොපුද . . ඕක තමයි ධාතුව . . ඔය 1920 ගණන්වල ද කොහෙද ගත්තු photo එකක්
     
    Sinhalese Victor

    Well-known member
  • Apr 12, 2025
    2,197
    878
    113
    GraphicsGods.com
    www.GraphicsGods.com
    ට්‍රැක් සොන්නලුන්ට ඕවා වැඩක් නෑ. සොන්නලුන්ට ඕනේ එහෙන් මෙහෙන් උස්සලා අටවගත්තු සංස්කුචිය කියන එක විතරයි ලු. :dull: . කැලේ සතෙක් අල්ලගෙන උගේ පිටේ නැගලා ජවුසම් නටන එකයි, ලෝකේට පේන්න තොරන් ගහලා ලවුඩ් ස්පීකර් දාගෙන විලාප තියෙන එකයි, දන්සැල් කියලා සල්ලි තියෙන උන්ම ආතල් එකට කන එකයි, පෝය දවසට බයිසිකල් වල නැගලා පිස්සු බල්ලෝ වගේ පාරවල් පුරා යන එක. කන පැලෙන්න බේබද්දෝ වගේ බොන එකයි. ඔන්න සංස්කුචියෙන් පොඩ්ඩක්. තමන්ගේ වල තමන්ම කපාගෙන පැත්තක ඉන්න දෙමලුන්ට, හම්බාවොන්ට, කුරුස කාරයොන්ට තමයි බනින්නේ උන්ගේ ආගම් බලෙන් පතුරවනවා කියලා :dull::dull::dull::dull:
    පල පොන්න කතෝලිකයා
     
    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,616
    8,349
    113
    ඔක වෙන්න බෑ ඉතින් පෙනුමෙන්ම පේනවා දතක් නෙමෙයි කියලා. එක්කෝ ඔක ඇතුලේ වෙන්න ඔන.නැත්තම් ඔක අනුරුවක් වෙන්න ඔන. නියම දන්ත දාතුව බොහොම පරිස්සමෙන් ලන්කාවට ගෙනාපු එකක්. එහෙව් එකක් ඔය විදිඅයට එලියට දාල පෙන්නන්නෙ නැහැ කවදාවත්
     
    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,109
    27,537
    113
    මොන කොපුද . . ඕක තමයි ධාතුව . . ඔය 1920 ගණන්වල ද කොහෙද ගත්තු photo එකක්
    රාජපුක්ස කරේ තියන් යන උමන්දාවේ ගනයා ඌරු දතක් කියලත් කිව්වා . ට්‍රැක් සොන්නලු ඒකටත් "සාදු" කිව්වද මන්දා 🥴
     
    • Wow
    Reactions: nalin0001

    slsal

    Well-known member
  • Jan 25, 2018
    3,725
    3,051
    113
    රාජපුක්ස කරේ තියන් යන උමන්දාවේ ගනයා ඌරු දතක් කියලත් කිව්වා . ට්‍රැක් සොන්නලු ඒකටත් "සාදු" කිව්වද මන්දා 🥴
    kiwwa kiwwa. thamath kiyana ewun innawa
     
    • Wow
    Reactions: Cypress

    Similar threads