දළදා දැක්ම අවස්ථාවේදී.....

Wadakaru

Well-known member
  • Mar 4, 2024
    5,562
    10,102
    113
    Kotte
    ඉංග්‍රීසි බෑ. රහස් තෙලක් තියෙනවා ඇහි පිහාට්ටේ ගාන්න. එතකොට ඕනි භාෂාවක් සංස්කෘත වෙලා පේනව. ඒව ටිකක් කියවන්න පුළුවන්.
    මැදමුලනට යද්දි ඕක පුකේ ගාගෙන නේද යන්නෙ
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,303
    100,135
    113
    මැදමුලනට යද්දි ඕක පුකේ ගාගෙන නේද යන්නෙ
    මම නන් එහෙම කොහේවත් ගිහිං නෑ පුකෙ තෙල් ගාගෙන. ඔයාගේ අවශ්‍යතාව කිව්වොත් ගැලපෙන එකක් හොයලා දෙන්න පුළුවන්.
     
    • Haha
    Reactions: Hasistranger

    Hasistranger

    Well-known member
  • Oct 21, 2010
    13,449
    7,132
    113
    Western Province, SL
    www.myjournalview.com
    Mama ahala thiyena deyak thamayi, Dalada Wahanse eka thanaka nathuwa Irdiyen wadinawa kiyala niyamitha sudusu sthana walata , kalen kaleta. e kathawa aththa nam , dalada maligawe wadala inne nathi wennath puluwan. Kohomath oya hama pradarshanayakadima dalada wahansewa pradarshanaya karanne nahalu. pradarshanaya karanne replica ekak or daladawa thanpath karala thiyena casket ekak.
     
    • Like
    Reactions: pasansnoop

    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,969
    113
    TrapHouse
    oonna ehenam balaaganna..

    The%20Tooth%20of%20Buddha_%20Kandy%201920%20-%20Ceylon.jpg


    3597130650_c171ced138_b.jpg
    me photos deke thiyenne dekak neda?
    digin wenasne
     

    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,260
    5,687
    113
    අවසානයේ කව්ද...මොකක්ද ....මොහොකටද ....රිංගන තැනක්ද මොකක්ද කිව්වා නේහ්..
    ඒ මදිවට පපුවත් අල්ලං අම්මෝ...හ්:ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO:

    දළදා වඳින්න ජනපති ආ හැටි (video)​

    2 hours ago :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
    president-kandy

    :ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO:
     
    • Haha
    Reactions: lasankandy

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,895
    40,671
    113
    අපි පිල්ලෙයාන් ස' පස්සෙ ගිය ටිකට, අපිට අයිති වෙලා තිබ්බ සිංහල බෞද්ධ මෙව්වා එකත් ජෙප්පො ආක්‍රමණය කරලා උන් ඒක අල්ලගත්තනෙ බන්. අපිට මොකක්ද මේ උනේ. ඇත්තම කියනව නම් ලපයා ජනාදිපති වෙච්ච දවසෙදි වත් මෙච්චර වේදනාවක් දැනුනේ නෑ.
     

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,156
    12,143
    113
    Ohio, USA
    ඔය රූපේ දළඳා වහන්සේගේම රූපයක් කියලා තහවුරු කරලා තියෙන්නේ කවුද කියලා අහලා බලපන්කෝ
    Lajja wenna Epaa... Piliganin Ban... Dan Eka Paaratama Ehema Ahanna Epaa.. Mechchara Kal Wanda Eka Ney..
     

    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,561
    6,102
    113
    කුතුහලය නිසාම ත්‍රෙඩ් එක බැලුවට.. මට මතක විදියට නෙරන්ජන් විජේරත්න දියවඩන නිලමේ තුමා හරි උත්තරේ දීල තිබ්බා කාලෙකට කලින්... මට හරියටම මතක නෑ.. කවුරු හරි ඒ වීඩියෝ එක දන්න,,,
     

    dbug

    Well-known member
  • Sep 7, 2008
    1,835
    2,485
    113
    me photos deke thiyenne dekak neda?
    digin wenasne
    ow.. ekama awasthawaka gatta pintura newei.. kaala seemawal dekakadi gaththa eewa..

    dan tiyenana daathun waganse bahalum kopuwa meeta wadda wenas wenna puluwan.. mokada mama hitanne oya thiyenne dantha daathuwa newei.. eeka arakshaa karana kopuwa

    hariyatamam mama danne naa.. dantha daathuwa balanna giyapu elakiriyans la innawanam comment ekak daanna..
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    අවසානයේ කව්ද...මොකක්ද ....මොහොකටද ....රිංගන තැනක්ද මොකක්ද කිව්වා නේහ්..
    ඒ මදිවට පපුවත් අල්ලං අම්මෝ...හ්:ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO:

    දළදා වඳින්න ජනපති ආ හැටි (video)​

    2 hours ago :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
    president-kandy

    :ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO:

    මම දැක්ක පොර තිලකවර්දන එක ලග පෝලිමේ හිටියා
     
    • Haha
    Reactions: weer 11

    Similar threads