Ai ban photo ekak aran hemotama pennanne nette
එහෙම අවශ්‍ය නැති නිසාAi ban photo ekak aran hemotama pennanne nette
එතකොට ඒකේ දුර්ලභ අගේ යනවනේAi ban photo ekak aran hemotama pennanne nette

Ubata awashya nati unata apita awashyaneඑහෙම අවශ්‍ය නැති නිසා
මොකටද එහෙම යන්නෙ ? ඕක බැලුවයි කියල මොකද්ද වෙන්නෙ. අනික මොකෝ දත් දැකල නැතුවයැ ?එතකොට ඒකේ දුර්ලභ අගේ යනවනේ
over the internet තිබුණානම් ඔහොම මැරීගෙන කට්ට අව්වේ යයිද![]()
Uba ayi අපහාස karanne , uba apayae yayi api danne ne , moda weda karanne natuwa hitapan , uba mixed family daමොකටද එහෙම යන්නෙ ? ඕක බැලුවයි කියල මොකද්ද වෙන්නෙ. අනික මොකෝ දත් දැකල නැතුවයැ ?![]()
නොයන්න හේතු හොයන කම්මැලියොන්ට නම් උබ කියන කතාව අදාලයි ඒත් යන්න උවමනාව තියෙන එකා යනවා බන්. හෝදලා හෝදලා තුනී වෙච්ච පරණ ඇඳුම් ඇඳගෙන ඉටි කොලයක් දාගෙන බිම වාඩිවෙලා දවස් දෙක තුන ඉන්න වයසක අම්මලා තාත්තලා දැක්කම මට හිතුනේ මේ මිනිස්සු කොච්චර පෝසත්ද කියලා.එතකොට ඒකේ දුර්ලභ අගේ යනවනේ
over the internet තිබුණානම් ඔහොම මැරීගෙන කට්ට අව්වේ යයිද![]()
ශ්‍රද්ධාව wedi wenawa ema kalma , ethakota pin wedi , eka wasiyakමිනිස්සු හිතන් ඉන්නේ යන්න අමාරු තැන් වල තියෙන ඒවගේ පින වැඩි කියලා.
ඒකනේ සිරිපාදේ එහෙමත් බඩ ගාන්නේ.
නැත්නම් ඔච්චර අනාගතේ පේන කෙනාට බැරිද සමන් හම්බෙලා යනගමන් කොළඹ 7න් පය ගහලා යන්න. එතකොට නිකන් බොරුවට වයස උන්දලට කඳු බඩ ගාන්නේ ඕනේ නෑනේ.
ඔවා ඔක්කොම මිනිස්සු හදාගත්තා ඒව
කතාව වෙනස් නේහෝදලා හෝදලා තුනී වෙච්ච පරණ ඇඳුම් ඇඳගෙන ඉටි කොලයක් දාගෙන බිම වාඩිවෙලා දවස් දෙක තුන ඉන්න වයසක අම්මලා තාත්තලා දැක්කම මට හිතුනේ මේ මිනිස්සු කොච්චර පෝසත්ද කියලා.
මොන ගාතාදකතාව වෙනස් නේ
ඒ මිනිස්සු ජීවිතේම ගෙවලා, දරු මුනුපුරොත් දැකපු අය
ජීවිතේ තවත් ප්‍රශ්න නැති නිදහස් කාලයක් ගෙවන්නේ
එහෙම කෙනෙක්ට ඔතන ඇවිල්ලා දවස් පහක් හරි ගාථා කිය කිය ඉන්න පුලුවන්
ඒ කාලේ කොළඹ 7 කියන්නේ කැලයක් අලි කොටි වලස්සු හිටපුමිනිස්සු හිතන් ඉන්නේ යන්න අමාරු තැන් වල තියෙන ඒවගේ පින වැඩි කියලා.
ඒකනේ සිරිපාදේ එහෙමත් බඩ ගාන්නේ.
නැත්නම් ඔච්චර අනාගතේ පේන කෙනාට බැරිද සමන් හම්බෙලා යනගමන් කොළඹ 7න් පය ගහලා යන්න. එතකොට නිකන් බොරුවට වයස උන්දලට කඳු බඩ ගාන්නේ ඕනේ නෑනේ.
ඔවා ඔක්කොම මිනිස්සු හදාගත්තා ඒව
ඇත්තටම බුදුසාදු හිටිය නම් කම්මුලේ අත ගහගන්නවා මුන් මේ මොනාද කරන්නෙ කියලා. බුදු හාමුදුරුවො ධර්මය දේශණා කරේ ප්‍රඥාවෙන් අවබෝධ කරගන්න. මේ මොනාද කරන්නෙ ? "යො ධම්මං පස්සති- සො මං පස්සති" කියල කිව්වෙ. සම්පූර්ණ බුදුදහමම තියෙන්නෙ ඔන්න ඔතන. උබලට වඩා මම බුද්ධහගමේ. බුද්ධහගම කියන්නෙ ලස්සන දහමක්. ඒක විනාස වෙන්නෙ මේ වගේ බොරු දේවල් සමාජ ගත කරන නිසා. අන්ධයො වගේ.Uba ayi අපහාස karanne , uba apayae yayi api danne ne , moda weda karanne natuwa hitapan , uba mixed family da
ආගමික ශාස්තෘවරයෙක්ගේ ශරීර කොටසක් නිසා නිසි ගෞරවයෙන් තැම්පත් කරලා තිබ්බාම ඇති. පොටෝ ගහන්න පුලුවන් උනා කියලා එන එන හැම එකම කරන්න ඔනා නැ.Ai awashya naththe?
elakiri comment kohomada deiyo balanne, paw sidda wenawada kiyannaUba ayi අපහාස karanne , uba apayae yayi api danne ne , moda weda karanne natuwa hitapan , uba mixed family da
Hammeආගමික ශාස්තෘවරයෙක්ගේ ශරීර කොටසක් නිසා නිසි ගෞරවයෙන් තැම්පත් කරලා තිබ්බාම ඇති. පොටෝ ගහන්න පුලුවන් උනා කියලා එන එන හැම එකම කරන්න ඔනා නැ.
හැම ආගමකම උත්තරීතරයන්ට එහෙම තමා සලකන්නේ. අල්ලා දෙවියන්ගේ රුපය වත් අදින්නේ නැනේ. සර්වබලදාරි දෙවියන් අදින්නෙ නැ.