දාඩිය දුගදට විසදුමක් ?

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,030
    1
    43,449
    113
    මගේ කිහිලි දෙකෙන් එන්නෙ ස්මෙල් දෙකක් :baffled:
    මොකද ඒ ?
     

    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,875
    1,319
    113

    විශේෂයෙන් ම කිහිලි යට තමි එන්නේ
    :oo:

    vinadi 45 withara naanna


    ඔය මොකුත් ඕනේ නෑ උදේට නෑවම පස්සේ Lemon juice ටිකක් කිහිල්ලේ ගාගන්න :). Food city එකේ තියෙනවා bottle කරපු ඒවා . ආයේ හුඟක් වතුර බොන්න :)
     

    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,144
    3,146
    113
    Deoderents cause skin cancers and other skin problems. Don't be ignorent and blame nature.
     

    TheManFromNowhere

    Active member
  • Nov 24, 2015
    839
    35
    28
    In the middle of nowhere
    ශේව් කරපන්.. හොඳ ඩියෝ එකක් යූස් කරපන්... බේබි සෝප් යූස් කරපන්...
    Shave karanne mokendda ban?

    ඔය මොකුත් ඕනේ නෑ උදේට නෑවම පස්සේ Lemon juice ටිකක් කිහිල්ලේ ගාගන්න :). Food city එකේ තියෙනවා bottle කරපු ඒවා . ආයේ හුඟක් වතුර බොන්න :)
    Lemon Juice? :baffled: