මගේ කිහිලි දෙකෙන් එන්නෙ ස්මෙල් දෙකක්
මොකද ඒ ?

මස් ,මාළු ,කුකුල් ඩිම්බ කන උන්ගේ දාඩිය ගඳයි නෑවට වැඩක් නැහැ
bump


mas kana eka adu karapan, elavalu kapan. mas kanava vadi unama thami gada ban
විශේෂයෙන් ම කිහිලි යට තමි එන්නේ![]()
vinadi 45 withara naanna
. Food city එකේ තියෙනවා bottle කරපු ඒවා . ආයේ හුඟක් වතුර බොන්න 
Shave karanne mokendda ban?ශේව් කරපන්.. හොඳ ඩියෝ එකක් යූස් කරපන්... බේබි සෝප් යූස් කරපන්...
Lemon Juice?ඔය මොකුත් ඕනේ නෑ උදේට නෑවම පස්සේ Lemon juice ටිකක් කිහිල්ලේ ගාගන්න. Food city එකේ තියෙනවා bottle කරපු ඒවා . ආයේ හුඟක් වතුර බොන්න
![]()
