ඔලුව බිම ඇන්න
ඒ සීන් එක මම දන්නෙ නෑනෙ...









අඩෝ ජරා සීන් එක නෙහ්.මම මේකේ තිබ්බ කොමෙන්ට් එකක් නිකන් කෝල් එකේ ඉන්න ගමන් කෑල්ලත් එක්ක කිව්වා,
අර වයිට් වෝකරය කිව්ව 'අපරාදේ ටයිවින් මරුනේ ' කිව්ව එක.
මට අමතක උනා එකී තාම S03 බලන්නේ කියල.ස්පොයිල් උනා.චාටර් ..
එකී කියනවා හා හා දැන් බය නෑලු ටය්වින් මැරෙනවා නම්.![]()

අනේ මේ පාර එපිසෝඩ් දහයම ලීක් වෙයන්කෝ ඕක එක පාර බලලා ඉවර කරන්න
නොදකිං යකෝ ඔය කෙල්ලව අතෑරපං ටයිවින් මැරෙනවනං හොඳයි කියල හිතන කෙනෙක්ව බැඳල උඹ කොහොමද ජීවත් වෙන්නෙ![]()
![]()


mamath hithanne ehemane bn.. e nisa kamak ne..
uba wage Tiwin marune aparade kiyala hithanawa nam , onna mama athaarinawa..![]()




කෙවට්ටගේ අතේ අල්ල කොනේ නේද හිතලම මැණික තියන්නේ මෙන්න ගනින් කියලඋඹ උම්මග්ග ජාතකේ කියෝල නෑ එහෙනං![]()
කියෝල බලපං![]()
කේවට්ට මියුලු නුවර වටලන්න ගිහිං පැරදුනාට පස්සෙ ධර්ම යුද්ධ කල්ල මහෝෂධව පරද්දන්නෙමි කියල මහෝෂධ පඬිතුමාට එන්න කිව්ව ප්‍රසිද්ධ වාදෙකට![]()
මහෝෂධ පඬිතුමා කලේ වේදේහ රජ්ජුරුවන්ගෙන් හෙන වටින මැණිකක් ඉල්ලගෙන කේවට්ට ස්ටේජ් එකට නැග්ග ගමං මැණික බිම දැම්ම, කේවට්ට ඒක දැකල ගන්න පාත් වුන ගමං ඔළුවෙන් අල්ලගෙන උලාගෙන උලාගෙන ගියා මෙච්චර බාල මට වඳින්නෙ මොකටද කියල අන්තිමට කේවට්ටත් එක්ක ආපු උන් සෙට් එක ලැජ්ජාවෙ පැනල ගියා![]()
![]()
බර වැඩිකමට පෙරලිලා වැටෙන්නේ නේ 

උම්මග්ග ජාතකේ මරු බන් කොමඩියක් වගේ කියවන්න පුළුවන් හිනාවෙවී 

ඒ කොහොමද බන් උන්ට පාඩු නේ එකෙන්.kalin eka para 4k pennapu eka market strategic ekak.
කෙවට්ටගේ අතේ අල්ල කොනේ නේද හිතලම මැණික තියන්නේ මෙන්න ගනින් කියලබර වැඩිකමට පෙරලිලා වැටෙන්නේ නේ
උම්මග්ග ජාතකේ මරු බන් කොමඩියක් වගේ කියවන්න පුළුවන් හිනාවෙවී
දීගම ජාතක කතාව මම හිතන්නේ![]()




අහ් ඔව්![]()
අතට දෙන්න වගේ වට්ටනව![]()
සිරාවට තියෙන පට්ටම ජාතක කතාව![]()
අවුලකට තියෙන්නෙ ඒ කාලෙ සිංහල පොඩ්ඩක් අවුල් වීම විතරයි![]()
![]()
සිංහල ටිකක් අවුල් තමා ඒවගේ. ටිකක් කියවද්දි හරියනව හැබැයි 

ඔව් ඔව් බලාගෙන ඉන්නෙ![]()
මැරියං ඉන්න උන් ඔක්කොමල මැරියං![]()
වයිට් වෝකර්ස්ල එන්න ඕනෙ වෝල් එක කඩාගෙන ඇවිත් ඔක්කොමලව මරල වයිට්ස් ලගෙන් ලෝකෙම පුරවන්න ඕනෙ![]()
![]()
සිංහල ටිකක් අවුල් තමා ඒවගේ. ටිකක් කියවද්දි හරියනව හැබැයි
ප්ලෑන් කරලා දෙන ගේම් ටික දාල හොලිවුඩ් චිත්‍රපටියක් හදන්න පුළුවන් කැත නැතුව![]()


oun kingslanding walatath eida ban, ehe rasneine????








රස්නෙ හැමදාම තියෙන්නේ බලාගෙන ඉඳපං රස්නෙයිනෙ රස්නෙයිනෙ කියල![]()
කවද හරි හීතල වෙන්නැතෑ එතකං ඉමුකෝ![]()
![]()


මරුසිරා;19613994 said:මොනා වුනත් පට්ට කතාව බන් ..ටිකක් බොරින් වී ගෙන එනකොට කාගේ හරි හෙළුවක් පෙන්නලා ආයේ අපිව දිරිමත් කරනවා
අලුත් කොටස් වලත් හොද හොද එව්වා තියෙයි වගේ
දැනට බලපු කලාත්මකව ලිංගික හිංසනය සහ ප්‍රචණ්ඩත්වය උද්දීපනය කරන tv කතා මාලාව මේක![]()
