දැං ඔක්කොම රෙඩි ඇති නේ..

WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
ඔලුව බිම ඇන්න :confused:
ඒ සීන් එක මම දන්නෙ නෑනෙ...

උඹ උම්මග්ග ජාතකේ කියෝල නෑ එහෙනං :D :D
කියෝල බලපං :D :D
කේවට්ට මියුලු නුවර වටලන්න ගිහිං පැරදුනාට පස්සෙ ධර්ම යුද්ධ කල්ල මහෝෂධව පරද්දන්නෙමි කියල මහෝෂධ පඬිතුමාට එන්න කිව්ව ප්‍රසිද්ධ වාදෙකට :yes: :yes:
මහෝෂධ පඬිතුමා කලේ වේදේහ රජ්ජුරුවන්ගෙන් හෙන වටින මැණිකක් ඉල්ලගෙන කේවට්ට ස්ටේජ් එකට නැග්ග ගමං මැණික බිම දැම්ම, කේවට්ට ඒක දැකල ගන්න පාත් වුන ගමං ඔළුවෙන් අල්ලගෙන උලාගෙන උලාගෙන ගියා මෙච්චර බාල මට වඳින්නෙ මොකටද කියල අන්තිමට කේවට්ටත් එක්ක ආපු උන් සෙට් එක ලැජ්ජාවෙ පැනල ගියා :yes: :yes:
 
Satan_at_Hell

Well-known member
  • Nov 10, 2014
    3,975
    2,207
    113
    Adelaide
    අඩෝ ජරා සීන් එක නෙහ්.මම මේකේ තිබ්බ කොමෙන්ට් එකක් නිකන් කෝල් එකේ ඉන්න ගමන් කෑල්ලත් එක්ක කිව්වා,
    අර වයිට් වෝකරය කිව්ව 'අපරාදේ ටයිවින් මරුනේ ' කිව්ව එක.
    මට අමතක උනා එකී තාම S03 බලන්නේ කියල.ස්පොයිල් උනා.චාටර් ..
    එකී කියනවා හා හා දැන් බය නෑලු ටය්වින් මැරෙනවා නම්. :angry::angry::angry::sorry::sorry:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    අඩෝ ජරා සීන් එක නෙහ්.මම මේකේ තිබ්බ කොමෙන්ට් එකක් නිකන් කෝල් එකේ ඉන්න ගමන් කෑල්ලත් එක්ක කිව්වා,
    අර වයිට් වෝකරය කිව්ව 'අපරාදේ ටයිවින් මරුනේ ' කිව්ව එක.
    මට අමතක උනා එකී තාම S03 බලන්නේ කියල.ස්පොයිල් උනා.චාටර් ..
    එකී කියනවා හා හා දැන් බය නෑලු ටය්වින් මැරෙනවා නම්. :angry::angry::angry::sorry::sorry:

    නොදකිං යකෝ ඔය කෙල්ලව අතෑරපං ටයිවින් මැරෙනවනං හොඳයි කියල හිතන කෙනෙක්ව බැඳල උඹ කොහොමද ජීවත් වෙන්නෙ :sorry: :sorry:
     
    Satan_at_Hell

    Well-known member
  • Nov 10, 2014
    3,975
    2,207
    113
    Adelaide

    නොදකිං යකෝ ඔය කෙල්ලව අතෑරපං ටයිවින් මැරෙනවනං හොඳයි කියල හිතන කෙනෙක්ව බැඳල උඹ කොහොමද ජීවත් වෙන්නෙ :sorry: :sorry:

    mamath hithanne ehemane bn.. e nisa kamak ne..
    uba wage Tiwin marune aparade kiyala hithanawa nam , onna mama athaarinawa.. :yes::yes:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North

    mamath hithanne ehemane bn.. e nisa kamak ne..
    uba wage Tiwin marune aparade kiyala hithanawa nam , onna mama athaarinawa.. :yes::yes:

    ඒ කියන්නෙ උඹල හිතන විදිහ වැරදියි :sorry: :sorry:
    ටයිවින් කියන්නෙ ගේම් ඔෆ් ත්‍රෝන්ස් වල හිටපු පට්ටම මොල කාරයෙක් බං :( :(
    අනික ඒ මනුස්සය මැරුණෙ පියවරුන්ගෙ දිනේදිමයි :( :(
    ඕබරින් මලාට පස්සෙ වැඩියෙන්ම දුක හිතුනෙ ටයිවින්ගෙ මරණෙං :( :(
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    උඹ උම්මග්ග ජාතකේ කියෝල නෑ එහෙනං :D :D
    කියෝල බලපං :D :D
    කේවට්ට මියුලු නුවර වටලන්න ගිහිං පැරදුනාට පස්සෙ ධර්ම යුද්ධ කල්ල මහෝෂධව පරද්දන්නෙමි කියල මහෝෂධ පඬිතුමාට එන්න කිව්ව ප්‍රසිද්ධ වාදෙකට :yes: :yes:
    මහෝෂධ පඬිතුමා කලේ වේදේහ රජ්ජුරුවන්ගෙන් හෙන වටින මැණිකක් ඉල්ලගෙන කේවට්ට ස්ටේජ් එකට නැග්ග ගමං මැණික බිම දැම්ම, කේවට්ට ඒක දැකල ගන්න පාත් වුන ගමං ඔළුවෙන් අල්ලගෙන උලාගෙන උලාගෙන ගියා මෙච්චර බාල මට වඳින්නෙ මොකටද කියල අන්තිමට කේවට්ටත් එක්ක ආපු උන් සෙට් එක ලැජ්ජාවෙ පැනල ගියා :yes: :yes:
    කෙවට්ටගේ අතේ අල්ල කොනේ නේද හිතලම මැණික තියන්නේ මෙන්න ගනින් කියල :D බර වැඩිකමට පෙරලිලා වැටෙන්නේ නේ :yes:
    :D:D උම්මග්ග ජාතකේ මරු බන් කොමඩියක් වගේ කියවන්න පුළුවන් හිනාවෙවී :yes::yes:
    දීගම ජාතක කතාව මම හිතන්නේ :yes:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    කෙවට්ටගේ අතේ අල්ල කොනේ නේද හිතලම මැණික තියන්නේ මෙන්න ගනින් කියල :D බර වැඩිකමට පෙරලිලා වැටෙන්නේ නේ :yes:
    :D:D උම්මග්ග ජාතකේ මරු බන් කොමඩියක් වගේ කියවන්න පුළුවන් හිනාවෙවී :yes::yes:
    දීගම ජාතක කතාව මම හිතන්නේ :yes:

    අහ් ඔව් :D :D
    අතට දෙන්න වගේ වට්ටනව :D :D
    සිරාවට තියෙන පට්ටම ජාතක කතාව :yes: :yes:
    අවුලකට තියෙන්නෙ ඒ කාලෙ සිංහල පොඩ්ඩක් අවුල් වීම විතරයි :sorry: :sorry:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    අහ් ඔව් :D :D
    අතට දෙන්න වගේ වට්ටනව :D :D
    සිරාවට තියෙන පට්ටම ජාතක කතාව :yes: :yes:
    අවුලකට තියෙන්නෙ ඒ කාලෙ සිංහල පොඩ්ඩක් අවුල් වීම විතරයි :sorry: :sorry:
    :yes: සිංහල ටිකක් අවුල් තමා ඒවගේ. ටිකක් කියවද්දි හරියනව හැබැයි ;)
    ප්ලෑන් කරලා දෙන ගේම් ටික දාල හොලිවුඩ් චිත්‍රපටියක් හදන්න පුළුවන් කැත නැතුව :yes:
     
    KALUSUDHA

    Member
    Oct 15, 2015
    136
    15
    0
    ඔව් ඔව් බලාගෙන ඉන්නෙ :baffled: :baffled:
    මැරියං ඉන්න උන් ඔක්කොමල මැරියං :baffled: :baffled:
    වයිට් වෝකර්ස්ල එන්න ඕනෙ වෝල් එක කඩාගෙන ඇවිත් ඔක්කොමලව මරල වයිට්ස් ලගෙන් ලෝකෙම පුරවන්න ඕනෙ :baffled: :baffled:

    oun kingslanding walatath eida ban, ehe rasneine????
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    :yes: සිංහල ටිකක් අවුල් තමා ඒවගේ. ටිකක් කියවද්දි හරියනව හැබැයි ;)
    ප්ලෑන් කරලා දෙන ගේම් ටික දාල හොලිවුඩ් චිත්‍රපටියක් හදන්න පුළුවන් කැත නැතුව :yes:

    හොලිවුඩ් වල හදන්න වෙන්නෑ බං හොලිවුඩ් වලට ඔය කතාව යන්න කලින් ලංකාවෙන් උම්මග්ග ජාතකේ අලලා ෆිල්ම් එකක් ගහල මුලු ජාතකේම කනව ඕං බලපං :( :(
    එහෙම කෑවට පස්සෙ එකෙක්ටවත් උම්මග්ග ජාතකේ වත් කියවන්න හිතෙන්නෑ :angry: :angry:

    oun kingslanding walatath eida ban, ehe rasneine????

    රස්නෙ හැමදාම තියෙන්නේ බලාගෙන ඉඳපං රස්නෙයිනෙ රස්නෙයිනෙ කියල :P :P
    කවද හරි හීතල වෙන්නැතෑ එතකං ඉමුකෝ :baffled: :baffled:
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    මොනා වුනත් පට්ට කතාව බන් ..ටිකක් බොරින් වී ගෙන එනකොට කාගේ හරි හෙළුවක් පෙන්නලා ආයේ අපිව දිරිමත් කරනවා :P

    අලුත් කොටස් වලත් හොද හොද එව්වා තියෙයි වගේ :P:lol:

    දැනට බලපු කලාත්මකව ලිංගික හිංසනය සහ ප්‍රචණ්ඩත්වය උද්දීපනය කරන tv කතා මාලාව මේක :yes::cool::lol:
     
    KALUSUDHA

    Member
    Oct 15, 2015
    136
    15
    0
    රස්නෙ හැමදාම තියෙන්නේ බලාගෙන ඉඳපං රස්නෙයිනෙ රස්නෙයිනෙ කියල :P :P
    කවද හරි හීතල වෙන්නැතෑ එතකං ඉමුකෝ :baffled: :baffled:

    owene, WINTER IS COMING :yes::yes:
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,071
    1
    43,479
    113
    මරුසිරා;19613994 said:
    මොනා වුනත් පට්ට කතාව බන් ..ටිකක් බොරින් වී ගෙන එනකොට කාගේ හරි හෙළුවක් පෙන්නලා ආයේ අපිව දිරිමත් කරනවා :P

    අලුත් කොටස් වලත් හොද හොද එව්වා තියෙයි වගේ :P:lol:

    දැනට බලපු කලාත්මකව ලිංගික හිංසනය සහ ප්‍රචණ්ඩත්වය උද්දීපනය කරන tv කතා මාලාව මේක :yes::cool::lol:

    උඹ දැක්කද අර ලස්සන ඉටි කිරිස් බඩුවගෙ අවසානෙ.. කිං ජොෆ්‍රි කාරය ඒකිට විදල මරණව.. මොන හුට්ටෙක්ද මංද..
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,071
    1
    43,479
    113
    වයිට් වෝකරයගෙන් මම මේ අහන්නෙ ?
    උඹ පව් පිං විස්වාස කරන්නෙම නැද්ද ?
    උඹ කියන විදියට හරි යන්නෙම, ලෝක කපටි, අවස්ථාවදී කිසි ප්‍රතිපත්තියක් නැති, කිසිම සංවේදී කමක් නැති මිනිස්සුන්ට..
    හෝව් හෝව්.. දැං කියන්ඩ එපා GOT කියන්නෙ වෙනම විශ්වයක් කියල :lol:
     
    Last edited:

    J Sparrow

    Well-known member
  • Jan 8, 2012
    1,603
    698
    113
    127.0.0.1
    6069c8fa03fe7ce66d37d70403c1de58.jpg