එහෙම විකුණන අය ඉන්නවා. ඒත් ඕක නීත්යානූකූල නෑ. ගත්ත එකා ජල්බරියක් දෑම්මොත් වික්ක එකාත් උසාවි යන්න ඕනී. ගත්ත එකා ගෙවන්නේ නෑති වුනොත් ක්‍රිබ් එකට යන්නේ වික්ක එකා. වික්ක එකාගේ වෙන වාහනයක් ඈරියස් වුනොත් ගත්ත එකාට ගෙවල ඉවර වුනත් පොත ගන්න බෑරි වෙනවා. ඉන්ෂුවරන්ස් වගේ දේවල් දාන්න වෙන්නේ පොතේ අයිතිකාරයගේ නමට. ඕවා කරදර වෑඩ.... පුලුවන් නම් ෆිනෑන්ස් එක ඉවර කරලා දෙන්න... ගන්නේ දන්න එකෙක් නම් යාලුවෙක් නෑයෙක් නම් ටිකක් ෂේප්