naya 0 kiyana unta:
National debt in Sri Lanka
Based on the number of inhabitants, this is a debt of 4,117 USD per person.
National debt in Sri Lanka
Based on the number of inhabitants, this is a debt of 4,117 USD per person.


අඩේ උබ නේ අර ඉන්වෙස්ට් කරපු ගාණ වගේ දෙගුණයක් දෙනවා කියපු කෙනා?කෝටි 2යි, Planning to suicide.
biz karayo rola gahanne banනය නෑ .. ඉස්සර හිතුවේ නය වෙලා තමයි බිස්නස් කරන්න ඕනේ එහෙමයි ලොකු බිස්නස් කාරයෝ කරන්නේ කියල .. පස්සේ හොදම එකෙන් කෙලවගත්ත.. ලිස් ලෝන් ඔක්කොම හිරවෙලා...ගතපු පලවෙනි වාහනේ Finance එකටම දෙන්න උනා... මැරෙන්න හිතිලා හිටියේ.. දැන් රුපියලක්වත් නය නෑ .. අඩුම ගානේ credit card/cheque o.d/ගෙවන්න බඩු අරන්වත් නයක් නෑ .... සිට්ටුවක්වත් දාලත් නෑ..
දැන් තියෙන හැමදෙයක්ම නැති වෙලා කුලී වැඩක් කරන ජිවත් වෙන්න උනත් ආපහු නයනම් වෙන්නේ නෑ කියල හිතාගෙන ඉන්නේ![]()
![]()
![]()
Theoretically we all have an infinite amount of debt.That's how you think.![]()

well said. !! 1000% trueණය නෑ. මමනම් කියන්නෙ ණය ගන්න එපා කියල. ණය ගන්නෙ ඇයි? විශේෂ හෙතුවක් තියෙනවද? ගොඩක් උන් ණය ගන්නේ ලෝකෙට පේන්න ගෙවල් හදනන්න, වාහන ගන්න ඕවටනෙ. සමහර උන් ණය අරන් දාර තට්ටු දෙකේ ගෙවල් හදනව. උට බැරිද පොඩිවට කාමරයක් හදාගෙන ගේම ගහන්න. ණය කියන්නෙ උගුලක්. ලංකාවේ ගොඩක් මෝඩයෝ ලොකුකම පෙන්නන්න ගිගින් ඕකට අහුවෙලා කන්නෙ බොන්නෙ වත් නැතුව ඉන්නව. අන්තිමට ඔක්කොම ඇරියස් කවර් වෙන්න 225 ට බැන බැන ඉන්නව.
oya naya dunna da kata hari.. ??- 3,000,000 (ඒ කියන්නෙ මට ණයයි)
මම ණය නෑ.