අඩේ phi කෙනෙක් කිව්වා කොවිඩ් හැදුන උන් අරන් ඇවිල්ල ambulance එකෙන් බස්සල අරන් යද්දි කඩන් වැටෙනව කියලා.ලෙඩ්ඩු දාන්න තැනක් නැහැලු. Ambulance වලට call අරන්ම එපා වෙලාලු. fuck වෙලා යයිද බන්?
..uk වෙලා යන්න දෙයක් නෑ වෙලා තියෙන්නෙ මචන්අඩේ phi කෙනෙක් කිව්වා කොවිඩ් හැදුන උන් අරන් ඇවිල්ල ambulance එකෙන් බස්සල අරන් යද්දි කඩන් වැටෙනව කියලා.ලෙඩ්ඩු දාන්න තැනක් නැහැලු. Ambulance වලට call අරන්ම එපා වෙලාලු. fuck වෙලා යයිද බන්?
ආරංචි ආරංචිඅඩේ phi කෙනෙක් කිව්වා කොවිඩ් හැදුන උන් අරන් ඇවිල්ල ambulance එකෙන් බස්සල අරන් යද්දි කඩන් වැටෙනව කියලා.ලෙඩ්ඩු දාන්න තැනක් නැහැලු. Ambulance වලට call අරන්ම එපා වෙලාලු. fuck වෙලා යයිද බන්?

උන්ගේ කෙරලේ නම් ඔක්සිජන් අතිරික්තයක් . කොවිඩ් එන්න කලින් වෙන ප්‍රාන්ත වලින් ඔක්සිජන් අරගෙන හිටපු උන් පලවෙනි රැල්ලෙන් කෙළ උනාම ඔක්සිජන් ප්‍රන්තේම හදල වැඩියෙනුත් එක්ක. හැබැයි කෙරලේ තාම ලෙඩ්ඩු වැඩි. ඔක්සිජන හිග නෑ අනිත් අයට වගේ කලින් ලෑස්ති වෙලා නිසා.ඊයෙ ඉන්දියාවෙ මහාධිකරණය් තීන්දු කරා මිනිස්සුන්ට නිසි පහසුකම් නැතුව ඔක්සිජන් නැතුව මැරෙන්න අරින එක සාපරාදි මිනිස් ඝාතයක් කියල මෝදි හාන්සියි
https://www.hindustantimes.com/indi...-to-non-supply-of-oxygen-101620182352780.html
------ Post added on May 6, 2021 at 12:43 PM
Sir thamai fuck karala thiyenne. Bayawenna epa sir monawa hari karai lolඅඩේ phi කෙනෙක් කිව්වා කොවිඩ් හැදුන උන් අරන් ඇවිල්ල ambulance එකෙන් බස්සල අරන් යද්දි කඩන් වැටෙනව කියලා.ලෙඩ්ඩු දාන්න තැනක් නැහැලු. Ambulance වලට call අරන්ම එපා වෙලාලු. fuck වෙලා යයිද බන්?
Sir thamai fuck karala thiyenne. Bayawenna epa sir monawa hari karai lol
මගේ යාළුවෙක්ගෙ වයිෆ් කෙනෙක්ට කොරා්නා.මාලඹේ ඉන්නෙ..දැන් දවස් 5ක් වෙනව දැනගෙන..අද අමාරු නිසා ambulance call කරලා පැය 2කින් ඵනව කිව්වලු ඵක්කන් යන්‍න.යාළුව රට නිසා තමා අවුල..ළමයෙක් ඉන්නව ගෙදර..ඒ ළමයට හැදිල නෑ තාම..ළමයවත් ඵක්ක යනව කිව්වලු.මොනා වෙයිද මංද.උෟ මට කෝල් කර කර දුක කියනව...![]()
උෟට ලංකාවට ඵන්න දෙන්නෙ නැහැලු බොසා ලංකාවෙ තත්වෙ දරුණුයි කියලා.හිතපංකො උෟ ඉන්න මානසික තත්වේ දැන්..Paw bn minissu, me pakai meka wawan kawa. sakkili

Sir ta koobi gahalalu, seeni wadiwela...sir mona karannada oi ape karume.. sir pass api fail.. :/
ආ ආ, ඕක ට්‍රෙන්ඩ් එකක් කරන්න එපා. ඉන්දියාවේ තරම් අපේ production නෑ . සිලින්ඩර හිග වෙලා මිනිස්සු මැරෙන්න පුලුවන්.දැන්ම ඔක්සිජන් සිලින්ඩර් දෙක තුනක් ස්ටෑන්ඩ්බයි තියාගනිල්ලා. නියුමෝන්යාවට ආවොත් ඒත් වැඩක් නැහැ. හොඳම දේ ඕක බෝ කරගන්න එපා.