දැන් ඇත්තටම රිදිලා තියෙන්නේ කාටද????

Feb 3, 2014
860
125
0
දැන් ඇත්තටම රිදිලා තියෙන්නේ කාටද????

මම නම් හිතන්නේ ඇත්තටම රිදිලා තියෙන්නේ එක්සත් ජාතික පක්ෂයට කඩේ යන එවුන්ට... :rofl:
රටේ බහුතරය කැමති මහින්දට.. තව එකක්... ඔන්න හරකුනේ බලහල්ලා...
:D

10592740_627695827343314_6200030102555279523_n.jpg


1549550_627695820676648_8699415307709283805_n.jpg


10389243_627695847343312_1892032893954785636_n.jpg


10685433_627695824009981_1490143964560612925_n.jpg


10371950_627695804009983_1272347849393112479_n.jpg


10413431_627695867343310_4316569438285874875_n.jpg


10487239_627695880676642_7297957486901208713_n.jpg


10647047_627695887343308_8484146441523722773_n.jpg


කල්පනා කරලා බලපල්ලා මොලයක් නැටි හරක් ටිකේ උඹලා ඌව පළාතේ බදුල්ල විතරයි ටිකක් ලගටවත් අවේ...නමුත් එකත් පරාදයි...:P මොනරාගලට මොකාද උනේ??? මොනරාගල ප්‍රතිපලේ මේ බබාලා පොඩ්ඩක් හොදට බලන්නකෝ... :D
මෙහෙමයි... බන්... හත් අවුරුද්දකින් වතුර දැකපු නැති එකෙක්ට වතුර බින්දුවක් දැක්කත් ඌට ඒක පෙන්නේ සාගරයක් වගේ... අන්න ඒවගේ දෙයක් තමයි ඌව ජන්දෙට පස්සේ අලියට වෙලා තියෙන්නේ... දුක කියන්නේ ඌවත් පරාදයි..:no: සිංහ නාදය බලු කෙදිරිය....:rofl:


මට තේරෙනවා බන් දැන් උබලට ගොඩක් රිදෙයි කියලා..... ඒකනිසා උඹලගේ කටවල් වැහෙනවා කියලත් දන්නවා... කරන්න තියෙන හොදම දේ කියපු දේ තේරුම් අරන්... ටිකක් වේදනාවයි වගේනම් අදාල නොවන දෙයක් වත් කතාකරපන්(off topic).. එතකොට මම දන්නවා උඹලට තේරුණා කියලා...;)
:rofl: :rofl: :rofl:
 
Last edited:

maxboysl

Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    මචං මන් නම් පොන් ගන වැඩිය දන්නේ නැහැ. මගේ යාළුවෙක් ඉන්නව පොන් කඩයක් කරන මම අහලා කියන්නම්.
    s 5 ඩ උබ හොයන්නේ????
    කියපන් බ්‍රෑන්ඩ් එකත්
     
    Feb 3, 2014
    860
    125
    0
    පව් ෆේක් එකක් හදාගෙන ඇවිල්ලා දැම්මා පෝස්ට් එකක් හිවලා. :lol::lol::lol:

    ෆේක් එකකින් අවේ මගේ ඔරිජිනල් එකවුන්ට් එක විනාස කරගන්න බැරි නිසා... එච්චර හොද කට්ටියක් ඉන්නවා නේ එකයි.... :yes: