දැන් ඇත්තටම රිදිලා තියෙන්නේ කාටද????
මම නම් හිතන්නේ ඇත්තටම රිදිලා තියෙන්නේ එක්සත් ජාතික පක්ෂයට කඩේ යන එවුන්ට...
රටේ බහුතරය කැමති මහින්දට.. තව එකක්... ඔන්න හරකුනේ බලහල්ලා...
කල්පනා කරලා බලපල්ලා මොලයක් නැටි හරක් ටිකේ උඹලා ඌව පළාතේ බදුල්ල විතරයි ටිකක් ලගටවත් අවේ...නමුත් එකත් පරාදයි...
මොනරාගලට මොකාද උනේ??? මොනරාගල ප්‍රතිපලේ මේ බබාලා පොඩ්ඩක් හොදට බලන්නකෝ... 
මෙහෙමයි... බන්... හත් අවුරුද්දකින් වතුර දැකපු නැති එකෙක්ට වතුර බින්දුවක් දැක්කත් ඌට ඒක පෙන්නේ සාගරයක් වගේ... අන්න ඒවගේ දෙයක් තමයි ඌව ජන්දෙට පස්සේ අලියට වෙලා තියෙන්නේ... දුක කියන්නේ ඌවත් පරාදයි..
සිංහ නාදය බලු කෙදිරිය....
මට තේරෙනවා බන් දැන් උබලට ගොඩක් රිදෙයි කියලා..... ඒකනිසා උඹලගේ කටවල් වැහෙනවා කියලත් දන්නවා... කරන්න තියෙන හොදම දේ කියපු දේ තේරුම් අරන්... ටිකක් වේදනාවයි වගේනම් අදාල නොවන දෙයක් වත් කතාකරපන්(off topic).. එතකොට මම දන්නවා උඹලට තේරුණා කියලා...

Last edited: