දැන් එළකිරි එකේ අයිතිකාරයා නැද්ද

Mr.Wikirana

Well-known member
  • Jun 28, 2023
    4,549
    10,332
    113
    44
    Living in an Atom
    දැන් එළකිරියේ GT පොස්ට් එකක්වත් දානවා දැක්කේ නැහැ අවුරුදු ගානකින්. එක්කෝ එළකිරි අපිවත් එක්ක විකුණලාවත් ද ?
     
    • Like
    Reactions: netnet and NRTG

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,156
    12,705
    113
    38
    දැන් එළකිරියේ GT පොස්ට් එකක්වත් දානවා දැක්කේ නැහැ අවුරුදු ගානකින්. එක්කෝ එළකිරි අපිවත් එක්ක විකුණලාවත් ද ?
    එළකිරි එක විකුණලා නම්, ගත්ත කෙනා GT ගේ Account එකෙන් ඇවිත් 'මම ඉන්නවා ඇයි මොකද වෙන්න ඕනේ ?' :-D:-D කියලා Msg කොලොත් තමයි වැඩේ. ඕක හොයන්න බෑ ලොවෙත්
     
    • Haha
    Reactions: 2osama and NRTG

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    එළකිරි එක විකුණලා නම්, ගත්ත කෙනා GT ගේ Account එකෙන් ඇවිත් 'මම ඉන්නවා ඇයි මොකද වෙන්න ඕනේ ?' :-D:-D කියලා Msg කොලොත් තමයි වැඩේ. ඕක හොයන්න බෑ ලොවෙත්
    උඹ මේක ගන්න හැදුව නේද සල්ලි දීලා...
     
    • Like
    • Haha
    Reactions: PHBhagya and NRTG

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    කෝ බං ඇත්තට @Solo Rider ඌ ගිය අවුරුද්දෙ අන්තිම දැක්කට පස්සෙ අපහු දැක්කෙ නෑ. :baffled:
    උ ඉන්නව බන්. ඇවිල්ල බල යනවා ඉතින්. අපි එක්ක කතා කරනවා නිතරම. හැබැයි එන එකක් නෑ ආපහු මේකට..
     
    • Sad
    • Love
    Reactions: NRTG and max_pain

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    GT ලොක්කා ගුගල් එකේ වෙඩ එහෙ ඉන්නේ. කිරිය මේන්ටේන් කරන් යන්න වෙන කෙනෙක්ට අව්ට් සෝස් කරලා තියෙන්නේ
     
    • Love
    Reactions: Kalegana and NRTG

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,823
    16,753
    113
    කොහෙද ඉතින්

    "කොළඹ වෙනස" දැම්මාම මුන් ඌව ලිදේ දැම්මා නේ. දැන් PTSD. අළුත් නූල් ලියන්න බයයි 😆
     

    MAXPANE7

    Well-known member
  • Apr 17, 2021
    2,474
    3,202
    113
    එලකිරි එකේ Admiñ කෙනෙක් නෑ. ඒකයි දැන් වල් වැදිලා තියෙන්නේ.
    දෙයියෙක් නැති ලෝකයක් වගේ එලකිරි එක.
     

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,042
    198,440
    113
    Colombo, Sri Lanka
    I Am Here Boss GIF by T-Series