දැන් එළකිරියේ GT පොස්ට් එකක්වත් දානවා දැක්කේ නැහැ අවුරුදු ගානකින්. එක්කෝ එළකිරි අපිවත් එක්ක විකුණලාවත් ද ?
එළකිරි එක විකුණලා නම්, ගත්ත කෙනා GT ගේ Account එකෙන් ඇවිත් 'මම ඉන්නවා ඇයි මොකද වෙන්න ඕනේ ?'දැන් එළකිරියේ GT පොස්ට් එකක්වත් දානවා දැක්කේ නැහැ අවුරුදු ගානකින්. එක්කෝ එළකිරි අපිවත් එක්ක විකුණලාවත් ද ?

උඹ මේක ගන්න හැදුව නේද සල්ලි දීලා...එළකිරි එක විකුණලා නම්, ගත්ත කෙනා GT ගේ Account එකෙන් ඇවිත් 'මම ඉන්නවා ඇයි මොකද වෙන්න ඕනේ ?'කියලා Msg කොලොත් තමයි වැඩේ. ඕක හොයන්න බෑ ලොවෙත්
මේක සොලෝ රයිඩර් ගේ ෆේක් එකක්..
මේවා ඔරිජිනල් පරණ අක්ව්න්ට්. සොලෝ රයිදර්ල ජුනියර් පොරවල්@spermcheck මේකත් උගෙ වෙන්නැති.![]()
කෝ බං ඇත්තට @Solo Rider ඌ ගිය අවුරුද්දෙ අන්තිම දැක්කට පස්සෙ අපහු දැක්කෙ නෑ.මේක සොලෝ රයිඩර් ගේ ෆේක් එකක්..

උ ඉන්නව බන්. ඇවිල්ල බල යනවා ඉතින්. අපි එක්ක කතා කරනවා නිතරම. හැබැයි එන එකක් නෑ ආපහු මේකට..කෝ බං ඇත්තට @Solo Rider ඌ ගිය අවුරුද්දෙ අන්තිම දැක්කට පස්සෙ අපහු දැක්කෙ නෑ.![]()