දැන් කොලබ යද්දි
ඉස්සර වගේ නෙවෙයි ලොකු අයියලාගෙ ගෙදර යනව වගේ ෆීලින් එකක් දැනෙන්නෙ

ඕනම වෙනත් ජාතියක පුරවැසියෙක් ගේම ඉල්ලුවොත් කුඩු වෙන්න ගහන්න හිතයි

මුස්ලිම් මිනිස්සු විතරක් ඉන්න ඒරියා වල බැහැල පොඩ්ඩක් එයාල එක්ක කතා කරන්නත් හිතයි

පන්සල් වලට යනව වගේ පල්ලි වලට ගිහින් වදින්න හිතයි

මීට මාස කිපයකට කලින් යද්දි මහ ආගන්තුක මූසල අපේ නෙවෙයි වගේ හැගීමක් දැනුනෙ

Last edited: