දැන් කෝල් එකක් ආවා

VimangaLK

Well-known member
  • Sep 26, 2024
    3,130
    2,144
    113
    Mobitel number එකට Dialog number එකකින් කෝල් එකක් ආවා
    0117988521
    තත්පර 5ක් විතර ring වුනේ. answer කරන්න යද්දිම කට් වුණා
    දැන් මම අරගෙන බැලුවාම කෝල් එක කට් වෙනවා
    truecaller එකේ පෙන්නන්නේ dialog r response කියලා
    මොකක්ද ඒ වැදගත් ඇමතුමක්ද ?
    මම මොබිටෙල් නම්බර් එක දීලා තියෙන්නේ ඩයලොග් රවුටර් එක ගන්න කොට විතරයි :nerd: