හච් කියන්නේ මාර උට්ටක් බන්. මගේ කලින් හච් සිම් එකක් තිබුනා. ඕකට හදපු ඊමේල් එකක් රෙකව් කරගනන් ඕනි නිසා බම්බලපිටියේ හච් එකට ගිහින් සිම් එක ගත්තා. සිම් එක ගන්න ඇතුලට ගියාම ටෝකන් එකක් ගන්න ඕනිනේ. ඒක ගද්දි මම මගේ තිබුන හච් නම්බරේම ගැහුවා. කොහොම හරි සිම් එකත් අරගෙන එලියට ආවට පස්සේ thank you for using hutch......... කියලා මැසේජ් එකක් මගේ මොබිටෙල් එකට ආවා සිම්හලූ.
මගේ පාවිච්චි කරන ෆෝන් එකේ හච් සිම් එකක් ඇත්තෙවත් නෑ. අනික හච් එකේ මැසේජ් එකක් මොබිටෙල් එකට එන්නෙ කොහොමද බන්.
මගේ පාවිච්චි කරන ෆෝන් එකේ හච් සිම් එකක් ඇත්තෙවත් නෑ. අනික හච් එකේ මැසේජ් එකක් මොබිටෙල් එකට එන්නෙ කොහොමද බන්.
2027 wenakan senasuru
passe ekath unta adala adala parana eka ain karagaththe.